ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

Unknown_user

Banned
Oct 2, 2010
89
11
0
:yes:

ponsekage basawa pawichchi karana ponsi fake karayo kiyana ewa ignore karanna machan


උඹ ignore කරපන් බන්.
මට කමක් නැහැ.

එත් උඹ ජාතක වුනු හැටි ගැන මම කියපු කතාවනම් ඇත්ත වගේ......

:P:P
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Ah uba balanna yannee meekada.....??

    http://www.lankatruth.com/sin/index...-04-32&catid=35:2008-10-13-08-30-14&Itemid=63


    කාලක්වත් නොදුටු 'තුන් කල් දැක්ම'

    අද දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ උත්සවශ්‍රීයෙන් ආරම්භ කරන ලද තුන් කල් දැක්ම ප්‍රදර්ශන භූමිය ජනයාගෙන් හිස්ව පවතින බව අප වාර්තාකරු පවසයි.

    මඳ වැස්සකදී පවා ජලයෙන් යට වන මෙම ක්‍රීඩාංගනයේ ඇති ප්‍රදර්ශන කුටි ඉදි කර ඇත්තේ විශාල මුදලක් වියදම් කරමින් බිමට ප්ලයිවුඩ් බෝඩ් තට්ටු ගසා බව පැවසේ.

    වැසි දින වල මෙම ක්‍රීඩාංගන භූමිය මඩවන නිසා එයට විසඳුම් ලෙස වැලි ගෙනවිත් අතුරා ඇති අතර එනිසා භූමියේ ඇවිදීමට පවා නොහැකි තත්වයක් උදාවී ඇති බවද පැවසේ.

    එය නැරඹීමට පැමිණි පුද්ගලයෙක් අප වාර්තාකරු සමඟ පවසා ඇත්තේ මෙම භූමිය මඩ වන නිසා ප්‍රදර්ශන කුටි වල බිමට දමා ඇති ප්ලයිවුඩ් බෝඩ් නැවත පාවිච්චියට ගත නොහැකි බවත් කෝටි ගණනක් මුදල් වියදම් කර මෙහි කර තිබෙන ඉදිකිරීම් පාසල් භූමියක සිදු කළේ නම් එය පාසලට හෝ ප්‍රයෝජනයට ගැනීමට ඉතුරු වන බවත්ය.

    තුන් කල් දැක්ම කෙසේ වෙතත් මේ වැසි සමය බැවින් ඒ පිළිබඳවත් නොදැක මෙවැනි දේවල් සංවිධානය කරන අයගේ දැක්ම හා උවමනාව පිළිබඳ සිතාගත හැකි බවත් ඔහු අප වාර්තාකරු සමඟ වැඩිදුරටත් පවසා ඇත.


    :angry::angry::angry::angry:

    :lol: wonder of Asia :lol:
     

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    mama yanawa ehenam hawasata thun kal dakma balanna set wenawa eka nia ayth enna tikak ra wei.

    kiyala yanne nathnam ubala hithai baye maru una kiyala :)
    උබ පලයන් තුන් කල් දැක්මත නෙවි. උබෙ අම්මගෙන් ගිහිල්ලා කුක්කු ටිකක් බීපන් එතකොත වත් උබත හරි මොකක්ද වෙරද්ද මොක්කක්ද තෙරෙවි :lol:
     

    Similar threads