ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි!!!
කෙසේද යත් කොතරම් තදබල ප්‍රේමයක් වුවත් සුලු වරදකින් වෛරයක් බවට පෙරලේ!!!

වීරයයි ද්‍රෝහියයි අතරේද වෙනස එලෙසමය...!!!

මහා වීරයෙකු වුවද යම් පමනකින් හෝ රටට ද්‍රෝහී වන යමක් කල කල්හී ඔහු ද්‍රෝහියෙකු වේ.
ප්‍රේමය හෝ වීරත්වය ලැබූ පමණින් සදාකාලික නොවේ. එය රැකගන්නා තෙක් පමණක් පවතී.
සත්‍යය එයයි!!!!

:yes:
 
~~~~~

Member
Oct 4, 2010
12
1

සුනාමි සල්ලි හොරකන් කරෙ රටට ආදරෙ හින්දා වෙන්න ඇති, මුදල් කාබාසිනි‍යා කර කර රොත්ත බුරුත්ත පිට්න් රට සවාරි ගහන්නෙ රටට ආදරෙ නිසා වෙන්න ඇති, ව්‍යාපෘතිවලින් කොටි ගනන් පිල්ලි ගහන්නෙ රටට ආදරෙ නිසා වෙන්න ඇති
 
~~~~~

Member
Oct 4, 2010
12
1
0
කරුණාවගෙ ආන්ඩුවෙ ලැග්ගානම් ගොඩ,
(මිනිසුන් දහසකගෙ බෙලි කැපුවත් කමක් නැහැ,)
 
  • Like
Reactions: pawusi

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කරුණාවගෙ ආන්ඩුවෙ ලැග්ගානම් ගොඩ,
    (මිනිසුන් දහසකගෙ බෙලි කැපුවත් කමක් නැහැ,)

    :rofl::rofl:
    ANe ithin karuna deshapremiyane. Api wenuwen yuddha kara kiyanne kattiyak :P:P
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    කරුණාවගෙ ආන්ඩුවෙ ලැග්ගානම් ගොඩ,
    (මිනිසුන් දහසකගෙ බෙලි කැපුවත් කමක් නැහැ,)
    ජෙනෙරල් ෆොන්සෙකා උබලා වගෙ පාහර දෙෂපලකයො පස්සෙ යන්නැ. යන්නෙථ් නැ. That is a characteristic of a real leader. He proved it to the world as a War hero and a real leader. උබලගෙ Card board leader රජපුක්කා වගෙ නෙවෙ.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    ජෙනෙරල් ෆොන්සෙකා උබලා වගෙ පාහර දෙෂපලකයො පස්සෙ යන්නැ. යන්නෙථ් නැ. That is a characteristic of a real leader. He proved it to the world as a War hero and a real leader. උබලගෙ Card board leader රජපුක්කා වගෙ නෙවෙ.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    another fake id :lol:
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    ජෙනරාල් දේශපාලනය අතහැර
    රටින් පිටවී යෑමට එකඟවන්නේනම්
    නිදහස ලබාදීමට ජනාධිපති එකඟලූ ෟ

    MahindaDrank.jpg

    ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන කටයුතු අතහැර මෙරටින් පිටවීමට එකඟවන්නේනම් ඔහුට සමාවක් ලබාදීමට තමා සූදානම් බව ජනාධිපතිවරයා, ඇමරිකාවේ වෙසෙන ජෙනරාල්වරයාගේ සමීපතම ඥාතිවරියෙකුට ඊයේ (03* දැනුම්දී තිබේ. මෙම දැනුම්දීම සිදුකොට ඇත්තේ ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා මාර්ගයෙනි.

    සමාව නොඉල්ලූවද එම කාරණයට එකඟවන්නේනම් ජෙනරාල්වරයාට නිදහස ලබාදෙන බව එම පනිවිඩය මගින් අවධාරණය කර ඇත. මෙම කාරණයට ජෙනරාල් එකඟකරවා දෙන ලෙස ජනාධිපතිවරයා ඔහුට හිතවත් ප‍්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමකගෙන්ද ඉල්ලා ඇතත් උන්වහන්සේ එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

    අප වෙත වාර්තාවන පරිදි ජෙනරාල් සිරගත කර දඩුවම් පැමිණවීමේ තීන්දුව, ජනාධිපතිවරයාට හිතවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද දෝෂාරෝපයනයට ලක්්කොට ඇත.
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    Methana Tamai Mahindaya Anaganna Thana

    ජෙනරාල්ට එරෙහි දේශපාලන පලිගැනීම් පිළිබදව
    එජාප මන්ත‍්‍රීවරුන් වන දොස්තර ජයලත් හා අකිල
    අන්තර් ජාතික පාර්ලිමේන්තුව හමුවේ සාක්‍ෂි දෙති.

    JayalathwithAkila.jpg

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව රාජපක්‍ෂවරුන් විසින් සිදුකරන දේශපාලන පලිගැනීමේ පිළිබදව අන්තර් ජාතික පාර්ලිමේන්තු කමිටුවට (ෂඡුඹ* පැමිණිල්ලක් ඉදිරිපත් කළ එජාපයේ සහන හා මානව හිමිකම් පිළිබද සහකාර ලේකම් දොස්තර ජයලත් ජයවර්ධන හා අකිල විරාජ් කාරියවසම් යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඒ පිළිබදව වූ ජිනීවා මානව හිමිකම් කාර්යාලයේදී සාක්‍ෂි ලබාදී තිබේ.

    මේ පිළිබදව අප වෙත අදහස් දැක්වූ දොස්තර ජයලත් ජයවර්ධන මහතා කියා සිටියේ, රටවල් 149ක් නියෝජනය කරන අන්තර් ජාතික පාර්ලිමේන්තු කමිටුවේ මානව හිමිකම් ඒකකය. තමා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඊයේ සාක්‍ෂි විභාග කරනු ලැබූ බවයි.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පා.ම. ටිරාන් අලස් මහතාට ඒ සඳහා වේලාවක් වෙන්කර දී තිබුණද උද්ගත වී ඇති තත්ත්වයන් හමුවේ ඔහු ජිනීවා නොඑන බව දැනුම්දුන් හෙයින් ජෙනරාල් ෆොන්සේකා සිරගත කිරීම හා ඔහුට එරෙහි පලිගැනීම් ක‍්‍රියා තනිවම කියා පෑමට තමාට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ වුවද තමන් විසින් දුන් පෙත්සම හා වාචික කරුණු වලට පිලිතුරු ලබාදීම සඳහා රජයේ පාර්ශ්වයෙන් නිමල් සිරිපාලද සිල්වා සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද නිරූපමා රාජපක්‍ෂ නියෝජ්‍ය ඇමතිවරියද මේ වනවිට ජිනීවා නුවරට පැමිණ ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    ජෙනරාල් සිරගත කිරීම සම්බන්ධයෙන් දොස්තර ජයලත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබදව එම නියෝජිතයින් තිදෙනා අන්තර් ජාතික පාර්ලිමේන්තු කමිටුවේ මානව හිමිකම් කවුන්සිලයට අද පෙරවරුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    gama22

    Well-known member
  • habai me thread eka dapu ekanam niyameta lokkata P*ka dena ekak ganna deyak nethuwa athi ............ thota therenna nedda harakoo meka me paliganeemak kiyala... ada horakan karanawidihata neethiya harita thibanam hiragewal wala thattu 5-6 aluthin gahanna wenawa...amathila set eka danna... hithala balapan ape lokka & kukkala tika genaral ta kochara bayada kiyala..:lol::lol::lol:
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    Windows 8, Megollange ekeak kattiya ganan ganna epa.

    ජෙනරාල් සිරගත කළ ජනාධිපතිට ස්තූතිය පළකරමින්
    ඉතාලියේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පෝස්ටර් අලවති

    TamilPosterWishtoPresident.jpg

    හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට බරපතල වැඩ සහිතව මාස 30ක සිර දඩුවමක් ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ප‍්‍රනාමය පළකරමින් එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් යැයි සැකකෙරෙන පිරිසක් විසින් ඉතාලියේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

    මෙම පොස්ටර් ඉතාලියේ ලංකාරාම විහාරය, ශ‍්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථාන අසල හා ශ‍්‍රී ලාංකිකයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල ප‍්‍රදර්ශනය කර තිබේ.

    ‘‘දෙමළ ජනයා සමූල ඝාතනය කල සිංහල ජාතිවාදී ජෙනරාල් සරත් ෆොන්සේකා සිරේට දැම්ම එකට ජනපති මහින්ද රාජපක්‍ෂ මහත්තයට ලෝක දෙමළ ජනතාවගේ ස්තූතිය’’ යනුවෙන් එම පෝස්ටරයේ සඳහන් වේ.

    TamilPosterWishtoPresident1.jpg
    TamilPosterWishtoPresident4.jpg
    TamilPosterWishtoPresident3.jpg
    TamilPosterWishtoPresident2.jpg
     
    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    another fake id :lol:
    උබ fake ID කියල subject එකෙන් ලිස්සල යන්න නෙ හදන්නෙ. මොදයා එහෙම බලුවොත් Elakiri එකෙ ඔකොම ඉන්නෙ Fake ID තියන අය. මොකො එකෙක්වත් අත්ත ID දන්නැ නෙ forum වලත

    :angry::angry::angry::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජෙනරාල් දේශපාලනය අතහැර
    රටින් පිටවී යෑමට එකඟවන්නේනම්
    නිදහස ලබාදීමට ජනාධිපති එකඟලූ ෟ

    MahindaDrank.jpg

    ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන කටයුතු අතහැර මෙරටින් පිටවීමට එකඟවන්නේනම් ඔහුට සමාවක් ලබාදීමට තමා සූදානම් බව ජනාධිපතිවරයා, ඇමරිකාවේ වෙසෙන ජෙනරාල්වරයාගේ සමීපතම ඥාතිවරියෙකුට ඊයේ (03* දැනුම්දී තිබේ. මෙම දැනුම්දීම සිදුකොට ඇත්තේ ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා මාර්ගයෙනි.

    සමාව නොඉල්ලූවද එම කාරණයට එකඟවන්නේනම් ජෙනරාල්වරයාට නිදහස ලබාදෙන බව එම පනිවිඩය මගින් අවධාරණය කර ඇත. මෙම කාරණයට ජෙනරාල් එකඟකරවා දෙන ලෙස ජනාධිපතිවරයා ඔහුට හිතවත් ප‍්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ නමකගෙන්ද ඉල්ලා ඇතත් උන්වහන්සේ එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

    අප වෙත වාර්තාවන පරිදි ජෙනරාල් සිරගත කර දඩුවම් පැමිණවීමේ තීන්දුව, ජනාධිපතිවරයාට හිතවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද දෝෂාරෝපයනයට ලක්්කොට ඇත.

    පව් ජෙනරල්ට බයේ ................!! :lol::lol::lol::lol:

    39434437418666959151916.jpg
     
    • Like
    Reactions: billgate

    ela-kolla

    Member
    Oct 2, 2010
    1,226
    68
    0
    Rajapassa lage rate
    habai me thread eka dapu ekanam niyameta lokkata P*ka dena ekak ganna deyak nethuwa athi ............ thota therenna nedda harakoo meka me paliganeemak kiyala... ada horakan karanawidihata neethiya harita thibanam hiragewal wala thattu 5-6 aluthin gahanna wenawa...amathila set eka danna... hithala balapan ape lokka & kukkala tika genaral ta kochara bayada kiyala..:lol::lol::lol:
    සිරාවත :lol:
     
    Similar threads