ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මට එපා බන් උඹේ යාලු කම ... උඹ ඕක දාපන් උඹේ පැත්තේ එකෙක්ට .... (පැත්ත කිව්වේ උඹේ ගෙවල් ළඟ එකෙක් ට ) කුහක කම උගන්නන්න එන්න එපා මට එක උගන්නපන් ඇති ගරු ශ්‍රීමතාණන්ට ... :frown:

gewal laga yaluwo wadipurath ekka innawa machan. desapalane wenas unata yalu kam thiyagena imu.
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gewal laga yaluwo wadipurath ekka innawa machan. desapalane wenas unata yalu kam thiyagena imu.

    දැන් ඔය යාළුවන්ට රස්සා එහෙම තියෙනවද ? උඹත් ගෙදර ලු නේද ඉන්නේ ? ඔච්චර කඩේ යන එකේ නරකද ජොබක් ඉල්ලන් කරන එක ? (මම උඹ ගෙන ඔක්කොම හොයාගෙන ඉන්නේ මෙතන නොදැම්මට ) :lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    දැන් ඔය යාළුවන්ට රස්සා එහෙම තියෙනවද ? උඹත් ගෙදර ලු නේද ඉන්නේ ? ඔච්චර කඩේ යන එකේ නරකද ජොබක් ඉල්ලන් කරන එක ? (මම උඹ ගෙන ඔක්කොම හොයාගෙන ඉන්නේ මෙතන නොදැම්මට ) :lol:

    mama dan 1 year job ekata gihin
    yaluwoth godak un karanawa
    ubata jobak nathnam mata cv ekak ewapan ape company ekata forward karannam :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama dan 1 year job ekata gihin
    yaluwoth godak un karanawa
    ubata jobak nathnam mata cv ekak ewapan ape company ekata forward karannam :P

    මොකද්ද බන් කොම්පැනිය ? සහෝදර සමාගමද ? මගේ කට අව්සන්නේ නැතුව හිටපන් ... උඹේ වග තුග මෙතන දාගන්නේ නැතුව :P
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    රට පවා දුන් බුලට් හොර සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන එළකිරි සාමාජිකයන්ගේ ප්‍රසංසාව!
    ඔබගේ අදහස.....
    moda katha kiyanna apa bn.... mamath mahindata chande dunne bt ratata sewayak karapu kenek gana ohoma katha karana aka waradiii kolloo ... kotuwak athule hira wela katha karanna apa bn pissooo wagee
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මොකද්ද බන් කොම්පැනිය ? සහෝදර සමාගමද ? මගේ කට අව්සන්නේ නැතුව හිටපන් ... උඹේ වග තුග මෙතන දාගන්නේ නැතුව :P

    :P uba naki wadi ban 76 ekenam ganna ekak naha
    waga thuga dannawanam damu balanna
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    පොන්නයො. ජෙනෙරල් සරත් ෆොන්සෙකා ඔය Night Vision Goggles සහ අනිකුත් බාන්ඩ ගෙනාවෙ එ මනුස්සයගෙ ගෙට එන හොරු අල්ලන නෙවේ. එව පවිච්චි කරෙ මෙ War එක එවර කරන්න බුරුවො. ඔන්න මම ටෙරෙන සින්හලෙන් කිව්වා.

    :angry::angry::angry::angry::angry:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අමාරුව හොඳ කරන්න බෑලු දැන් වන වෙලා ඉවරයි ලු මචන් ... සුව කල නොහැක කියල දොස්තරලා කියලලු ... :lol::rofl:

    paw bun kolla....
    maha raja ta wath barida dan na honda karanna? :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P uba naki wadi ban 76 ekenam ganna ekak naha
    waga thuga dannawanam damu balanna

    පොඩ්ඩක් හිටහන්කෝ ... දාන්න කියනවනම් දාන්නම්කො එහෙනම්.....

    යකෝ අපි තමා අදායම් බදු ගෙවාගෙන උඹේ ලොක්කට සල්ලි නාස්ති කරන්න සල්ලි හම්බ කරලා දෙන්නේ ... අනේ උඹේ කොම්පැනිය ... උඹ වගේ එකෙක් කොම්පැනියක් මුර කරන්නවත් ගනීද බන් ? ලොල් !! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    8 මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාල... මම හැරෙන තැපෑලෙන් ඉග්නෝර් කරා.... :lol:


    Me too......!! :yes: :yes:

    2hnyyz4.jpg
     

    Similar threads