යලුවා ඔකට ටැක්ස් වදින්නේ නැහැ බයවෙන්න දෙයක් නැහැ...
එත් පැකින් එක්ක ලොකු වුනොත් සමහර විට වදින්න පුලුවන්....
වැඩිම ව්නොත් වදින්නේ 450 න් අඩු ගානක් ....
එක නිසා බයවෙන්න එප්පා....
හැබයි මගේ හිතවත් මිත්රයා ඔකට සප්පොට් කරන්නේ USB 1.1 එක නේද එතකොට නම් පොඩි ප්රශ්නයක් වෙන්න පුලුවන්..
මොකද සමහර අලුත් පෙන් ඔකට සප්පොට් කරන්නෙ නැති වෙයි.....
ඒ වගෙම ස්ලෝ වෙන්නත් බලයි....
මන් හිතන්නේ ඔක නොගෙන හිටියොත් හොදයි නේද...