Sampath Bank web card help....

devindamanabarana

Active member
  • May 12, 2007
    768
    25
    28
    on line
    :(:(machanla man last vek ake A/C akak open kara,web card akkauth dama,ath mage A/C aka update wela ne,5000 damma,ath aka pennane nethe ai?mage ATM CRD aka dala balance aka beluwa balance 0.0,mokakda awula?help me:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මාත් මචං ඔහොම case එකක් වෙලා bank එකට ගියා එතකොට මට Bank එකේ හිටිය card center එකේ පොර කිවා ටිකක් වෙලා ඉන්න කියලා.:)

    ඊට පස්සේ ටිකකින් security ඇවිත් ඇයි කියලා ඇහුවා ඉන්නේ මම පොරටත් සිද්දිය කිවා.
    මං කිවා ඕක ATM එකට වැඩ නෑ දාන්න එපා කියලා. පොර කිවා පුතා සද්ද නැතුව ඉන්න මම වැඩෙ කරල දෙන්නම් කියලා. ඊට පස්සේ පොර කියනවා හරි අපි Balance එක බලන්න යමු කියලා මගේ Webcard එක අරන් ගිහින් ATM එකට ගහල හිර කරා.
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    අන්තිමේදි Web Card එක චා උනා ATM එකෙන් ගන්න ගිහින්
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මාත් මචං ඔහොම case එකක් වෙලා bank එකට ගියා එතකොට මට Bank එකේ හිටිය card center එකේ පොර කිවා ටිකක් වෙලා ඉන්න කියලා.:)

    ඊට පස්සේ ටිකකින් security ඇවිත් ඇයි කියලා ඇහුවා ඉන්නේ මම පොරටත් සිද්දිය කිවා.
    මං කිවා ඕක ATM එකට වැඩ නෑ දාන්න එපා කියලා. පොර කිවා පුතා සද්ද නැතුව ඉන්න මම වැඩෙ කරල දෙන්නම් කියලා. ඊට පස්සේ පොර කියනවා හරි අපි Balance එක බලන්න යමු කියලා මගේ Webcard එක අරන් ගිහින් ATM එකට ගහල හිර කරා.
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    monkey ta dali pheha labauna waga....call 0112300604...kisi dayak press karana apa...ana akata kiyapan card noumber .security alana apa..poraga job nati wai
     
    මේක මචං මට උනේ 2009/11/23 අන්තිමේදි Card එකත් මාරුකරන්න උන CC Number එක මැකිල තිබ්බ නිසා