ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අදහසද ඔනෙ වරෙන් අපෙ ගෙවල් පැත්තට නාගෙන කාරිය.... හොදට පු*** හොදගෙන වරෙන් අදහස පෙන්නන්න

ponseka wage katha karanna epa machan. oya ponseka ekka karapu wage ewa karana kenek newei mama
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Fonseka%27s%20secret%20deal%202.jpg

    දැන් ඔන්න දෙමල සන්දානය මහා රජා එක්ක කතා කරනවා කියන්නේ.. ෆොන්සේකා එක්ක කතා කරොත් ඒවා ඊලම ඉල්ලීම උඹලට. මහා රජා එක්ක කතා කරොත් හිතන්නේ දේශප්‍රේමින් කියල. අනේ උඹලගේ කකුල් දෙක කන් දෙකේ තියලා කටේ රෙන්ඩ ඕනේ බන්.. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 88gee

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඔව්. උඹලට ෆොන්සේකා යුද්දේ කරනකොට හොඳයි. මහා රජා එක්ක දේශපාලනේ කරනකොට පොර නරකයි.. :rolleyes::rolleyes::rolleyes:

    :no:

    rata kana jeppoi unplai ekka ekathu wela rata winasa karana eka narakai
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    lankadeepa.aie dan ubata ekath enews wageda penne?:lol:

    uba kalabala nowi inna. oka samaharawita hadapu ekak hari waradi arthakathanayak wenna puluwan. owa gana pariksana karala waradi ayata daduwam dei. hariyata army eke salli gahapu ponsekawa hire damma wage
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    uba kalabala nowi inna. oka samaharawita hadapu ekak hari waradi arthakathanayak wenna puluwan. owa gana pariksana karala waradi ayata daduwam dei. hariyata army eke salli gahapu ponsekawa hire damma wage

    බලපන්කො ඉතින් නේද? ෆොන්සේකා උඹල කියන විදියට ඔච්චර මාටියා ගහන කන් අනික් army එකේ උන් නිදාගෙනද හිටියේ? ගෝටා එහෙම? දන්නෙම නැනේ? පව් බබා..
    :P:P:P:P :rofl::rofl::rofl::rofl:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    ඌරාට මඩ සැපයකි. නමුත් අන් අයට එය එසේ නොවේ. මඩ සැපයි කියන්නෝද ඌරෝය. නමුත් ඌරා මඩ සැපයැයි සිතා එහි ලගින්නේ උගේ දැ‍නු‍මේ පමණටය. එසේම රාග, මෝහාදී කෙළෙස් හි දැවටෙමින් ඒවා සැපයැයි දකින්නේ මෝඩ...කම නිසාය. ප්‍රඥාවන්තයින් ඒවා සැපයැයි නොකියති. ඒ ඔවුන් නියම සැප කුමක්දැයි දන්නා නිසාය. ඌරා කොතරම් හොදින් නාවා පිරිසිදු කර තැබුවත්, අශූචි පිරුණු මඩ වලක් දුටුවිට දු‍වගෙන ගොස් එහි ලගී. ඒ ඌ දන්නා උ‍ගේ සතුටය.

    ahh ela kathawa..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි!!!
    කෙසේද යත් කොතරම් තදබල ප්‍රේමයක් වුවත් සුලු වරදකින් වෛරයක් බවට පෙරලේ!!!

    වීරයයි ද්‍රෝහියයි අතරේද වෙනස එලෙසමය...!!!

    මහා වීරයෙකු වුවද යම් පමනකින් හෝ රටට ද්‍රෝහී වන යමක් කල කල්හී ඔහු ද්‍රෝහියෙකු වේ.
    ප්‍රේමය හෝ වීරත්වය ලැබූ පමණින් සදාකාලික නොවේ. එය රැකගන්නා තෙක් පමණක් පවතී.
    සත්‍යය එයයි!!!!

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Originally Posted by tharinda76
    ඌරාට මඩ සැපයකි. නමුත් අන් අයට එය එසේ නොවේ. මඩ සැපයි කියන්නෝද ඌරෝය. නමුත් ඌරා මඩ සැපයැයි සිතා එහි ලගින්නේ උගේ දැ‍නු‍මේ පමණටය. එසේම රාග, මෝහාදී කෙළෙස් හි දැවටෙමින් ඒවා සැපයැයි දකින්නේ මෝඩ...කම නිසාය. ප්‍රඥාවන්තයින් ඒවා සැපයැයි නොකියති. ඒ ඔවුන් නියම සැප කුමක්දැයි දන්නා නිසාය. ඌරා කොතරම් හොදින් නාවා පිරිසිදු කර තැබුවත්, අශූචි පිරුණු මඩ වලක් දුටුවිට දු‍වගෙන ගොස් එහි ලගී. ඒ ඌ දන්නා උ‍ගේ සතුටය.

    urek katha karai.... :rofl:
     
    Similar threads