Teen billionare

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    samanali1987 said:
    wow good tread malli

    Hehe e para Aussy vala butter laaba vela vage hehe:lol:
    thanx akke i just trying not to have fun but to give some mmsg about child harresment
    Thx my beloved sisi :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Heres some more
    Poor-Millionaires-01.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගුඩ් පෝස්ට් මචන්
    11.gif

    අහලා තිබ්බා මේ වගේ සිද්දියක් තියෙනවා කියලා:no:
    ඒත් අදයි දැක්කේ...පිස්සු හැදෙනවා:shocked:
    අපේ රට කොච්චර හොඳද කියලා හිතෙනවා:)
    සිගරට් එකක් බොන්න එහෙම යූරියා බෑග් එකක්වත් අරන් යන්න වෙයි..:dull::growl:

    ආර්ථික විද්‍යාව නොදන්න නිසා අහන්නේ. කොහොමද බං මෙහෙම වෙන්නේ:confused:
    සල්ලි වැඩියෙන් අච්චු ගහලා මුදලේ අගය පහළ ගිහින්ද
    ඒත් එහෙම වෙනවනම් ඇයි උන් සල්ලි ගහන එක නවත්තලා නැත්තේ:confused:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wen u exchange those to sum other currency ull get only a lil money hehe :D

    The exact same reason I put up this thread long time ago :)

    thawa tika kelekin lankawath mehema wei danna. :P:P

    පිස්සුද බං ලංකාවෙ economical statistics අරං බලපං
    චීනෙත් පරාදයි අපිට :P

    .....
    සිගරට් එකක් බොන්න එහෙම යූරියා බෑග් එකක්වත් අරන් යන්න වෙයි..:dull::growl:

    පුළුවං නං ඒ එක්කම මිනී පෙට්ටියකුත් අරන් තියාගන්න :D


    ආර්ථික විද්‍යාව නොදන්න නිසා අහන්නේ. කොහොමද බං මෙහෙම වෙන්නේ:confused:
    සල්ලි වැඩියෙන් අච්චු ගහලා මුදලේ අගය පහළ ගිහින්ද
    ඒත් එහෙම වෙනවනම් ඇයි උන් සල්ලි ගහන එක නවත්තලා නැත්තේ:confused:

    මමත් දන්න ආර්ථික විදාවක් නෑ
    නමුත් මට හිතෙන විදියට වෙලා තියෙන්නෙ උඹ කියන එකේ inverse එක
    ඒ කියන්නෙ ජාත්යන්තර වෙලඳපොලේ සිම්බාබ්වේ මුදල් වල වටිනාකම අඩුවෙච්චි නිසා ඒ මිනිස්සු තියෙන මෝඩ කමට සල්ලි වැඩියෙන් අච්චු ගහල:yes:


    ade sirawatada mea???

    This is not a joke machan :)