Joke karanakota parissamen

Ethical_World

Member
Mar 15, 2009
2,036
90
0
#! /bin/sh
kohomada ban meka fake kiyanne

ගොඩක් හේතු තියනවා . මම දැකපු දෙයක් මම කියන්නම් . හොදට බලන්න කෙල්ල යට වෙනකොට කෙල්ල යට වෙන්නේ කාර් එකේ මැද හරියට (point 1 ).එතකොට කෙල්ල cam අරන් දුවනවා දුවනකොට cam shot 2ක් වගේ පේනවදා නිකන් pause කරලා ආයේ play කරාවගේ . අනික් එක කෙල්ල cam එක අරන් කාර් එක ලගට ගියාම කෙල්ල ඉන්නේ එක රෝදයනින් ඇග එලියට වෙන්න . හරියටම ඇතුවට වැටුන කෙල්ල පැත්තර ගියේ කොහොමද ? අනික අපිකියමුකෝ කෙල්ල පැත්තෙට යට උනේ කියලා එහෙනම් කෙල්ලගෙ ඇග උදින් රෝදේ යන්න ඕනෙ එහෙම උනානම් කාර් එක කෙල්ල යට වෙද්දී 1side bump වෙනවා . අනික එහෙම යට උනානම් කෙල්ලගෙ ඇග ඔහොම තියෙන්නේ නෑ . ඔය වැදිච්ච විදිහට ඔහොම යට උනාම ඇග ඇබරෙන්න ඕනේ. අනික ඔහොම accidents normal නෑ.
 
sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83

    thanks machan
     
    Alpha_EK

    Member
    Jan 6, 2010
    63
    1
    0
    Mata aaranchi widiyata oka nalu niliyo daala karapu 1k
    Mekedi kaatawath mukuth wela na......

    mama me accident wena actressge photos dekala thiyenawa......

    :yes::yes::yes:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    repost but always worth watching.

    meka fake nemei bawa ona as dekak thiyena kenekta penawa.

    Point is, this kind of incident can happen, regardless whether it's a girl or boy and which country he is from. People do pranks, without realizing a bit about the mentality of the other person.

    lankawe Uni wala nawaka wade denneth mehema hithanne balanne nathuwa. eka nisa thamai, kellek balcony eken bimata panne, thawa kollekwa hostel ekedi marune exhaust eka wadi wela.

    This is why you should watch your back, when you are with those people who over react.
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    මේක නිර්මාණය කරපු එකක් වෙන්නත් පුළුවන්.
    හැබැයි අපි මතකතියාගන්න ඕනේ මේ වගේ සිදුවීම ඇත්තටම වෙන්නත් පුළුවන් කියල.
    ඒක ඉතින් එක එක්කෙනාගෙ වෙලාව තමයි.:(
    :yes: