ලංකාව~නොම්මර~01ට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාව~නොම්මර~01ට

    අද ලෝක සංචාරක දිනය.
    සමහර විට හිතෙනවා ඇති අපිට කිසිම වැඩකට නැති දවසක්ද මේ කියලා. ඒත් මේ දවස අපිට ගොඩක් වැදගත්.

    ලෝකයේ දිර්ඝ කාලීන සංචාර වලට සුදුසු රටවල් අතරින් අංක එක බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියනවා.
    ඒ වගේම සංචාරයට සුදුසුම දිවයින හැටියටත් ලෝකය හදුන්වන්නේ අපේ පුංචි රට කියලා ඔයලා දන්නවාද?

    ජෛව විවිධත්වය අතිනුත් සංචාරකයන්ට සංචාරනයට සුදුසුම රට ශ්‍රී ලංකාව බවයි ලෝකයේ පිළිගැනීම.

    මේ ඇති වෙලා තියෙන තත්වය Visit Sri Lanka 2011 වැඩ පිලිවෙලට ගොඩාක් හොඳ පිටුවහලක්.

    2016 වෙනකොට සංචාරකයන් මිලියන 2.5ක් අපේ රටට ගෙන්වා ගැනීම තමයි රජයේ වැඩපිළිවෙල වෙලා තියෙන්නේ.


    එලකිරි සංචාරකයා වෙනුවෙන් අපි හැමෝම ජගත් සංචාරක දිනය වෙනුවෙන් සුභ පතමු. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරමු.

    :yes::yes::yes:

    60818_146822018689737_143349459036993_245605_1402838_n.jpg

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    එලකිරි සංචාරකයා
    වෙනුවෙන් අපි හැමෝම
    ජගත් සංචාරක දිනය
    වෙනුවෙන් සුභ පතමු. ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් වේවා කියා ප්‍රාර්ථනා කරමු.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    2.jpg