පොන්සේකාට නැගලා (18+)

Plain Truth.

Member
Sep 1, 2010
55
15
0
පොන්සේකාට නැගලා (18+)

පොන්සේකාට නැගලා

සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කල ජන්ද පෙත්සමෙහි මුලික විරෝධය පිලිබද විවාදය ඊයේ අවසන් උනා.අධිකරනයෙන් පිටතට පැමිනි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඔහුගේ මුරකරුවන්ගෙන් බදා ඇති උනා.

එහිදී සරත් ෆොන්සේකා මහතා


" මොකද්ද තමුසලගෙ ජොබ් එක? මීඩියා නවත්තන්නද ඉන්නෙ? මොකටද තමුසෙල වටවෙල ඉන්නෙ? ආරක්ෂාවට නෙවෙයි දාල තියෙන්නෙ මීඩියා බ්ලොක් කරන්න බූරුවො ටිකක් දාල හිටිය කියල ඒකත් දාන්න මීඩියා වලට. හැසිරෙන්න දන් නෑ. සිකුරුටි කියල බොරුවට ඇවිත් මීඩියා බ්ලොක් කරනව. " යනුවෙන්ද පැවසීය.






http://www.gossip9.com/2010/09/blog-post_16.html
 
Last edited:
  • Like
Reactions: rehan1986

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ithin athttha kathawane...... security guards la inne media block karannada???

    aththa thama..bt machan public eke Gen.Fonseka(still I call him Gen. bcos I respect him for supporting to end the war,tho I'm not a supporter of him) wage pudgalayek me wage wilashayakin katha kirima waradi mata hitena hatiyata nam.monawa unat meya presidential election eken paradinna eka hethuwak thamai me kata.Gen. kenek unama meta wada winayak tiyenne oona public ekedi.mokada meya machan me nikan pare yana kollek newei ne.Hamuda niladariyek unama mita wada godak winayak tiyenna oona wachikawat and hasirimet.

    this is only my opinion,no need to start another forum war regarding this :dull: