ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

LNW

Member
Apr 7, 2009
559
34
0
නැහැ මෙකේ කියලා තියෙන්නේ උඹෙ අම්මට කෙලපු &#347

mahinda chinthanaya ganane oya kiyanne :D

නැහැ මෙකේ කියලා තියෙන්නේ උඹෙ අම්මට කෙලපු එකාගේ චින්තනේ ඒ කියන්නේ ඔඹ ගැන නම් වෙන්න බැහැ.

පළමු යුද අධිකරණයේ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා සිවිල් පුරවැසියෙකු බවත්, ඒ නිසා දෙවන යුද අධිකරණයේ තීන්දුව මත ඔහුට දඩුවම් පැමිණවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය.
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔවා උන්ට වැඩක් නෑ බන්. උන්ම පත් කරපු රූකඩ සෙට් එකක්නේ ඉන්නේ උසාවියේ.. :P:P:P:P
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good

    පළමු යුද අධිකරණයේ තීන්දුවෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා සිවිල් පුරවැසියෙකු බවත්, ඒ නිසා දෙවන යුද අධිකරණයේ තීන්දුව මත ඔහුට දඩුවම් පැමිණවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය.

    Army ekedi karapu waradi ahanne, court martial ekedi bawa notherena ubalawage jeppanta hodai oya bolada katha :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Army ekedi karapu waradi ahanne, court martial ekedi bawa notherena ubalawage jeppanta hodai oya bolada katha :rofl:

    එකනේ මම උඹෙන් කලිනුත් සුද්ද සිංහලෙන් ඇහැව්වේ. කියන විදියට SF හොරකන් කරා නන් කෝ එකට sup කරපු උන්? තනියම කරන්ඩ බැනේ? යකෝ බලනකොට SF එල පොරක්නේ. එතකොට ගෝටා? නිදිද? පව් නේ? බබා. :rofl::rofl::rofl::rofl::rofl:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    එකනේ මම උඹෙන් කලිනුත් සුද්ද සිංහලෙන් ඇහැව්වේ. කියන විදියට SF හොරකන් කරා නන් කෝ එකට sup කරපු උන්? තනියම කරන්ඩ බැනේ? යකෝ බලනකොට SF එල පොරක්නේ. එතකොට ගෝටා? නිදිද? පව් නේ? බබා. :rofl::rofl::rofl::rofl::rofl:

    News ahala update weyan, thawa keedenekwa court martial kalada kiyala :P

    Good night ;)
     
    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    Army ekedi karapu waradi ahanne, court martial ekedi bawa notherena ubalawage jeppanta hodai oya bolada katha :rofl:

    කෝට් මාෂල් එකෙන් කොහොමද බන් තරු හතරෙ ජෙනරාල් කෙනෙක්ව ප‍්‍රශ්න කරන්නේ ඹබ වගේ ගොන් නාම්බෙක් එකක් වාද කරන එකේ තේරුමක් නැහැ. මට ඔබෙ ෆොන් නම්බර් එක ටිකක් දීපන් මම පැහැදිලි කරලා කියන්නම් හැමදේම.

    අනිත් එක ආමි එකේ යම් තනතුර දරන කෙනෙක්ව ප‍්‍රශ්න කරන්න පුලුවන් ඊට උඩින් ඉන්න කෙනෙක්ට විතරයි. එහෙම එකේ තරු හතරේ ආමි එකේ ඉන්න ඉහලම තනතුර දරන ජෙනරාල්ව මේ කොටින්ගෙන් සල්ලි ගත්ත කියලා ඔප්පු වෙච්ච, ජෙනරාල්ගෙන් දඩුවම් ලබපු විනිසුරුවරු දාගෙන පලි ගත්තා කියලා මුලු රටම දන්නව ඔබ වගේ මහින්දගේ ගොට්ටෝ ඇරෙන්න.
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ

    ow ban muuuu witharayi methana puka eliye daagena kee gahanne.:angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    News ahala update weyan, thawa keedenekwa court martial kalada kiyala :P

    Good night ;)

    පිස්සු කෙලින්ඩ එපා මල්ලි.. එක්කෝ උබ කියවන පත්තර හරි නෑ. එක්කෝ උඹ ඒවා වල තියන දේ කියවලා තේරුම් ගන්ඩ බෑ. එක්කෝ උඹ army එකේ court martial scene එක අද වෙන්ඩ ඇති අහල තියෙනේ.

    හොඳට army එකේ law එක කියවලා බලලා ලියපන් සහෝදරයා.

    මහින්දවයි kp මතක් කරලා වැලක් ඇදල නිදාගනින්. උඹට මහින්ද පිහිටයි. :rofl::rofl::rofl::rofl:

    සුබ රාත්‍රියක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝට් මාෂල් එකෙන් කොහොමද බන් තරු හතරෙ ජෙනරාල් කෙනෙක්ව ප‍්‍රශ්න කරන්නේ ඹබ වගේ ගොන් නාම්බෙක් එකක් වාද කරන එකේ තේරුමක් නැහැ. මට ඔබෙ ෆොන් නම්බර් එක ටිකක් දීපන් මම පැහැදිලි කරලා කියන්නම් හැමදේම.

    අනිත් එක ආමි එකේ යම් තනතුර දරන කෙනෙක්ව ප‍්‍රශ්න කරන්න පුලුවන් ඊට උඩින් ඉන්න කෙනෙක්ට විතරයි. එහෙම එකේ තරු හතරේ ආමි එකේ ඉන්න ඉහලම තනතුර දරන ජෙනරාල්ව මේ කොටින්ගෙන් සල්ලි ගත්ත කියලා ඔප්පු වෙච්ච, ජෙනරාල්ගෙන් දඩුවම් ලබපු විනිසුරුවරු දාගෙන පලි ගත්තා කියලා මුලු රටම දන්නව ඔබ වගේ මහින්දගේ ගොට්ටෝ ඇරෙන්න.

    ඔව් බන්. මුන් දන්න army law එක. රෙද්දක් කතා කරනවා. එක්කෝ දන්නේ නැත්තන් දන්න එකෙකුගෙන් අහන්ඩ ඕනේ.. මොනවා කරන්ඩද ඉතින්.. නුගත් කමට බෙහෙත් නැනේ. :P:P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ජෙනරාල් සිරගත කළ ජනාධිපතිට ස්තූතිය පළකරමින්
    ඉතාලියේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පෝස්ටර් අලවති

    TamilPosterWishtoPresident.jpg

    මරුනේ:rolleyes:, ඉතින් ඕකට පුදුම වෙන්න දේකුත් නැහැ. දැන් ඉතින් ආණ්ඩුවේ ඉන්නේ කොටි ලොක්කෝ ටිකනේ.:rolleyes::rolleyes::rofl::rofl:
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    මහින්ච චින්තනය නම් අවුලක් නැහැ.. ඒත් මහින්ද වින්දනය නම් බලං ඉන්න අමාරුයි.
     
    Similar threads