මාරියා සහ පෙඩ්‍රෝ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාරියා සහ පෙඩ්‍රෝ

    මාරියා කියන්නෙ මෙක්සිකෝවේ හද්දා පිටිසර ගමක ජීවත් වුනු කෙල්ලක්. මෙයා දන්නෙ උයන්න පිහන්න විතරයි. කවදාවත් ඉස්කෝලෙකට ගිහින් නැහැ. නගරයට ගිහිල්ලත් නැහැ. කොටින්ම කියනව නම් බාහිර ලෝකය ගැන දැනුම බින්දුවයි:(:nerd:

    ඔහොම යන කොට මෙයාට මගුලක් සැට් උනා.:love::P
    පෙඩ්‍රො 3 පංතියට විතරක් ගිහින් තියෙනව. පොඩි රස්සාවකුත් කලා. නගරය ගැන මාරියාට වඩා දන්නවා.
    පෙඩ්‍රො , මාරියා කසාද බැන්දා.:love::love:

    එදා රෑ , පෙඩ්‍රො , මාරියාට දන්න සෙල්ලම් ඔක්කොම පෙන්නුව. මාරියා එතෙක් පිරිමි ගැජට් එකක් දැකලවත් නැහැ. කෙල්ලට හරි පුදුමයි.
    පහුවදා උදේ පෙඩ්‍රො වැඩට යන්න ලෑස්තිවෙල මෙහෙම කිව්වා.:oo:

    ” මාරියා, දැක්කනේ ඊයෙ රෑ.. අර ජාතියේ එකක් තියෙන්නෙ මට විතරයි මේ ලෝකෙන්ම. ඒ නිසා ඔයා මට හොඳට සලකන්න ඕන”:baffled:
    මේ මෝඩ ගෑනිත් ඒක පිලිගත්ත.

    හවස වැඩ ඇරිල පෙඩ්‍රො ගෙදර එනකොට දැක්ක පොඩි වෙනසක් මරියාගෙ.
    මුහුන ටිකක් පුලුටු කරගෙන.

    “මොකද මරියා”:rolleyes:

    “ඔයා ඇයි මට බොරු කිව්වෙ ? අර ජාතියෙ එකක් තියෙන්න ඔයාට විතරයි කියල”:oo:

    පෙඩ්‍රො දැන් හොල්මන් වෙලා.

    ” ඇයි වෙනකාටද තියෙන්නෙ ?”:rolleyes:

    “එහා ගෙදර අල්පොන්සොටත් තියන්වනෙ”:dull:

    “ඔයා කොහොමද දැක්කෙ?”

    “අල්පොන්සො අපේ වැට අයිනෙ ලිඳෙන් නාල රෙදි මාරු කරන කොට මම දැක්ක”:growl:

    මේකයි මාරියා.. මම ඇත්තම කියන්නම්.. මට එයින් දෙකක්ම තිබුන. අල්පොන්සො මගෙ හොඳම යාලුවා. මට දෙකක් වැඩක් නැති නිසා එකක් දුන්න” :P

    පෙඩ්‍රො තව බොරුවක් කිව්ව.

    මේ ගෑනිත් ඒක පිළිගත්ත.

    පහුවදා හවස පෙඩ්‍රො වැඩ ඇරිල එනකොට , මාරියා ඉන්නව රකුසු මූණක් හදාගෙන.

    ” අද මොකද මාරියා?”:frown:

    ” මොකද තමයි.. තමුසෙ මහ මෝඩයෙක්… හොඳම එක යාලුවට දුන්න නේද ?”

    :oo::lol::lol:

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ට.....
    හොඳම එක තමන්ම තියාගන්න ඕන..
    නැත්නම් තමන්ගෙ එක හොඳම එක හොයාගෙන යනවා...