Mar 9, 2010
432
16
0
මේක මට සිංහලට හරවලා දෙන්න

"You look so beautiful today ...When you're dancing here it's hard for me to look away"
 

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
හපොයියා;8363513 said:
මේක මට සිංහලට හරවලා දෙන්න

"You look so beautiful today ...When you're dancing here it's hard for me to look away"

ඔය අda හරි ලස්සනය්
ඔය මෙතන dance කරන කොට මට වෙන දිහවක් බලන්න අමාරුයි.
that means her dance is superb
 

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ඔයා අද ගොඩක් ලස්සනයී. ඔයා මෙතන නටද්දී මට ඉවත බලන්න අමාරුයී
     
    Mar 9, 2010
    432
    16
    0
    සැර වැඩිද මන්දා. එල එල මට ඕන දේ අදහස් වෙනවා. තැන්ක්ස් මචන්ලා