Vampire උන්මාදය..........!!!!!!!!

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ඔයාල දන්නවා ඇතිනෙ මේ දවස්වල තියෙන Vampire උන්මාදය ගැන.මම නම් කියන්නෙ ඒක හුදෙක්ම මානසික ආබාධයක් කියලා.මම Magazine එකක කියෙව්වා ඇමරිකාවෙ සමහර තරුණ තරුණියො තමන් දැන් Vampire කෙනෙක් කියලා හිතාගෙන එයාලා ඒ විදියට කනව බොනවා,ඇදූම් අදිනවා.ඒ ගොල්ලො දැන් එයාලගෙම ආගමකුත් හදාගෙන.ඒ අයගෙ ගෙවල් දොරවලුත් උචිත විධියට හදාගෙන.

demons_1_.jpg



ඕයගොල්ලොත් මේක ගැන ඔයාලගෙ අදහස් දාන්න.මේක මහ විකාරයක්!
 

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ane manda matath terum ganna be ayi mechchara kattiya vampires lata addict wela inne kiyala,

    den films ,tv series okkoma gahanne vampires la gena.Twilight eken tama oya ralla athi wune.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    හෙ හෙ, කාගෙද මොකද්ද එකක් කාටද ඕනි විදියටලු:P, අපිට මොකෝ බං:rolleyes::D

    මේක තාම ලංකාවෙ පටන් අරන් නැති හින්දා ඔයා ඔහොම කියනවා.ලංකාවෙ ඕක පටන් ගත්තොත් බලන්නකො.පස්සෙ ඔයාටම තේරෙයි.ටිකක් බලන්න පිටරට ෆිල්ම් එකක්.හැම රෙද්දකම Vampireලා ඉන්නවා.:rofl::rofl:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්ත... මේක මානසික රෝගයක්. ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් නියම Vampires ලා කියල. නමුත් සැබෑ ජිවිතයේ Vampires ලා කියලා පිරිසක් නැහැ. Vampires කියන්නේ හුදෙක්ම මනක් කල්පිත ච්ත්‍රපටි චරිතක් පමණයි. හරියට james bond,Sherlock Holmes චරිත වගේ. ජිවමාන චරිත නෙමෙයි. ච්ත්‍රපටි සහ කථා වල පමණක් ජීවත් වන චරිත.
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මේක තාම ලංකාවෙ පටන් අරන් නැති හින්දා ඔයා ඔහොම කියනවා.ලංකාවෙ ඕක පටන් ගත්තොත් බලන්නකො.පස්සෙ ඔයාටම තේරෙයි.ටිකක් බලන්න පිටරට ෆිල්ම් එකක්.හැම රෙද්දකම Vampireලා ඉන්නවා.:rofl::rofl:

    ඇත්ත අවාසනාවකට මේක ලංකාවටත් බෝවෙන්න පුලුවන්. මොකද ලංකාවේ ඉන්න සමහර තරුණ පිරිස් බොහෝම ඉක්මණට ඕනම දෙයකට ඇබ්බැහි වීමේ ප්‍රවනතාව වැඩියි නේ... :(
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඇත්ත අවාසනාවකට මේක ලංකාවටත් බෝවෙන්න පුලුවන්. මොකද ලංකාවේ ඉන්න සමහර තරුණ පිරිස් බොහෝම ඉක්මණට ඕනම දෙයකට ඇබ්බැහි වීමේ ප්‍රවනතාව වැඩියි නේ... :(


    සහතික ඇත්ත.
     

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    I dont know about that ! But seriously dude ! I freaking wana be a vampire .. look @ the bright side dude immotaly , blood ..etc etc .. seriously .. If I got a chance to get a bit by vampim nt gna loose it . Also Im not a freak or psycho ..Im just saying ..
     
    Last edited:

    NetVampire

    Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    hmmmmmmmmmm

    me loke hati ohoma thama bang kalen kaleta eka eka pissu enawa dang balapang lankaweth thiyenne (SF / MR) kiyala kohewath nathi deyak api me fun ekak ganna ena elakiriyatath genath dala thiyanne.meka vampire kenekgewath SFge wath MRge waradda nemey ewwa boruwata karana minissunge waradda anika minissunta karanda dekuth onene bang. :angry::no::angry: