ඔරිජිනල්

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මම හිතන්නෙ නෑ මේක හරි කියල...

මගෙ ෆෝන් එක 6300
මම ෆෝන් එක ගත්තෙ මම පිටරට (ජර්මනියට ) ගියපු වෙලාවක..මම දන්න විදියට නම් එහෙ ෆේක් බඩු විකුනන්ණෙම නැහැ.. අනික ෆෝන් එකත් Made in Finland by Nokia Corporation ..කියල තමයි තියෙන්නෙ...

හැබැයි තියෙන්නෙ 02... :no::no::no:
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=8228893#post8228893



    good quality Nokia original phon aka aduara gana kohomada ,mita wada





    ress the following on your mobile *#06# to see your Phone’s IMEI number(serial number). Then check the 7th and 8th numbers
    Phone serial no. x x x x x x ? ? x x x x x x x

    IF the Seventh & Eighth digits of your cell phone are 02 or 20 this means your cell phone was assembled in Emirates which is very Bad quality
    IF the Seventh & Eighth digits of your cell phone are 08 or 80 this means your cell phone was manufactured in Germany which is fair quality
    IF the Seventh & Eighth digits of your cell phone are 01 or 10 or 03 this means your cell phone was manufactured in Finland which is very Good
    IF the Seventh & Eighth digits of your cell phone are 00 this means your cell phone was manufactured in original factory which is the best Mobile Quality
    IF the Seventh & Eighth digits of your cell phone are 13 this means your cell phone was assembled in Azerbaijan which is very Bad quality and also dangerous for your health.





    http://www.numberingplans.com/?page=analysis&sub=imeinr cheek karana pluwan.....aka tawa th hodai








    ma tika wath samahara ayya danawa da dana na...meter wana s EMI NO: anawa 04 waga...dana kanak inawa nam help karana ,kohomada good quality nokia aka aduara gana aka brand aka unath.....
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මම හිතන්නෙ නෑ මේක හරි කියල...

    මගෙ ෆෝන් එක 6300
    මම ෆෝන් එක ගත්තෙ මම පිටරට (ජර්මනියට ) ගියපු වෙලාවක..මම දන්න විදියට නම් එහෙ ෆේක් බඩු විකුනන්ණෙම නැහැ.. අනික ෆෝන් එකත් Made in Finland by Nokia Corporation ..කියල තමයි තියෙන්නෙ...

    හැබැයි තියෙන්නෙ 02... :no::no::no:


    yeh machan.. Meka officail details neme..:yes::yes:
     

    rock_lk

    Member
    Feb 23, 2009
    10
    1
    0
    ඔන්න ඕටික තමයි ඔබගේ IMEI no අනුව දුරකතනය පිලිබදව ගන්න පුලුවන් නිෂ්පාදිතය පිලිබදව විස්තරය.


    වෙනත් නම්බර් එනවිට ඒ පිලිබද සැලකිලිමත් නොවන්න. :)

    මාගේ දුරකතනයද 0 1 තත්වහේ එකකි :)


    :rolleyes: mage phone eke IMEI No eka 352012047670012 meka original phone ekakda..?