PC eka restart wenawa eka paarata

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    01 ප්‍රොසෙසර් පෑන් එක වැඩද බලපං
    02 යාලුවෙක්ගෙ රැම් එකක් හරි ඉල්ලන් මාරු කරල බලපං
    03 පවර් යුනිට් එක චෙක් කරපං
    04 ඔක්කොම ඕකෙනම් පොඩ්ඩ්ක් ඩස්ට් එක ක්ලීන් කරල අලුතින්ම ප්ලග් කරල බලපං

    හරියන්න ඕනෙ
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    balapan machoo Processor eka heet wenawa wedidakiyala! Fans weda karanne nedda danne!

    aaka thamai balanna ooney

    අඩේ සොරි මචෝ PM එවල කරදර කලාට.

    pm tikak check karapn


    01 ප්‍රොසෙසර් පෑන් එක වැඩද බලපං
    02 යාලුවෙක්ගෙ රැම් එකක් හරි ඉල්ලන් මාරු කරල බලපං
    03 පවර් යුනිට් එක චෙක් කරපං
    04 ඔක්කොම ඕකෙනම් පොඩ්ඩ්ක් ඩස්ට් එක ක්ලීන් කරල අලුතින්ම ප්ලග් කරල බලපං

    හරියන්න ඕනෙ

    ok mahan try ekak daala balannam thx
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගෙ අම්මෝ ටෙක්නීෂියන්ල ගොඩකගෙන් ගොඩක් උපදෙස් ලැබිල වගේ.දැන් වැඩේ ගොඩද?:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තාම හරි නැද්ද... මට ඔය කේස් එක ආවා. පවර් යුනිට් එක මාරු කලාම හරි. එහෙම කරලා බලපන් මචන්