Elazz Onna maath dewani wathawatath comment karalassanai
Welcome to EK dini
![]()


ohh.. 100 kඑළකිරි අඩවියට සාදරයෙන්
පිලිගන්නවා..
හ්ම්, ආරම්භයෙන්ම මේ වගේ ආදරය ගැන අදහස් දක්වද්දි නම්
හිතෙන්නේ..
ආදරයෙන් ජිවිතය ගෙවන්න කැමති කෙනෙක් වගේ..
මොනවා වුනත්.. පුලුවන් ඉක්මණට සිනියර්
මෙම්බර් වෙන්න ලැබේවා කියලා ( සිනියර් මෙම්බර් වෙන්න පොස්ට් 100 ක් දාන්න ඕනේ.. )
ප්රාර්ථනා කරනවා..
