උපාධිය අරන් රට යන පිරිස 80%කට වැඩියි..ලංකාව අර්බුදයක..🔴☹️

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    According to the University of Peradeniya study, two controversial measures are suggested to recoup some of the public investment: requiring migrants to reimburse the government USD 10,000-15,000 per graduate or mandating USD 50,000 in remittances to their families. However, enforceability remains a significant hurdle.

    නීතියක් ගෙනාවනන් හරි ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන උපාදිදාරින් අනිවරෙන් අවුරුදු පහක් ලංකාවේ වැඩ කරන්න ඕනේ කියලා. ඊට කලින් රටින් යනවනම් උපාදියේ fee එක රජයට ගෙවල යන්න කියලා

    ඕක තමයි කියන්නේ සියලුම උපාදි කරන්න ණයක් දෙන්න කියලා ඇමරිකාව වගේ.
    රස්සාවක් කරලා ගෙවන්න තියෙන්නේ.
    කලා උපාධි කාරයොත් අඩු වෙනවා.
    ටැක්ස් ගෙවන උන්ට බරත් අඩු වෙනවා.

    මේකනම් අනිවාර්යයෙන් කෙරෙන්නම ඕනැ වැඩක්.

    ooka karanna yanakota " Free education eka nathi karanwa " kiyala redda ussan paarata bahniawa :rolleyes: :lol: :lol: .
    ehema oppertunity aawama utlize karanna balagena sahenna set ekakuth innawane dan :rolleyes:

    වයස 18ට වැඩි කිසිවෙකුට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොදිය යුතුයි.

    Free ugannana issella 10 year agreement gahanna ona. Naththan tax money waste thama..
    Oya migrate wena un lankawata salli ewanneth na mehe thiyana ewath wikunala $ tika eheta adinawa..

    උඹල දන්නවද රජයෙන් Government University ඔක්කොම වෙනුවෙන් UGC එකට වෙන් කරන Grant එකට වඩා සමහර අවුරුදුවල Sri Lankan Airline එකේ Loss එක වැඩියි කියල? ඒවා පියවන්නෙත් අපේ බදු සල්ලි වලින් තමයි. මොකටද? පාඩුවට හිඟන ප්ලේන් ටිකක් දුවන්න. උඹල ඒවට කලින් ළමයි ලක්ෂ ගානක් ඉගෙන ගන්න කැම්පස් ටික වහන්න හදනව. කැම්පස් ටික නැති උනොත් බිල්ඩිමක් හදාගන්න ඉංජිනේරුවෙක්වත් නැති වෙනව. එච්චරයි වෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Oka aluth deyak nemei awrudu 10 kata issellath thibba..
    Methana seen eka trend ekak haduna yanna bankrupt unata passe..
    ------ Post added on Feb 27, 2026 at 11:37 PM
    ඒ කලකිරිල, දේශපාලනය ඔළුවට ගහල මුලින් සෙට් එකක් ගියා. ඒ රැල්ලට තව සෙට් එකක් ගියා. ගොඩක් හොයල බලන්නතුව ගියේ (comapre කර කර හූල්ලපු උන්). ගිය බහුතරයක් පව් ඉතිණ් හොද ජොබ් දාල ඇවිත් Career එක Break කරගෙන MSc කරනව නැත්තම් වයිෆ් Msc කරන ගමන් මුන් Cleaning කරනව. දැන් එහෙම කරල ඉස්සර වගේ PR pathways නෑ. ගොඩක් උන්ට ආයි ලංකාවට යන්න වෙනව මේ යන විදියට. ඒ රැල්ලත් එතනින් ඉවර වෙයි.

    උඹල දන්නවද රජයෙන් Government University ඔක්කොම වෙනුවෙන් UGC එකට වෙන් කරන Grant එකට වඩා සමහර අවුරුදුවල Sri Lankan Airline එකේ Loss එක වැඩියි කියල? ඒවා පියවන්නෙත් අපේ බදු සල්ලි වලින් තමයි. මොකටද? පාඩුවට හිඟන ප්ලේන් ටිකක් දුවන්න. උඹල ඒවට කලින් ළමයි ලක්ෂ ගානක් ඉගෙන ගන්න කැම්පස් ටික වහන්න හදනව. කැම්පස් ටික නැති උනොත් බිල්ඩිමක් හදාගන්න ඉංජිනේරුවෙක්වත් නැති වෙනව. එච්චරයි වෙන්නෙ.
    💯
    ------ Post added on Feb 28, 2026 at 5:20 AM
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    උඹල දන්නවද රජයෙන් Government University ඔක්කොම වෙනුවෙන් UGC එකට වෙන් කරන Grant එකට වඩා සමහර අවුරුදුවල Sri Lankan Airline එකේ Loss එක වැඩියි කියල? ඒවා පියවන්නෙත් අපේ බදු සල්ලි වලින් තමයි. මොකටද? පාඩුවට හිඟන ප්ලේන් ටිකක් දුවන්න. උඹල ඒවට කලින් ළමයි ලක්ෂ ගානක් ඉගෙන ගන්න කැම්පස් ටික වහන්න හදනව. කැම්පස් ටික නැති උනොත් බිල්ඩිමක් හදාගන්න ඉංජිනේරුවෙක්වත් නැති වෙනව. එච්චරයි වෙන්නෙ.
    Wahanna kiwwe kawda? Aluth campus hadala thawa 2x wadiyen ganna.
    Habai loan ekata or lankawe 10 year wada karana agreement ekata ugannanne..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    Wahanna kiwwe kawda? Aluth campus hadala thawa 2x wadiyen ganna.
    Habai loan ekata or lankawe 10 year wada karana agreement ekata ugannanne..
    ලෝන් ඉතින් රජයෙන් දෙන්නෙ මොකටද අපිම ගන්නවනෙ ඕනෙනන් බැංකුවෙන්. පොඩ්ඩක් හොයල බලපන්කො බටහිර රටවල Student Loan Crisis එක කොහොමද කියල.
    උන්ගෙ ජනාධිපතිවරණ වල ප්‍රධාන දේශපාලන ටොපියක් තමයි Student Loan කපා හරිනව කියන එක. Student Loan එකෙන් බේරෙන්න උන් පුප උනත් දෙනව.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    ලෝන් ඉතින් රජයෙන් දෙන්නෙ මොකටද අපිම ගන්නවනෙ ඕනෙනන් බැංකුවෙන්. පොඩ්ඩක් හොයල බලපන්කො බටහිර රටවල Student Loan Crisis එක කොහොමද කියල.
    උන්ගෙ ජනාධිපතිවරණ වල ප්‍රධාන දේශපාලන ටොපියක් තමයි Student Loan කපා හරිනව කියන එක. Student Loan එකෙන් බේරෙන්න උන් පුප උනත් දෙනව.

    Loan hambenawa nam thawath hondaine..
    Loan gaththata passe gewanna yanakota andana eka loke watema podu deyak.. :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ලෝන් ඉතින් රජයෙන් දෙන්නෙ මොකටද අපිම ගන්නවනෙ ඕනෙනන් බැංකුවෙන්. පොඩ්ඩක් හොයල බලපන්කො බටහිර රටවල Student Loan Crisis එක කොහොමද කියල.
    උන්ගෙ ජනාධිපතිවරණ වල ප්‍රධාන දේශපාලන ටොපියක් තමයි Student Loan කපා හරිනව කියන එක. Student Loan එකෙන් බේරෙන්න උන් පුප උනත් දෙනව.

    ඕක වෙන රටක ඉද්දි ඇස් පනාපිට පේනව. Loan වලට බයේ මුන් ඉගෙනගන්න එක මග නවත්තල මේසන් බාස් වැඩ වලට යනව. හොද Innovation කරන්න තිබ්බ ඔළු වෙන්න පුළුවන්. Loan System එක Fail. Free Education තමයි හොදම System එක. මිනිස්සුන්ගෙ බදු සල්ලි වියදම් කරන්න පුළුවන් Effective ම ක්‍රමේ Free Education. Brain Drain එක වෙනම විසදන්න ඕක වෙනම ආර්තික ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඕක වෙන රටක ඉද්දි ඇස් පනාපිට පේනව. Loan වලට බයේ මුන් ඉගෙනගන්න එක මග නවත්තල මේසන් බාස් වැඩ වලට යනව. හොද Innovation කරන්න තිබ්බ ඔළු වෙන්න පුළුවන්. Loan System එක Fail. Free Education තමයි හොදම System එක. මිනිස්සුන්ගෙ බදු සල්ලි වියදම් කරන්න පුළුවන් Effective ම ක්‍රමේ Free Education. Brain Drain එක වෙනම විසදන්න ඕක වෙනම ආර්තික ප්‍රශ්නයක්

    කොහොමත් බදු වලින් ගෙවනවා නම්
    දෙපැත්ත මාරු කරලා ගෙව්වා කියන එකට බය ඇයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,872
    15,198
    113
    35
    Spain
    අපේ ගෙදර රිපෙයා වැඩ, පොඩි පොඩි අලංකරණ වැඩ ටිකක් කළා. මාස එකහමාරක් එක බාස් කෙනෙක් එක ගෝලයෙක් ඒවා කලේ, උන් දෙන්නට මම ඒ මාස එකහමාරට 418,000ක් පඩිය ගෙවල තියෙනවා. මහන්සි වෙන්න පුළුවන් නම් බාස් කෙනෙක් වෙන එක හොඳයි කියල හිතුන.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    කොහොමත් බදු වලින් ගෙවනවා නම්
    දෙපැත්ත මාරු කරලා ගෙව්වා කියන එකට බය ඇයි
    ප්‍රොයෝගික නෑ. බදු සල්ලි Directly අධ්‍යාපනයට වියදම් කරනව වගේ නෙමෙයි, නාස්ති වෙන්න ඉඩ වැඩියි. Effective නෑ. Loan එකක් අරන් ලමයට ඉගෙනගන්න කියල ඒ ලෝන් එක රජයෙන් ගෙවක එක නිකන් බැංකු වලට සල්ලි රජයෙන් නිකන් දෙනව වගේ වැඩක්. තියන ක්‍රමේ ඊට වඩා Effective. රජයෙන්, රජය පාලනය කරන System එකකින්, රජය සාපේක්ෂව අඩු වියදමකින් ලමයට ඉගෙනගන්න දෙනව.