windows8 ගෙ ලියමන (18+)

Sep 17, 2010
34
2
0
73315639.jpg


මේ සහෝදරයා හිතන් ඉන්නෙ කුණුහර්ප දන්නෙ එයා විතරයි කියලා. අපිත් කුණුහර්ප දන්නවා.. නමුත් ඒවා භාවිතා කරන්නෙ නැහැ. කෙනෙක් වසලයෙක් වෙන්නෙ ආගමෙන්/ජාතියෙන්/කුළයෙන් නෙමේ කරන ක්‍රියාවෙන් කියලා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා. ඉතින් මම දැන දැනම වසලයෙක් වෙන්න යන්නෙ නැහැ. මම කැමති ඔය සහෝදරයත් අපිත් එක්ක සතුටෙන් ඉන්නවාට... යුද්ධෙ ඉවර වෙලා යන්තම් හුස්මක් ගන්නත් කළින් ආගම්වාදයක් ඕන නැහැ නෙ?

සහෝදරයාගෙ මොළය ගැන හිතද්දි මට අධෝමුඛයෙනුත් හිනා යනවා... අය්යෝ..... අය්යෝ......:P:P
 
Aug 4, 2009
3,094
582
0
Colombo
වෙවා post කරන්න එපා. elakiri එකට හොද නැහැ බන්.. සමහර වෙලාවට google එකේ ඔවා Search වෙනවා බන්...