SF....Strong Forever!!!

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8288833 said:
    මමද අනතුර ත්‍රස්ථවාදී ක්‍රියාවක් කරන්න බලන්නේ...

    29wsk6w.jpg

    Feb 16, 2010
    265
    34
    0
    කොහන කිව්වෙ ෆොන්සෙකා කියන්න මාස 6කට විතර කලින් මචන්

    මම අහන්නේ මොනවද කිව්වෙව කියලා???
    පොන්සේකා ඕක මුලින්කිව්වේ 2009/11 මාසේ..... ඊට මාස 6ක් කලින් කියන්නේ අප්‍රේල්... ඒ කියන්නේ 2009 අප්‍රේල්... යුද්දේ ඉවර වෙන්නත් කලින් .... බොරු හිල....:P:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8288868 said:
    මම අහන්නේ මොනවද කිව්වෙව කියලා???
    පොන්සේකා ඕක මුලින්කිව්වේ 2009/11 මාසේ..... ඊට මාස 6ක් කලින් කියන්නේ අප්‍රේල්... ඒ කියන්නේ 2009 අප්‍රේල්... යුද්දේ ඉවර වෙන්නත් කලින් .... බොරු හිල....:P:P

    කොහන ඔය කතාව කිව්වෙ යුද්දෙ ඉවරවෙලා සති 2කට පස්සෙ කොහොන කිව්වා යටත් වෙන්න කැමති කට්ටියට ජතයන්තර යුද නිතිය යටතෙ සුදු කොඩි අරන් හමුදාව පැත්තට ගමන්කර හැකියි කියලා රතු කුරුස හා UN නියොජිතයන් මගින් දැනුන්දුන් වග , කොහන එ කතාවෙම කිව්වා එහෙම සුදු කොඩි අරන් කව්රුත් යටත් නොවුන් වග
     
    ඉතින් කොහොන කිව්වද වෙඩි තිබ්බා එක නිසා අවේ නෑ කියලා.. නෑනේ.. පොන්සේකානේ කිව්වේ සුදු කොඩි අරන එන අයට වෙඩි තියන්න කියලා ඉහලින් ඔඩර් ආවා කියලා...
    හයිකෝප් එක ගැන මම ඉල්ලපු දිනේ තාම දුන්නේ නෑනේ,,,
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    රාවණා;8289001 said:
    ඉතින් කොහොන කිව්වද වෙඩි තිබ්බා එක නිසා අවේ නෑ කියලා.. නෑනේ.. පොන්සේකානේ කිව්වේ සුදු කොඩි අරන එන අයට වෙඩි තියන්න කියලා ඉහලින් ඔඩර් ආවා කියලා...
    හයිකෝප් එක ගැන මම ඉල්ලපු දිනේ තාම දුන්නේ නෑනේ,,,

    ඔයා ඇහුවෙ සුදු කොඩි කතාව ඉස්සෙලා දැන ගත්තෙ කොහොමද කියලා මම එකට පැහැදිලි උත්තරයක් දුන්නා , ෆොන්සෙකා කවදාවත් කිව්වෙ නැ සුදු කොඩි අරන් අපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියලා , ෆොන්සෙකා කිව්වෙ සමහර අය නියොග දෙන්න හැදුවා මම එවා වැලැක්කුවා කියලා විතරයි.කොහන&ෆොන්සෙකා කියනවා නම් සුදුකොඩි අරන් කව්රුත් බාර වෙන්න අවෙ නැ කියලා එතනින් එහාට එ ගැන කතා කිරිම පලක් නැනෙ
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    රාවණා;8289001 said:
    ඉතින් කොහොන කිව්වද වෙඩි තිබ්බා එක නිසා අවේ නෑ කියලා.. නෑනේ.. පොන්සේකානේ කිව්වේ සුදු කොඩි අරන එන අයට වෙඩි තියන්න කියලා ඉහලින් ඔඩර් ආවා කියලා...
    හයිකෝප් එක ගැන මම ඉල්ලපු දිනේ තාම දුන්නේ නෑනේ,,,

    උඹට පුලුවන්නම් පොඩ්ඩක් හොයලා දීපන්කො ෆොන්සේකා සුදු කොඩි අරන එන අයට වෙඩි තියන්න කියලා ඉහලින් ඔඩර් ආවා කියලා කියලා තියෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් එකක්....

    මම තම හොයනවා එක. අර ෆෙඩ්‍රිකා ටේප් රෙකෝඩර් තියෙනවා කියපු කතාව නම් එපා. ඒක උසාවියටවත් ඉදිරිපත් කරේ නෑනේ..... :lol::lol::lol::lol:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මහින්ද හිටිය අනිත් අයට වඩා සෑහෙන්න හොද උනත් ගොන් ජෝක්ස් වල ඉවරයක් නෑ.රටක නායකයෙක් උනාම ඔලුවයි හදවතයි දෙකම තියෙන්න ඔන.මම 1 පක්ශයක ඉදන් කියනව නෙවෙ,දුක හිතෙන දේ තමයි මහින්දට හොද නායකත්ව හැකියාවක් තිබිලත් එක ප්‍රයොජනයට ගන්නෙ නැති 1.යුද්දෙන් පස්සෙ ඔනම කෙනෙක් ට පෙන දෙයක් තමයි මහින්ද තමන්ගෙ ඉදිරි පැවැත්ම ගැන සෑහෙන්න හිතනව කියන 1. යුද්දෙන් පස්සෙ මහින්ද මෙ වෙනකන් කරන්නෙ ගාන්ට තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න 1. පාට කන්නාඩි පැත්තකින් තියල බැලුවොත් ඔක ඔනම කෙනෙක්ට පෙනෙවි.මර්වින් වගෙ අයව තියගෙන මොඩ විහිලු පෙන්න පෙන්න සන්වර්දනෙ කලට මදි. රටක් ඉස්සරකට යනව කියන්නෙ පාරවල්, වරායවල්, වගෙ ඉදිකිරිම් කරන 1 විතරක් නෙවෙ. මෙ හැම දේම කරන්නෙ මිනිස්සුන්ට හොදින් ජීවත් වෙන්න , ඉතින් අන්තිමට මොන ඉදිකිරීම කලත් රටෙ ජීවත් වෙන්න හිත හොද මිනිස්සු නැත්නන් එ සන්වර්දනෙන් ඇති වැඩක් නැහැනෙ.අපි යුද්ද කරල රට නිදහස් කරගත්තෙ අපේ රටෙ අපිට නිදහසෙ ඉන්න.කොටි යුද්ද කලෙත් දෙමල ජාතියට තමන්ගෙම කියල රටක් හදාගෙන නිදහසෙ ඉන්න.කාටවත් ගැති කන් කරන්නෙ නැතුව හිතල බැලුවොත් යුද්දෙ ඉවරයි කියල අපිට එ නිදහස ලැබිල තියෙනවද.අන්තිමෙට වෙලා තියෙන්නෙ දෙමල ජාතිය ත් සදාකල් දුක් වින්ද 1. යුද්දෙන් මැරුනෙ දුක් වින්දෙ සාමාන්‍ය දෙමල මිනිස්සු.ප්‍රබාකරන් ල ඉන්නකන් කලෙ එ මිනිස්සුන්ව රවට්ටන් සැප විදල අන්තිමට බල්ලො වගෙ මැරිල ගිය 1. යුද්දෙ නිස සින්හල ජාතියෙ දුක් වින්දෙත් පුලුවන් තරන් සාමාන්‍ය මිනිස්සු. බොම්බ වලට අහු උනෙ , අත පය නැති උනෙ අපි නියොජනය කරන සාමාන්‍ය මිනිස්සුන්ට. යුද්දෙ නිස බඩු අහස උසට ගනන් ගියත් වේලක් නොක වේලක් කාල හරි බඩගින්නෙ හිටියෙ ඩුප්පත් අහින්සක මිනිස්සු. හොර දේශ පාලකයො හැමදාමත් කලෙ හැමදේම විකුනන් කාල උන් සැපෙන් හිටිය 1. උන් 1 වේලක් බඩගින්නෙ ඉදල තියෙනවද යුද්දෙ කියල. යුද්දෙ තිබුන නැහැ කියල ඔය දේශපාලුවොන්ට සත පහක වැඩක් නෑ.ඔය දේශපාලුවොන්ට ගැති කන් කලා කියල උබලට මොනද ලැබෙන්නෙ. මම MR ගෙ පොරක් කියන 1 ද ලොකු කම පෙන්නන්න. නැත්තන් කීයක් හරි හොයාගන්න 1 ද. එහෙමත් නැත්නන් මොකක් හරි රස්සාවක් හොයගන්න ද, ??? sfමොනා කලාද, නොනට සැලකුවෙ කොහොමද, බඩු කීයක් ගැහුවද, මොන විදියටද ගැහුවෙ, ඔවා අපිට වැඩක් නැහැනෙ. කොහොමහරි එයා මොකෙක් උනත් වැඩෙ හරියට කලා නේද. එයා වැඩ කරනව උබල දැක්කනෙ.දැන් එ මොකවත් දැක්කෙ නෑ වගෙ ඌට බැනල වැඩක් නෑ. කරුනට, kp මොන දෙ කලත් උන් ආන්ඩුව පැත්තෙ කියල රජ සැප දෙන්නයි, සින්හල මිනිහෙක් යුද්දෙ කරල ඉවර වෙල විශ්‍රාමත් ගිහින් සිවිල් පුරවැසියෙක් විදියට ආන්ඩුවට විරුද්දව දේශපාලන පක්ශෙකින් චන්දෙ ඉල්ලුව කියල එ මිනිහව හිරෙ දාල ගහන්න ඔන මඩ ඔක්කොම ගහල විනාස කරන එකෙ සාදාරනයක් මට පෙන්නෙ නැඇ.කවද හරි අන්තිමට වෙන්නෙ අපි අපිම ඇනකොටා ගෙන අපිටම කෙල වෙලා යන 1. ඔය කරුනල ක්ප් ල ආන්ඩුවට ඇලවෙල ඉන්නෙ ලන්කාවට ආදරෙටවත් සින්හල ජාතියට තියෙන ආදරෙටවත් නෙවෙ. වෙලාවෙ හැටියට ඇනෙ ගහගන්න. MR ට පුලුවන් ඔන්න ඔව ගැනත් ටිකක් හිතන්න. තමන්ට විරුද්ද වෙන ඔනම කෙනෙක්ට නැති වෙන්න ගහල දාල වට්ටන 1 නෙවෙ හොද රාජ්‍ය නායකයෙක් විදියට කරන්න ඔන, තම්න්ගෙ දුර්වල කන් අඩුපාඩු පෙන්නල දෙනකොට එව හදාගෙන හැම අතින්ම රට දියුනු කරන්නෙ කොහොමද, ලග ඉදන් දෙපැත්ත කන්නෙ කවුද,වගෙ දෙවල් හිතල නිදහස් තමන්ට කැමති දෙශපාලන ආකල්පයක් දරන්න පුලුවන් ඔනම කෙනෙක් ට නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් මෙ වගෙ රටක ඉන්න ලැබෙන 1 වාසනාවක් කියල මිනිස්සුන්ට හිතෙන විදිහෙ රටක් අපිට හදල දෙන 1

    බොහෝම ස්තූතියි. නිලන්ග 06,
    නිල් , රතු , කොල , පාට වලින් බලනතාක් කල් කාටවත් සත්‍යය හෝ යථාර්තය පෙනෙන්නෙ නැහැ.මේ රටේ දැන් පවතින සැබෑ ස්වභාවය නිවැරදිව දකින්න උත්සහ කරන්න. ඒ සදහා වෛරී සිතිවිලි වලින් මිදී හර්ද සාක්ශියට එකගව පලමුව තමන් සමග තර්ක කර බලන්න.එවිට තමන්ට වැටහෙන දේ අව0කව ප්‍රකාශ කරන්න.ඔබේ අත්ම ලාභය පමනක් සිතා තර්ක නොකරන්න.එය ඔබේ කුහක හා අමන ගතිය ප්‍රසිද්ධ කර ගැනීමකි අදහස් ප්‍රකාශ කිරීමේ දී මද්‍යස්ථ හා සාදාරන වෙන්න. එවිට ඔබ ස්මාජයට නිවැරදි මග පෙන්වන්නෙක් වෙවි. ඒ අතින් නිලන්ග 06 ගේ සටහන අගය කලහැකිය අනෙක් සහෝලත් අපක්ශපාතීව තම මතයන් පලකරන්නේනම් ගොඩාක් ව්ටීවි.
     
    apakshapatheewa thama me kiyanne macho. idiri mathiwaranayakadi fonseka balayata awith eyath me wage jada wada karoth ewata awadanna tharam deena manasikathwayak mage naha. waradi de waradiy. kauru karath:)