Private Medical College in Malabe ?

isuru143

Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    බැලු බැල්මට මේ වැඩේ ගොඩක් හොදයි.හැබැයි එහෙම ආරම්භ කරන ආයතන වල නිසි ප්‍රමිතියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ.මේකෙන් ගොඩක් දෙනෙක්ට වාසි අත්වෙනවා.ඒ වගේම උසස්පෙල විභාග‍යෙන් ගොඩාක් මහන්සියෙන් ඒ3 ගන්න අන්ත අසරන දුප්පත් ලමයින්ට ලොකු අසාධාරනයක් වෙනවා.

    මට නම් හිතෙනනෙ බදවාගැනීමේ සුදුසුකමවත් ඉහල දැම්මනම් හොදයි.

    A3 ganna lamainta asadaranayak wennne kohomda???
    Ethana nam thienne pahadili irisiyawa!!! :rolleyes::rolleyes::rolleyes:
     

    ilmsathik

    Member
    Mar 30, 2010
    2
    0
    0
    Hi

    you have teached those engineering subjects , anyone can teach those subjects and you never need to be a smart person to teach those subjects.
    But the title is about 'MEDICAL' degree. So the thing is different.

    Don't let those hot seckey silly girls to be doctors !


    Hi i acept it is not good to open a private medical college in srilanka because of many other reason, but how can you say as any one can teach engineering subject, then why everywhere in the world only Dr/P.H.D holder are being appointed in the universities, why all the A/L student dosnt becaome as engineer,

    dont say this kinde of stupid things ok
     

    ilmsathik

    Member
    Mar 30, 2010
    2
    0
    0
    Hi Mr

    This is not good machan !
    I know a set of girls who passed less in A/L and need to be a doctor !
    Don't give them a chance. If so they will kill innocent ppl.

    No being a doctor is a difficult thing than those kind of seckey silly girls think.


    I AM AGAINS THIS COMPLETELY !


    Hi mr, why you say only about girls, dont you think boys also who passed less than girls in A/L are like to become as a Doctors, dont under estimate girls. they also can become as a good doctors.
     

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    lankawata pvt universities enna one.....nathnam aurudakata a/l s liyana lamaingen 90% ka withara life 1 apathe yanawa ...... ......campus yanna bari una gdak daksha aya innwa ... higher education opprtunities tynna one a ayata.......medical college 1 gna kiyadiii,,,meken bihiwena doctors lage quality1, experience 1 ,practice 1 pramanawathda kiyala balanna ayathanak tynna onee ... ehema nathuwa pvt uni nawathanna kiyana 1 therumak na........
     

    RBC-GNN

    Member
    Mar 27, 2010
    2
    0
    0
    private university

    kawru hari hithanawanan a3k gaththama porak wenawai kiyala anna ethanama thamai waraddaganna than.mokada lankawe danata thiyena addayapanakramayathula niyama daksaeintathanakna.thanak thiyenne katapadam karannapuluwan girawnta witharai.pawathina vibaga ratawa thula ideriyata yahakke ewani sisuntapamanai.a athara thula wiwida hakiyawansahitha saba daksainta wisala asadaranayak wenawa.namuth wenath bohomayak ratawala addayapana krama thulin katapadamata wada prayogika eganime ratawakata multhana dithibenawa.
     
    Last edited:
    Jul 16, 2010
    25
    1
    0
    Colombo
    ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?

    ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?

    රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්‍යයන් සිහිපත් කරමින් මම ඊට පිළිතුරු දුන්නෙමි. නමුත් ඔහුගේ පිලිතුර ඒ එකක්වත් නොවීය. ඇමතියන් කියල කියන්නේ ඇම-තියන් ඉන්න අයටයි. ඇම තියාගෙන ඉඳල රටේ ප්‍රශ්නයක් ආවාම ඇම දානවා. ජනතාව ඇම ගිලිනවා. ප්‍රශ්නය එතනින් ඉවරයි”

    එක අතකින් එය සැබෑවකි. විවිධ ත්ෂේත්‍ර වල සිටින විවිධ ඇමති වරු රටේ ප්‍රශ්න මතු වු කල තම අත ඇති විවිධ ඇමවල් ජනතාව දෙසට විසි කරති. රටේ ප්‍රශ්න විසදිමේදි එකම මාවත වැටී ඇත්තේ ප්‍රශ්න වලට හේතුව ලෙස කුමක් හෝ කියා....


    තව කියවන්න...

    30rxs2x.png


    Inter Medical Faculty Students' Action Committee


     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම නම් කියන්නෙ පෞද්ගලිකරනය කරන්න ඕනැම නම් හොද ප්‍රමතියකට වැඩේ කරන්න විශ්ශ විදාලක වුනත් විනයක් තිබිය යුතුමයි. අද උසස් පෙල සමත් අයගෙන් සරසවි වරම් ලබන්නෙ 2% යි මෙය අඩුම තරමින් 10% ත් කරන්න ඕනැ යන්න මගෙ අදහසයි
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මම නම් කියන්නෙ පෞද්ගලිකරනය කරන්න ඕනැම නම් හොද ප්‍රමතියකට වැඩේ කරන්න විශ්ශ විදාලක වුනත් විනයක් තිබිය යුතුමයි. අද උසස් පෙල සමත් අයගෙන් සරසවි වරම් ලබන්නෙ 2% යි මෙය අඩුම තරමින් 10% ත් කරන්න ඕනැ යන්න මගෙ අදහසයි


    ohe winaya balanne, molenda? Go to ANC or ACBT and see if they also dance on the streets like state uni bookworms.
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    uni dapalla

    appi nam rata inne, lankawe uni yanda lakunu madi
    appita lankawe uni demmath netath no worries

    nidahas adyapanayata > adyapanata nidahasak karamu neda?


    dewarak sithanda
    nidahas adyapanaya da? adyapanata nidahasa da?