Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මට අපේ කස්ටියගෙන් ලොකූ උදව්වක් ඕනෙ...
මට දැන ගන්න ඕනෙ HTML වලින් ලින්ක් එකක් ලියද්දි mouse pointer එක ලින්ක් එක උඩට අරගෙන ගියාම එක ලින්ක් එකකුත්, ඒක click කලාම තවත් ලින්ක් එකකුත් පාස් වෙන හැටි...

ඒ කියන්නෙ අපි ලින්ක් එක උඩ එක සැරයක් click කලාට පස්සෙ තමයි ඔරිජිනල් ලින්ක් එක පේන්නෙ...

ඒ කෝඩ් එකේ onclick කියලා පාට් එකකුත් තියෙනවා...
මට ඔක්කොම ටික මතක නැහැ...

දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක මට කියලා දුන්නොත් මට කරන ලොකූ උදව්වක්...
:)

 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
Sorry BUMP....:)

:shocked: Dan nam owa mataka naa ban.... :no:
Thnx...;)
bump,hariyata thrune ne seen eka

ඔව් බන් පැහැදිලි මදි :eek:
mehemayi machan...


link ekak liyanne mehemane...

Code:
 <a href="http://www.elakiri.com/">Elakiri</a>
kiyalane...

eth meke thiyenne ehema neme..
menna me wage mata mathaka hetiyata...
Code:
<a 'onclick:link="............."'
href=http://www.elakiri.com">Task</a>
anna eka mama ehuwe...
:yes::yes::yes: