😱අසිරිමත් දඹදිව, හම්මට සිරි විය!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,435
    113
    අපි දවස් තුනක් ආපස්සට ඇවිල්ල කත්මන්ඩු කිට්ටුව ඉන්නෙ. කත්මන්ඩු ඉදන් දවස් දෙකක් බස් තුනක ගියා. අන්තිම ලදරම් බස් එකෙන් බැස්සෙ නේපාලෙ ඩොටේ. අවතල බෑවුමක පතුලෙ ඉදන් උඩ ගැට්ටට ගියා වගේ පට්ට අමාරු ගමනක්. උන් ඩ්‍රයිවර්ල නෙමෙයි යක්කු! එදා හැන්දෑවේ එතන බැහැල හෝටලයක නැවතුනා. හෝටල් කිවුවට ඒවා හෝටල් නෙමෙයි ගුබ්බෑයම්. රොටි කෑවා පරිප්පු හොදි එක්ක. එතන ඉදන් වාහන යන පාරවල් නැහැ. තනිකර ගල් ගොඩැලි තියෙන්නෙ. පහුවදා උදේ 7ට විතර ඉතුරු ගමන පයින් යන්න පටන් ගත්ත. අපිව එක්ක ආපු කෙනා ආපහු ගියා. පටු සානුවක් දිගේ යන්න තියෙන්නෙ. දකුණු පැත්තෙන් අඩිය නොපෙනෙන පාතාලෙ වගේ හෙලක්. වම පැත්තෙන් බිත්තිය වගේ කන්ද. මීදුම පිරිල උදේ පට්ටම සීතලයි. ගැහි ගැහි පයින් දවසම ගියා. හවස 4 වගේ වෙද්දී අපිට කියල තිබ්බ පොඩි තානායමට ගියා. අවුරුදු 60ක විතර වයසක ජෝඩුවක් ඒක කරන්නෙ. කාමර තුනක වරිච්චි බිත්ති බැදපු ගෙයක් ඒක. මැටි පොළොව, පිදුරු වහළ. මරු හැබැයි. අපිට හොදට සැලකුව. නාන්න තියෙන්නෙ පීල්ලකින්. ක්‍රිස්ටල් වගේ පිරිසිදු වතුර තනිකර අයිස් තමයි. නාල සට සට ගාල ගැහි ගැහි ආවම අපිට තඩි ලී කොටන් මේසයක් ලග පුටු තියල වාඩිවෙන්න කියල ලොකු ගිණි අගුරු හට්ටියක් මෙසේ උඩ තිබ්බ. එළවලු ව්‍යංජන එක්ක බත් දුන්නෙ. රසයි. බඩ පිරෙන්න හොදට කෑව. තානායම ඉස්සරහ කඳු බෑවුම හාරල ඇතුල් බිත්ති වලට ලී කොට අල්ලල පොඩි ගුහාවක් වගේ තැනක් තියෙනව. ඒකෙ ඇතුලේ ලොකු දර කොටන් දුම් ගගහ ඇවිලෙනව. අතුල දුම් වැදිලම කට්ට කලුයි. කෑමට පස්සෙ අපි ඒ ලඟම පුටු තියාගෙන වාඩිවෙලා හිටිය. අයිතිකාර ජෝඩුව කතා කරන්නෙ අමුතු බාසාවක්. ලොක්කට හින්දි කතාකරන්න පුළුවන්. අපේ සෙනෙවිටත් ටිකක් විතර හින්දි කතාකරන්න පුළුවන් නිසා ලොකු වුලක් වුනේ නෑ.
    හැන්දෑවේ ලොකුවට මීදුම තිබුනෙ නැති හින්දා අහස පැහැදිලිව පෙනුන. මාරම ලස්සන අහස. එහෙම අහසක් ලෝකේ වෙන කොතනක වත් දකින්න ලැබෙයි කියල හිතන්න බැහැ. ඒ කිවුවේ සාමාන්‍ය නිරක්ෂයට ඉහළ අහස දකුණට බරව අපි ඉස්සරහින් තියෙනව වගේ පෙනෙන්නෙ. නැගෙනහිර ඉදන් බටහිරට ක්සිතිජ රෙකාවල් දෙකට වෙනකල් චිත්‍රපටිය බලනව වගේ බලන්න පුළුවන්. තරු රටාවල විශාලත්වයත් වැඩියි වගේ. තරු බලන්න කියාපුම ප්‍රදේශයක්. මම ඉතින් තාරකා රාශි ගැන දන්න නිසා ඒ වෙලාවේ බටහිර අහසේ තිබුන මීන රාශිය අදුර ගත්ත. එතකොට මට මතක් වුනා මේ වෙලාවේ සෙනසුරු ඉන්නෙ මීන රාශියෙ නේද කියල. හොඳ සෝදිසියෙන් බැලුවත් සෙනසුරු ග්‍රහයා හොයාගන්න නැහැ. පුදුම වැඩක්! හැබැයි ටිකක් නිලට හුරු තරුවක් වගේ ග්‍රහ වස්තුවක් පේන්න තියෙනව. මම සෑහෙන සැලකිල්ලකින් බලාගෙන ඉද්දි තේරුණා ඒ තරුවක් නොවන වග. එතකොට මට මතක් වුනා මේ දවස් වල සෙනසුරු වක්‍ර වෙලා ඉන්න බව. ඒත් එක්කම මතක් වුනා මගේ ගුරු හාමුදුරුවෝ දවසක් ස්ලෝකයක් කියල සෙනසුරු ගැන කියපු කතාවක්. සෙනසුරු වක්‍ර වෙලා ඉද්දි සමහර පැති වලට නිල් පාටින් රෂ්මි විහිදුවන බව ඒ ස්ලෝකයෙන් කියවෙනව. හැබැයි ඒත් එක්කම ඒ නිල් පැහැති රෂ්මිය වැටෙන ප්‍රදේශයට මොකක් හරි ලොකු විනාශයක් විපතක් සිද්ධ වෙනව කියලත් ඒ ස්ලෝකයේ කියවෙනව. මට දැන් ඒ ස්ලෝකය මතක නැහැ. ඒත් ගුරු හාමුදුරුවෝ කියල දීපු විස්තර හොදටම මතකයි. මම ආපහු අර ග්‍රහ වස්තුව දිහා හොදට බැලුව. ඒ තරුවක් නෙමෙයි. සෙනසුරු ම තමයි. ශාස්ත්‍රය ඇත්ත නම් මහා විනාශයක් අත ළග!
    ඒ වෙලාවේ ඉදන් මට වෙන දෙයක් ගැන කල්පනාවක් තිබ්බෙම නෑ. රෑ වෙලා නිදාගන්න හදන වෙලාවේ යාළුවො දෙන්න අහනව මොකද ඔයා බර කල්පනාවක. කතා බහකුත් නෑ. මොකක් හරි අසනීපයක් ද? නැත්නම් ගෙදර ගැන මතක් වුනාද? කියල. මම කිවුව අපි මේ ගමන ආව දුර ඇති. හෙට උදේ ආපහු යමු කියල. ඒක අහල ඒ දෙන්න හොදටම අවුල් ගියා. එහෙම කොහොමද මෙච්චර වියදමක් දරාගෙන කට්ට කාල මෙච්චර දුරක් ඇවිල්ල ආපහු හැරෙන්න පිස්සුද අරකද මේකද කියල හෙන ගෝරිය මාත් එක්ක. මම ස්ථිරවම කිවුව ආපහු යන්න ඕන. ඔය දෙන්න එන්නෙ නැත්නම් මම තනියම හරි ආපහු යනව කියල. මම එහෙම කිවුවම සෙනෙවි බය වුනා. මිනිහ මගේ ගැන හොදටම දන්න කෙනා. හැම වැඩක්ම කරගන්නෙ මගෙන්. ඒ නිසා මිනිහත් අන්තිමේ කිවුව මෙයා කියනව නම් මාත් හිතන්නෙ ආපහු යන එක හොදයි කියල. ඒක අහල ආනන්දයට මලම පැනල ගහගන්න වගේ එනව. බනිනව ඉවරයක් නෑ. මම ගණන්ගන්නෙ නැතුව හිටිය. කොහොම හරි පහුවදා උදේ 6ට විතර ආපහු එන්න පිටත්වෙලා අද හවස් වෙද්දී කත්මන්ඩු කිට්ටුව මේ හෝටලේට ආව. ආනන්ද අපි දෙන්නම එක්ක කිසිම කතා බහක් තිබුනේ නෑ. අන්තිමට මිනිහ කියල තිබුනේ මින් පස්සේ ඔහෙලත් එක්ක මගේ කිසිම යාළුකමක් නෑ කියල.
    මේ හෝටලේ TV එකක් නෑ. රේඩියෝ එකක් දාගෙන උන් අහනව. මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ. ඉන්ටනෙට් පට්ටම ස්ලෝ. රෑ කෑම දෙන ගමන් මේ පොර කියනවා ඔයාල පුදුම විදියට දේව පිහිටකින් බේරිලා තියෙන්නේ කියල. අපි ඉදල ආපු පළාතම සහමුලින් ඉවරයි. කොහෙදෝ ඉදල එක පාරම ආව මහා වතුර පාරකින් විනාඩියට ඔක්කොම කම්මුතුයි! අපි තව පැය කීපයක් ප්‍රමාද වුනානම් එක්කෝ මැරෙනවා, නැත්නම් මාස ගානකට එන්න බැරිවෙන්න හිරවෙනව. එහෙම වුනානම් හාමත්වෙලා මැරෙන්න වෙන්නේ. මේ සාත්තරේට පිං සිද්ධවෙන්න ඒ ඍෂින් නාන්සේලාට මගේ ගුරු හාමුදුරුවන්ට බුදුබව අත්වෙන්න අපේ පණ බේරුනා. ආනන්දට පිස්සු හැදිල වගේ මට වැඳ වැඳ පිං දෙනවා. සෙනෙවිත් කොරවෙලා ඉන්නෙ. හික්ස්. අපි දැන් දොයි. තව දවස් තුනකින් විතර ලංකාවේ..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,037
    13,924
    113
    126
    Hogwarts

    ane seeye thawa boruwak kiyannakoooooo.............. :lol: :lol: :lol:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,026
    5,645
    113

    Journey To The Center Of The Earth indian version by lovtus​

    එතන ඉදන් වාහන යන පාරවල් නැහැ. තනිකර ගල් ගොඩැලි තියෙන්නෙ. පහුවදා උදේ 7ට විතර ඉතුරු ගමන පයින් යන්න පටන් ගත්ත. අපිව එක්ක ආපු කෙනා ආපහු ගියා. පටු සානුවක් දිගේ යන්න තියෙන්නෙ. දකුණු පැත්තෙන් අඩිය නොපෙනෙන පාතාලෙ වගේ හෙලක්. වම පැත්තෙන් බිත්තිය වගේ කන්ද. මීදුම පිරිල උදේ පට්ටම සීතලයි.
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,036
    252
    83
    අපි දවස් තුනක් ආපස්සට ඇවිල්ල කත්මන්ඩු කිට්ටුව ඉන්නෙ. කත්මන්ඩු ඉදන් දවස් දෙකක් බස් තුනක ගියා. අන්තිම ලදරම් බස් එකෙන් බැස්සෙ නේපාලෙ ඩොටේ. අවතල බෑවුමක පතුලෙ ඉදන් උඩ ගැට්ටට ගියා වගේ පට්ට අමාරු ගමනක්. උන් ඩ්‍රයිවර්ල නෙමෙයි යක්කු! එදා හැන්දෑවේ එතන බැහැල හෝටලයක නැවතුනා. හෝටල් කිවුවට ඒවා හෝටල් නෙමෙයි ගුබ්බෑයම්. රොටි කෑවා පරිප්පු හොදි එක්ක. එතන ඉදන් වාහන යන පාරවල් නැහැ. තනිකර ගල් ගොඩැලි තියෙන්නෙ. පහුවදා උදේ 7ට විතර ඉතුරු ගමන පයින් යන්න පටන් ගත්ත. අපිව එක්ක ආපු කෙනා ආපහු ගියා. පටු සානුවක් දිගේ යන්න තියෙන්නෙ. දකුණු පැත්තෙන් අඩිය නොපෙනෙන පාතාලෙ වගේ හෙලක්. වම පැත්තෙන් බිත්තිය වගේ කන්ද. මීදුම පිරිල උදේ පට්ටම සීතලයි. ගැහි ගැහි පයින් දවසම ගියා. හවස 4 වගේ වෙද්දී අපිට කියල තිබ්බ පොඩි තානායමට ගියා. අවුරුදු 60ක විතර වයසක ජෝඩුවක් ඒක කරන්නෙ. කාමර තුනක වරිච්චි බිත්ති බැදපු ගෙයක් ඒක. මැටි පොළොව, පිදුරු වහළ. මරු හැබැයි. අපිට හොදට සැලකුව. නාන්න තියෙන්නෙ පීල්ලකින්. ක්‍රිස්ටල් වගේ පිරිසිදු වතුර තනිකර අයිස් තමයි. නාල සට සට ගාල ගැහි ගැහි ආවම අපිට තඩි ලී කොටන් මේසයක් ලග පුටු තියල වාඩිවෙන්න කියල ලොකු ගිණි අගුරු හට්ටියක් මෙසේ උඩ තිබ්බ. එළවලු ව්‍යංජන එක්ක බත් දුන්නෙ. රසයි. බඩ පිරෙන්න හොදට කෑව. තානායම ඉස්සරහ කඳු බෑවුම හාරල ඇතුල් බිත්ති වලට ලී කොට අල්ලල පොඩි ගුහාවක් වගේ තැනක් තියෙනව. ඒකෙ ඇතුලේ ලොකු දර කොටන් දුම් ගගහ ඇවිලෙනව. අතුල දුම් වැදිලම කට්ට කලුයි. කෑමට පස්සෙ අපි ඒ ලඟම පුටු තියාගෙන වාඩිවෙලා හිටිය. අයිතිකාර ජෝඩුව කතා කරන්නෙ අමුතු බාසාවක්. ලොක්කට හින්දි කතාකරන්න පුළුවන්. අපේ සෙනෙවිටත් ටිකක් විතර හින්දි කතාකරන්න පුළුවන් නිසා ලොකු වුලක් වුනේ නෑ.
    හැන්දෑවේ ලොකුවට මීදුම තිබුනෙ නැති හින්දා අහස පැහැදිලිව පෙනුන. මාරම ලස්සන අහස. එහෙම අහසක් ලෝකේ වෙන කොතනක වත් දකින්න ලැබෙයි කියල හිතන්න බැහැ. ඒ කිවුවේ සාමාන්‍ය නිරක්ෂයට ඉහළ අහස දකුණට බරව අපි ඉස්සරහින් තියෙනව වගේ පෙනෙන්නෙ. නැගෙනහිර ඉදන් බටහිරට ක්සිතිජ රෙකාවල් දෙකට වෙනකල් චිත්‍රපටිය බලනව වගේ බලන්න පුළුවන්. තරු රටාවල විශාලත්වයත් වැඩියි වගේ. තරු බලන්න කියාපුම ප්‍රදේශයක්. මම ඉතින් තාරකා රාශි ගැන දන්න නිසා ඒ වෙලාවේ බටහිර අහසේ තිබුන මීන රාශිය අදුර ගත්ත. එතකොට මට මතක් වුනා මේ වෙලාවේ සෙනසුරු ඉන්නෙ මීන රාශියෙ නේද කියල. හොඳ සෝදිසියෙන් බැලුවත් සෙනසුරු ග්‍රහයා හොයාගන්න නැහැ. පුදුම වැඩක්! හැබැයි ටිකක් නිලට හුරු තරුවක් වගේ ග්‍රහ වස්තුවක් පේන්න තියෙනව. මම සෑහෙන සැලකිල්ලකින් බලාගෙන ඉද්දි තේරුණා ඒ තරුවක් නොවන වග. එතකොට මට මතක් වුනා මේ දවස් වල සෙනසුරු වක්‍ර වෙලා ඉන්න බව. ඒත් එක්කම මතක් වුනා මගේ ගුරු හාමුදුරුවෝ දවසක් ස්ලෝකයක් කියල සෙනසුරු ගැන කියපු කතාවක්. සෙනසුරු වක්‍ර වෙලා ඉද්දි සමහර පැති වලට නිල් පාටින් රෂ්මි විහිදුවන බව ඒ ස්ලෝකයෙන් කියවෙනව. හැබැයි ඒත් එක්කම ඒ නිල් පැහැති රෂ්මිය වැටෙන ප්‍රදේශයට මොකක් හරි ලොකු විනාශයක් විපතක් සිද්ධ වෙනව කියලත් ඒ ස්ලෝකයේ කියවෙනව. මට දැන් ඒ ස්ලෝකය මතක නැහැ. ඒත් ගුරු හාමුදුරුවෝ කියල දීපු විස්තර හොදටම මතකයි. මම ආපහු අර ග්‍රහ වස්තුව දිහා හොදට බැලුව. ඒ තරුවක් නෙමෙයි. සෙනසුරු ම තමයි. ශාස්ත්‍රය ඇත්ත නම් මහා විනාශයක් අත ළග!
    ඒ වෙලාවේ ඉදන් මට වෙන දෙයක් ගැන කල්පනාවක් තිබ්බෙම නෑ. රෑ වෙලා නිදාගන්න හදන වෙලාවේ යාළුවො දෙන්න අහනව මොකද ඔයා බර කල්පනාවක. කතා බහකුත් නෑ. මොකක් හරි අසනීපයක් ද? නැත්නම් ගෙදර ගැන මතක් වුනාද? කියල. මම කිවුව අපි මේ ගමන ආව දුර ඇති. හෙට උදේ ආපහු යමු කියල. ඒක අහල ඒ දෙන්න හොදටම අවුල් ගියා. එහෙම කොහොමද මෙච්චර වියදමක් දරාගෙන කට්ට කාල මෙච්චර දුරක් ඇවිල්ල ආපහු හැරෙන්න පිස්සුද අරකද මේකද කියල හෙන ගෝරිය මාත් එක්ක. මම ස්ථිරවම කිවුව ආපහු යන්න ඕන. ඔය දෙන්න එන්නෙ නැත්නම් මම තනියම හරි ආපහු යනව කියල. මම එහෙම කිවුවම සෙනෙවි බය වුනා. මිනිහ මගේ ගැන හොදටම දන්න කෙනා. හැම වැඩක්ම කරගන්නෙ මගෙන්. ඒ නිසා මිනිහත් අන්තිමේ කිවුව මෙයා කියනව නම් මාත් හිතන්නෙ ආපහු යන එක හොදයි කියල. ඒක අහල ආනන්දයට මලම පැනල ගහගන්න වගේ එනව. බනිනව ඉවරයක් නෑ. මම ගණන්ගන්නෙ නැතුව හිටිය. කොහොම හරි පහුවදා උදේ 6ට විතර ආපහු එන්න පිටත්වෙලා අද හවස් වෙද්දී කත්මන්ඩු කිට්ටුව මේ හෝටලේට ආව. ආනන්ද අපි දෙන්නම එක්ක කිසිම කතා බහක් තිබුනේ නෑ. අන්තිමට මිනිහ කියල තිබුනේ මින් පස්සේ ඔහෙලත් එක්ක මගේ කිසිම යාළුකමක් නෑ කියල.
    මේ හෝටලේ TV එකක් නෑ. රේඩියෝ එකක් දාගෙන උන් අහනව. මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ. ඉන්ටනෙට් පට්ටම ස්ලෝ. රෑ කෑම දෙන ගමන් මේ පොර කියනවා ඔයාල පුදුම විදියට දේව පිහිටකින් බේරිලා තියෙන්නේ කියල. අපි ඉදල ආපු පළාතම සහමුලින් ඉවරයි. කොහෙදෝ ඉදල එක පාරම ආව මහා වතුර පාරකින් විනාඩියට ඔක්කොම කම්මුතුයි! අපි තව පැය කීපයක් ප්‍රමාද වුනානම් එක්කෝ මැරෙනවා, නැත්නම් මාස ගානකට එන්න බැරිවෙන්න හිරවෙනව. එහෙම වුනානම් හාමත්වෙලා මැරෙන්න වෙන්නේ. මේ සාත්තරේට පිං සිද්ධවෙන්න ඒ ඍෂින් නාන්සේලාට මගේ ගුරු හාමුදුරුවන්ට බුදුබව අත්වෙන්න අපේ පණ බේරුනා. ආනන්දට පිස්සු හැදිල වගේ මට වැඳ වැඳ පිං දෙනවා. සෙනෙවිත් කොරවෙලා ඉන්නෙ. හික්ස්. අපි දැන් දොයි. තව දවස් තුනකින් විතර ලංකාවේ..

    I agree with the blue light phenomenon.

    Some scientists have proved with recorded visuals (CCTV etc) - before an earthquake this could happen.

    Blue light flashes were seen on sky / horizon.
     
    • Wow
    Reactions: Inigo Montoya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,107
    19,683
    113
    Miami
    I agree with the blue light phenomenon.

    Some scientists have proved with recorded visuals (CCTV etc) - before an earthquake this could happen.

    Blue light flashes were seen on sky / horizon.
    මේ කියල තියෙන්නෙ ඒක ගැන නෙමෙයි. මූ කියන්නෙ සෙනසුරු නිල් පාටින් පෙනුනා කියලනෙ. මෙතන උනේ භූමිකම්පාවක් නෙමෙයි flash flood එකක්. මුගේ කතාව ඇත්ත කියනව නෙමෙයි, මෙතන තියෙන නොගැලපීම පෙන්නල දුන්නේ.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    580
    460
    63
    මේ කියල තියෙන්නෙ ඒක ගැන නෙමෙයි. මූ කියන්නෙ සෙනසුරු නිල් පාටින් පෙනුනා කියලනෙ. මෙතන උනේ භූමිකම්පාවක් නෙමෙයි flash flood එකක්. මුගේ කතාව ඇත්ත කියනව නෙමෙයි, මෙතන තියෙන නොගැලපීම පෙන්නල දුන්නේ.
    flash flood awe ekai
     
    • Like
    Reactions: chathu05

    planner123

    Well-known member
  • May 22, 2018
    8,851
    15,243
    113
    Okkoma hari kiyamuko. Kohoma hari pana beruna ekama loku deyak.
    Ko dan ara nidanekin goda dammai kiyana ewwa ?
    Ewa bag eke daagena neda oya ravum gahanne ?

    2025 November Ditwa eddi Saturn vakra welada hitiye ?
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,036
    252
    83
    මේ කියල තියෙන්නෙ ඒක ගැන නෙමෙයි. මූ කියන්නෙ සෙනසුරු නිල් පාටින් පෙනුනා කියලනෙ. මෙතන උනේ භූමිකම්පාවක් නෙමෙයි flash flood එකක්. මුගේ කතාව ඇත්ත කියනව නෙමෙයි, මෙතන තියෙන නොගැලපීම පෙන්නල දුන්නේ.

    The reason for the flash flood was an underground earthquake. Which dislodges the icy rocks on the surface. The lake surged hence the flash flood.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    947
    1,125
    93
    මූ උදේ පාන්දර පට්ට බොරුවක් ලියලා නේද.
    photo දාපන් 🤷
    හැබැයි ai generated, online search ඒවා check වෙනවා ඈ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,054
    54,711
    113
    Colombo
    අපි දවස් තුනක් ආපස්සට ඇවිල්ල කත්මන්ඩු කිට්ටුව ඉන්නෙ. කත්මන්ඩු ඉදන් දවස් දෙකක් බස් තුනක ගියා. අන්තිම ලදරම් බස් එකෙන් බැස්සෙ නේපාලෙ ඩොටේ. අවතල බෑවුමක පතුලෙ ඉදන් උඩ ගැට්ටට ගියා වගේ පට්ට අමාරු ගමනක්. උන් ඩ්‍රයිවර්ල නෙමෙයි යක්කු! එදා හැන්දෑවේ එතන බැහැල හෝටලයක නැවතුනා. හෝටල් කිවුවට ඒවා හෝටල් නෙමෙයි ගුබ්බෑයම්. රොටි කෑවා පරිප්පු හොදි එක්ක. එතන ඉදන් වාහන යන පාරවල් නැහැ. තනිකර ගල් ගොඩැලි තියෙන්නෙ. පහුවදා උදේ 7ට විතර ඉතුරු ගමන පයින් යන්න පටන් ගත්ත. අපිව එක්ක ආපු කෙනා ආපහු ගියා. පටු සානුවක් දිගේ යන්න තියෙන්නෙ. දකුණු පැත්තෙන් අඩිය නොපෙනෙන පාතාලෙ වගේ හෙලක්. වම පැත්තෙන් බිත්තිය වගේ කන්ද. මීදුම පිරිල උදේ පට්ටම සීතලයි. ගැහි ගැහි පයින් දවසම ගියා. හවස 4 වගේ වෙද්දී අපිට කියල තිබ්බ පොඩි තානායමට ගියා. අවුරුදු 60ක විතර වයසක ජෝඩුවක් ඒක කරන්නෙ. කාමර තුනක වරිච්චි බිත්ති බැදපු ගෙයක් ඒක. මැටි පොළොව, පිදුරු වහළ. මරු හැබැයි. අපිට හොදට සැලකුව. නාන්න තියෙන්නෙ පීල්ලකින්. ක්‍රිස්ටල් වගේ පිරිසිදු වතුර තනිකර අයිස් තමයි. නාල සට සට ගාල ගැහි ගැහි ආවම අපිට තඩි ලී කොටන් මේසයක් ලග පුටු තියල වාඩිවෙන්න කියල ලොකු ගිණි අගුරු හට්ටියක් මෙසේ උඩ තිබ්බ. එළවලු ව්‍යංජන එක්ක බත් දුන්නෙ. රසයි. බඩ පිරෙන්න හොදට කෑව. තානායම ඉස්සරහ කඳු බෑවුම හාරල ඇතුල් බිත්ති වලට ලී කොට අල්ලල පොඩි ගුහාවක් වගේ තැනක් තියෙනව. ඒකෙ ඇතුලේ ලොකු දර කොටන් දුම් ගගහ ඇවිලෙනව. අතුල දුම් වැදිලම කට්ට කලුයි. කෑමට පස්සෙ අපි ඒ ලඟම පුටු තියාගෙන වාඩිවෙලා හිටිය. අයිතිකාර ජෝඩුව කතා කරන්නෙ අමුතු බාසාවක්. ලොක්කට හින්දි කතාකරන්න පුළුවන්. අපේ සෙනෙවිටත් ටිකක් විතර හින්දි කතාකරන්න පුළුවන් නිසා ලොකු වුලක් වුනේ නෑ.
    හැන්දෑවේ ලොකුවට මීදුම තිබුනෙ නැති හින්දා අහස පැහැදිලිව පෙනුන. මාරම ලස්සන අහස. එහෙම අහසක් ලෝකේ වෙන කොතනක වත් දකින්න ලැබෙයි කියල හිතන්න බැහැ. ඒ කිවුවේ සාමාන්‍ය නිරක්ෂයට ඉහළ අහස දකුණට බරව අපි ඉස්සරහින් තියෙනව වගේ පෙනෙන්නෙ. නැගෙනහිර ඉදන් බටහිරට ක්සිතිජ රෙකාවල් දෙකට වෙනකල් චිත්‍රපටිය බලනව වගේ බලන්න පුළුවන්. තරු රටාවල විශාලත්වයත් වැඩියි වගේ. තරු බලන්න කියාපුම ප්‍රදේශයක්. මම ඉතින් තාරකා රාශි ගැන දන්න නිසා ඒ වෙලාවේ බටහිර අහසේ තිබුන මීන රාශිය අදුර ගත්ත. එතකොට මට මතක් වුනා මේ වෙලාවේ සෙනසුරු ඉන්නෙ මීන රාශියෙ නේද කියල. හොඳ සෝදිසියෙන් බැලුවත් සෙනසුරු ග්‍රහයා හොයාගන්න නැහැ. පුදුම වැඩක්! හැබැයි ටිකක් නිලට හුරු තරුවක් වගේ ග්‍රහ වස්තුවක් පේන්න තියෙනව. මම සෑහෙන සැලකිල්ලකින් බලාගෙන ඉද්දි තේරුණා ඒ තරුවක් නොවන වග. එතකොට මට මතක් වුනා මේ දවස් වල සෙනසුරු වක්‍ර වෙලා ඉන්න බව. ඒත් එක්කම මතක් වුනා මගේ ගුරු හාමුදුරුවෝ දවසක් ස්ලෝකයක් කියල සෙනසුරු ගැන කියපු කතාවක්. සෙනසුරු වක්‍ර වෙලා ඉද්දි සමහර පැති වලට නිල් පාටින් රෂ්මි විහිදුවන බව ඒ ස්ලෝකයෙන් කියවෙනව. හැබැයි ඒත් එක්කම ඒ නිල් පැහැති රෂ්මිය වැටෙන ප්‍රදේශයට මොකක් හරි ලොකු විනාශයක් විපතක් සිද්ධ වෙනව කියලත් ඒ ස්ලෝකයේ කියවෙනව. මට දැන් ඒ ස්ලෝකය මතක නැහැ. ඒත් ගුරු හාමුදුරුවෝ කියල දීපු විස්තර හොදටම මතකයි. මම ආපහු අර ග්‍රහ වස්තුව දිහා හොදට බැලුව. ඒ තරුවක් නෙමෙයි. සෙනසුරු ම තමයි. ශාස්ත්‍රය ඇත්ත නම් මහා විනාශයක් අත ළග!
    ඒ වෙලාවේ ඉදන් මට වෙන දෙයක් ගැන කල්පනාවක් තිබ්බෙම නෑ. රෑ වෙලා නිදාගන්න හදන වෙලාවේ යාළුවො දෙන්න අහනව මොකද ඔයා බර කල්පනාවක. කතා බහකුත් නෑ. මොකක් හරි අසනීපයක් ද? නැත්නම් ගෙදර ගැන මතක් වුනාද? කියල. මම කිවුව අපි මේ ගමන ආව දුර ඇති. හෙට උදේ ආපහු යමු කියල. ඒක අහල ඒ දෙන්න හොදටම අවුල් ගියා. එහෙම කොහොමද මෙච්චර වියදමක් දරාගෙන කට්ට කාල මෙච්චර දුරක් ඇවිල්ල ආපහු හැරෙන්න පිස්සුද අරකද මේකද කියල හෙන ගෝරිය මාත් එක්ක. මම ස්ථිරවම කිවුව ආපහු යන්න ඕන. ඔය දෙන්න එන්නෙ නැත්නම් මම තනියම හරි ආපහු යනව කියල. මම එහෙම කිවුවම සෙනෙවි බය වුනා. මිනිහ මගේ ගැන හොදටම දන්න කෙනා. හැම වැඩක්ම කරගන්නෙ මගෙන්. ඒ නිසා මිනිහත් අන්තිමේ කිවුව මෙයා කියනව නම් මාත් හිතන්නෙ ආපහු යන එක හොදයි කියල. ඒක අහල ආනන්දයට මලම පැනල ගහගන්න වගේ එනව. බනිනව ඉවරයක් නෑ. මම ගණන්ගන්නෙ නැතුව හිටිය. කොහොම හරි පහුවදා උදේ 6ට විතර ආපහු එන්න පිටත්වෙලා අද හවස් වෙද්දී කත්මන්ඩු කිට්ටුව මේ හෝටලේට ආව. ආනන්ද අපි දෙන්නම එක්ක කිසිම කතා බහක් තිබුනේ නෑ. අන්තිමට මිනිහ කියල තිබුනේ මින් පස්සේ ඔහෙලත් එක්ක මගේ කිසිම යාළුකමක් නෑ කියල.
    මේ හෝටලේ TV එකක් නෑ. රේඩියෝ එකක් දාගෙන උන් අහනව. මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ. ඉන්ටනෙට් පට්ටම ස්ලෝ. රෑ කෑම දෙන ගමන් මේ පොර කියනවා ඔයාල පුදුම විදියට දේව පිහිටකින් බේරිලා තියෙන්නේ කියල. අපි ඉදල ආපු පළාතම සහමුලින් ඉවරයි. කොහෙදෝ ඉදල එක පාරම ආව මහා වතුර පාරකින් විනාඩියට ඔක්කොම කම්මුතුයි! අපි තව පැය කීපයක් ප්‍රමාද වුනානම් එක්කෝ මැරෙනවා, නැත්නම් මාස ගානකට එන්න බැරිවෙන්න හිරවෙනව. එහෙම වුනානම් හාමත්වෙලා මැරෙන්න වෙන්නේ. මේ සාත්තරේට පිං සිද්ධවෙන්න ඒ ඍෂින් නාන්සේලාට මගේ ගුරු හාමුදුරුවන්ට බුදුබව අත්වෙන්න අපේ පණ බේරුනා. ආනන්දට පිස්සු හැදිල වගේ මට වැඳ වැඳ පිං දෙනවා. සෙනෙවිත් කොරවෙලා ඉන්නෙ. හික්ස්. අපි දැන් දොයි. තව දවස් තුනකින් විතර ලංකාවේ..
    :shocked:
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    368
    533
    93
    ඒ ගමනේ ෆොටෝ ටිකක් දාපන්කෝ
    හැබැයි අර සෙනසුරු නිල් පාට වෙද්දි ෆොටෝ ඔටෝ මැකෙනවලුනේ
    එහෙම වෙලා නම් ස්ටෑම්ප් එකේ ෆොටෝ එකක් ගහලා දාපන්