ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ වරදක්
නියමිත පරිදි ඉල්ලීමක් කළොත් සමාව දීම ගැන සලකා බලනවා

ජනාධිපති අවධාරණය කරයි

president_Mahinda.jpg

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය දුන් තීන්දුව තමන් අනුමත කළේ, පෞද්ගලික පළිගැනීමකට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.“ මම පත් කළ යුද අධිකරණයේ තීන්දුව මා නොපිළිගත්තා නම් සමස්ත පද්ධතියම ගැටලුවකට මුහුණ දෙනවා.

මෙය මුදල් වංචාවකට සම්බන්ධ වරදක්. මාව ඝාතනය කරනවා කිව්වාට ඒ පිළිබඳව මම කිසිවිටකත් වචනයක්වත් කියලා නැහැ” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය. “ ජනාධිපතිවරයා වශයෙන් මගෙන් ඉල්ලීමක් කළොත්, සමාව දෙන්න පුළුවන් කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ විදියට ක්‍රමානුකූලව ඉල්ලීමක් කළොත් අපි ඒක එදාට බලමු “ යැයි ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පොළොන්නරුව, සුදු අරලියා හෝටලයේ ඊයේ (01) පැවැති සඟ සමුළුවකදීය.

තමා සේනාධිනායකයා ලෙස මේ යුද අධිකරණය පත් කළ බව කී ජනාධිපතිවරයා එදා ෆොන්සේකා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ පත් කළ යුද අධිකරණයෙන් 8000කට දඬුවම් පමුණුවා ඇති බවත්, යුද අධිකරණය යනු අමුතු දෙයක් නොවන බවත් කීවේය.

“ නීතිය කාටත් පොදුයි. සාධාරණයි. නඩුවේ බරපතළකම අනුවයි දඬුවම ලැබෙන්නේ. ජේ. ආර්. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට විතරයි විශේෂ වරප්‍රසාදයක් තියෙන්නේ. ඒ නිසයි සමහරුන් මාව විදේශීය යුද අධිකරණ වෙත ගෙනියන්න හැදුවේ “ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
නම්‍යශීලී පිළිවෙතකට යනවා හැරෙන්න දරදඬු &#3482

නම්‍යශීලී පිළිවෙතකට යනවා හැරෙන්න
දරදඬු ක්‍රියාමාර්ගවලට ගිහින් නම් ෆොන්සේකාට සමාවක් ගන්න බෑ

- කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

නම්‍යශීලී පිළිවෙතකට යනවා හැරෙන්න
දරදඬු ක්‍රියාමාර්ගවලට ගිහින් නම් ෆොන්සේකාට සමාවක් ගන්න බෑ

- කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

සංජය අසේල මතුරට

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාවක් ලබා ගැනීම සඳහා වන කටයුත්තේ දී එම පාර්ශ්වය දරදඬු ප්‍රකාශ හා ක්‍රියාමාර්ග වලින් බැහැරව නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද අධිකරණය විසින් ලබාදුන් තීන්දු ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථානුකූ®ලව බැඳී සිටිනා බවත්, අධිකරණයක් විසින් ලබා දෙන ලද තීන්දුවක් සම්බන්ධයෙන් යම්කිසි සහනයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පවතින බවත් උන්වහන්සේ කීහ.

කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ මෙම අදහස් පළ කළේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා චෝදනා හතරකට වැරැදිකරු කොට දෙවැනි යුද අධිකරණය මගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීම පිළිබඳ සැබෑ තත්ත්වය රජය වෙනුවෙන් පැහැදිලි කිරීම සඳහා ඊයේ (01) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සිරිවිමල නාහිමියෝ මෙසේද පැවසූහ.

“වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හැරුණු කොට මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය පැහැදිලි දර්ශනයක් සහිත ශක්තිමත් නායකයකු ඉදිරියේ දී බිහිවන බවට පෙනෙනතෙක් මානයක ලකුණක්වත් නැහැ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය රටට ලැබුණේ ජනතාවගේ සහ රටේ වාසනාවටයි. ජනාධිපතිතුමා අවස්ථාව දුන්නේ නැතිනම් අණ දුන්නේ නැත්නම් සරත් ෆොන්සේකා මහතාට කවරදාවත් යුද්ධ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවට ලබාදුන් නායකත්වය අපි අගය කරනවා. ඒ වාගේම ඒ පිළිබඳව සැලැකිල්ලක් ද දක්වනවා. නමුත් වරදක් සිදුකොට ඇත්නම් ඒ පිළිබඳව රටේ පවතින නීතිය අනුව ක්‍රියා කළ යුතුයි. ඒ අනුව ලබාදෙන තීන්දු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතු නැතැයි කවරෙකු හෝ පවසනවා නම් අපේ රටේ අධිකරණ පවත්වාගෙන යෑමේ කිසිදු ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ.

මේ අතර සියම් මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ද ඊයේ (01) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී බැහැදුටු මධ්‍යම පළාත් ආන්ඩුකාරවරයා සරත් ෆොන්සේකා මහතාට ලබාදී ඇති යුද අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව උන්වහන්සේ දැනුම්වත් කෙළේය.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ෆොන්සේකාට දුන් දඬුවම උපහාසයට ලක්කරමින් එ

ෆොන්සේකාට දුන් දඬුවම උපහාසයට ලක්කරමින් එජාපය හා ජවිපෙ කටයුතු කරනවා

- දේශප්‍රේමි භික්ෂු පෙරමුණ

හිටපු හමුදාපති මාණ්ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකා මහතා එම ධූරය දරද්දී සිදුකළ වැරදි විභාග කොට යුද්ධාධිකරණය දුන් තීන්දුව උපහාසයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන වැඩපිළිවෙළ දේශප්‍රේමි භික්ෂු පෙරමුණ හෙළා දකියි.

ෆොන්සේකා මහතා සිදු කළ වැරදි ඔප්පු වීම නිසා ඔහුට වසර දෙකහමාරක බරපතළ වැඩ සහිත දඬුවමක් ලැබී ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය අනුමත කිරීමට බැඳී සිටි බව එම පෙරමුණ සිහිපත් කර සිටී.

එය වරදක් ලෙස හුවා දක්වමින් “දිනූ වීරයා සිරගත කිරීමක්” යැයි පවසමින් එම පක්ෂ ගෙන යන්නේ බංකොලොත් ප්‍රචාර යැයිද එම තීන්දුව පිළිගත නොහැකි නම් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් නොකර රජයට චෝදනා කිරීම පදනම් විරහිත යැයිද දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පෙන්වා දෙයි.

මෙරට බලයට පත් වීමට නොහැකි වූ සරත් ෆොන්සේකා නැමැති සාධකය යොදා ගනිමින් රජය අප්‍රසාදයට පත් කොට ආණ්ඩුව පෙරළා දැමීමට ඔවුන් ක්‍රියාකරන බවද සරත් ෆොන්සේකා මහතා වරදක් කළේ නම් නිසි දඬුවම් ලැබිය යුතු බවද එම පෙරමුණ වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රට පවා දුන් බුලට් හොර සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන එළකිරි සාමාජිකයන්ගේ ප්‍රසංසාව!
ඔබගේ අදහස.....
 
Last edited:
  • Like
Reactions: Inswinger

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නම්‍යශීලී පිළිවෙතකට යනවා හැරෙන්න
    දරදඬු ක්‍රියාමාර්ගවලට ගිහින් නම් ෆොන්සේකාට සමාවක් ගන්න බෑ

    .......
    නම්‍යශීලී පිළිවෙතකට යනවා හැරෙන්න
    දරදඬු ක්‍රියාමාර්ගවලට ගිහින් නම් ෆොන්සේකාට සමාවක් ගන්න බෑ

    - කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

    ...........

    අනාගත News
    සිරිවිමල නාහිමියෝ BENZ රියකින් වඩිති............

    Windows 8 ගේ _ක පුණ වේ.............සුව කළ නොහැකියි යැයි වෛද්‍යවරු පවසති...........
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අනාගත News
    සිරිවිමල නාහිමියෝ BENZ රියකින් වඩිති............

    මචන් පරණ BENZ කාර් නම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරාට මඩ සැපයකි. නමුත් අන් අයට එය එසේ නොවේ. මඩ සැපයි කියන්නෝද ඌරෝය. නමුත් ඌරා මඩ සැපයැයි සිතා එහි ලගින්නේ උගේ දැ‍නු‍මේ පමණටය. එසේම රාග, මෝහාදී කෙළෙස් හි දැවටෙමින් ඒවා සැපයැයි දකින්නේ මෝඩ...කම නිසාය. ප්‍රඥාවන්තයින් ඒවා සැපයැයි නොකියති. ඒ ඔවුන් නියම සැප කුමක්දැයි දන්නා නිසාය. ඌරා කොතරම් හොදින් නාවා පිරිසිදු කර තැබුවත්, අශූචි පිරුණු මඩ වලක් දුටුවිට දු‍වගෙන ගොස් එහි ලගී. ඒ ඌ දන්නා උ‍ගේ සතුටය.
     
    • Like
    Reactions: urajdrlk

    :yes:පොන්සේකනම් හිරේ දැම්මත් හැදෙන එකක් නැහැ තමයි. ඌරා මඩටම යනවා වගේ මස 30 ගිහිල්ලත් ජෙප්පොයි UNP ලයි එක්කම එකතු වෙලා මොකක් හරි පහර වැඩ කරන්න මාන බලයි.
    එක නිසා ඉතුරු නඩු වලින් ඕකව මැරෙනකන් හිරේ දාන්න ඕනා.
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    රට පවා දුන් බුලට් හොර සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන එළකිරි සාමාජිකයන්ගේ ප්‍රසංසාව!

    machan oya kawuda එළකිරි සාමාජිකයන්ගේ ප්‍රසංසාව! kiyala kiyanna ? oya eka member kenek witharai anith katiya onne nam kiyai ! nikan cardboard wirayek wenna hadanna epa machan ! bale thiyana miniha passe okkoma hal paruwo ekathu wena thamai eka api danawa ! machan 94 UNP anduwata wechcha dee mathakane ??? anna eka thamai wenne hodata mathaka thiyaganin ! balegena hitapang mokada wenne kiyala
     
    machan meka ayn karoth mama eka ayn karanawa

    http://www.elakiri.com/forum/showpost.php?p=8375699&postcount=1

    mata ahanna thiyenneth okamai

    meyata mehema kiyanna puluwannam matath puluwan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    windows8 kiyana paharayawa marala ellanda one

    Oka mahinda yage laga salli walata gihin budiyana ponnayek wennati. Nodakin witarak wesige putha.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    machan oya kawuda එළකිරි සාමාජිකයන්ගේ ප්‍රසංසාව! kiyala kiyanna ? oya eka member kenek witharai anith katiya onne nam kiyai ! nikan cardboard wirayek wenna hadanna epa machan ! bale thiyana miniha passe okkoma hal paruwo ekathu wena thamai eka api danawa ! machan 94 UNP anduwata wechcha dee mathakane ??? anna eka thamai wenne hodata mathaka thiyaganin ! balegena hitapang mokada wenne kiyala

    ජාතකේ වැරැද්ද සහ ඉන්න ප්‍රදේශයේ වැරැද්ද බන් ...ජාතක වෙලා තියෙන්නේ රන් ගොජාට වෙන්න ඇති මූ ... :lol::lol:
     
    • Like
    Reactions: Deadman_Rox

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කරුණාකර Fake ID වලින් පැමිණ පොන්සේකාගේ බස පාවිච්චි කිරීමෙන් වලකින්න
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    :yes:පොන්සේකනම් හිරේ දැම්මත් හැදෙන එකක් නැහැ තමයි. ඌරා මඩටම යනවා වගේ මස 30 ගිහිල්ලත් ජෙප්පොයි UNP ලයි එක්කම එකතු වෙලා මොකක් හරි පහර වැඩ කරන්න මාන බලයි.
    එක නිසා ඉතුරු නඩු වලින් ඕකව මැරෙනකන් හිරේ දාන්න ඕනා.

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Similar threads