Vampire උන්මාදය..........!!!!!!!!

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
let them all taste the silver bullet :P



well, twilight, vampire chronicles, nosferatu, dracula, thirst, let the right one in, blade, shadow of the vampire, john carpenters vampires, blade...etc, etc all of them are asexual

although I do remember the vampire in thirst having sex with a mortal :nerd:


හහ් හහ් හා....... මරු මරු
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Eka eka kaleta eka eka mol seen enavane ban
    10_1_138.gif
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මාර ජෝක් එක :P :P
    අපිට හිතාගන්න පුලුවන් කව්ද මෝඩ හරකා කියලා :P:rofl::P



    ඇත්තටම වැම්පයර් එනෙක් වෙනව කියන එක එකක්..වැම්පයර් කෙනෙක් විදියර රගපාන එක තවත් එකක්.
    :P ඒක පටලගන්න එපා..... :D :P
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එක එක මිනිස්සුන්ට එක එක පිස්සු තියෙනව නේ....... ඔව ගනන් ගන්න හොද නෑ......... හොද පිස්සු තියෙනව:D නරක පිස්සු තියෙනව:no:.... හොදවත් නරකවත් නෑති ... මේලෝරහක් නෑති පිස්සුත් තියෙනවා:rolleyes:......
    ඔවා නෑති උනාම තමා ජිවිතය හරිම නීරසයි කියල කියන්නේ...... ඔව තියෙනකම් අපි ඔවා පස්සේ දුව දුව ජිවිතය ඉදිරියට ගෙනියනවා.....:):)
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඇත්තටම වැම්පයර් එනෙක් වෙනව කියන එක එකක්..වැම්පයර් කෙනෙක් විදියර රගපාන එක තවත් එකක්.
    :P ඒක පටලගන්න එපා..... :D :P


    ඔය බොරු විගඩම් නොකර හියටියනම් හොඳයිනෙ.අනික අපිත් දන්නවා වැම්පයර් එනෙක් වෙනව කියන එක එකක්..වැම්පයර් කෙනෙක් විදියර රගපාන එක තවත් එකක් කියලා.අපි කියන්නෙ ඒක රගපෑමට විතරක් සීමා කරන්න කියලා,නිකන් පිස්සු විකාර වැඩ නොකර :rofl::rofl::rofl::rofl:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    vampire myths go a long way back before those movies...the myths existed even before bram stoker's dracula.... I think it's a prehistoric myth.

    wanting to become a vampire is not a new thing, many people wanted to stay young forever and become immortal...a great example would be the countess bathory.

    ඔව් ඔයා කියන කතාව හරි.ඒත් මේ ලන්ගදි ආව ෆිල්ම් නිස තමා මේක පටන් ගත්තෙ :rofl::rofl::rofl:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    that's for the lack of taste :P

    Lack of taste ඔය වගෙ මෝඩ ආතල් දෙන ෆිල්ම් එකකින් මනින්න බැහැ :P :P :P
    මරු කතා තමා ඔයත් ඉඳල ඉඳල කිව්වෙ :rofl::rofl::rofl::rofl::P:P:P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Lack of taste ඔය වගෙ මෝඩ ආතල් දෙන ෆිල්ම් එකකින් මනින්න බැහැ :P :P :P
    මරු කතා තමා ඔයත් ඉඳල ඉඳල කිව්වෙ :rofl::rofl::rofl::rofl::P:P:P

    one is more than enough :lol: that movie isn't even light entertainment.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    Fikksu Nathnam hondai... Twilight 1ka dn Boga vela..... Chautar....


    ඒක නම් ඇත්ත.හැම ෆිල්ම් එකටම Vampiresලා රිංගන්න ගිය නිසා ඒකටත් කෙලවෙලා තියෙන්නෙ ඔය.එවුන් තමා Twilight World කියලා ඕක පටන් ගත්තෙ :rolleyes::rolleyes::rolleyes:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ai ban kalayak ape unut konde wawala shehanla wenna degaluwe


    ඔය වගේ තමයි ඉතින් මේකත් බෝ වුනානම්:rolleyes::rolleyes::rolleyes:
    ඉඳියි කට්ටිය නිකන් ලාවුලු කාපු රිලව් වගේ :rofl::rofl::rofl::rofl: