song of the day

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපි ගොඩ දෙනෙක් අපේ දයිනික ජීවිතේදි සින්දු අහනව නෙ. පාරෙ යන එනකොට, බස් එකේදි, වාහනේදි, ගෙදරදි යනාදී වශයෙන්. සමහර වෙලාවට කරච්චලයක් උනත්, සමහර සින්දු අපේ හිතේ රැඳෙනව. එක්කො අපි දන්න සින්දුවක් ඒක. එහෙමත් නැත්නම් අපේ මූඩ් එකට ගැලපෙන එකක්. ඒ වගේ එදිනෙදා අපි ආස කරන සින්දුවක් ඇහුවම දැනෙන හැඟීම බෙදා හදා ගන්න.

    මේ මම අද අහපු සින්දුවක්. මේකෙ විශේෂත්වෙ තමයි වචන මතක සින්දු අතලොස්සෙන් එකක් මේක. 'back in the days when we 1st met, those times we have never gonna forget, long summer nights & lazy days.....'

    eternal love - p.j & duncan

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ සින්දුව අද රේඩියෝ එකේ අහපු එකක්. එල.

     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    මහසෙන් යදින්න- ත්‍රිලෝක

    මේක මචං පිස්සු පීකුදු track එකක්
    මාර ෆීලිං එකක් එන්නෙ.
    ත්‍රිලෝක ලාගෙ මූණුපොතේ විස්තරයට අනුව කතරගම මහසෙන් රජු (අංගම්පොර හී නිර්මාතෘ යැයි සැළකෙන්නෙ කතරගම මහසෙන් රජු) ගේ රූපකාය සහ දිව්‍යමය ශක්තිය ගැන කියවෙන්නෙ මේකෙන්..
    කහකුරුළු සංදේශයේ තමයිලු මේක මුළින්ම සඳහන් වෙන්නෙ..:)
     
    • Like
    Reactions: sarpaya

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    මහසෙන් යදින්න- ත්‍රිලෝක

    මේක මචං පිස්සු පීකුදු track එකක්
    මාර ෆීලිං එකක් එන්නෙ.
    ත්‍රිලෝක ලාගෙ මූණුපොතේ විස්තරයට අනුව කතරගම මහසෙන් රජු (අංගම්පොර හී නිර්මාතෘ යැයි සැළකෙන්නෙ කතරගම මහසෙන් රජු) ගේ රූපකාය සහ දිව්‍යමය ශක්තිය ගැන කියවෙන්නෙ මේකෙන්..
    කහකුරුළු සංදේශයේ තමයිලු මේක මුළින්ම සඳහන් වෙන්නෙ..:)

    ane machan thriloka album eka thiyanawam mata denawada??? Rapishare, torrents anytinng..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහසෙන් යදින්න- ත්‍රිලෝක

    මේක මචං පිස්සු පීකුදු track එකක්
    මාර ෆීලිං එකක් එන්නෙ.
    ත්‍රිලෝක ලාගෙ මූණුපොතේ විස්තරයට අනුව කතරගම මහසෙන් රජු (අංගම්පොර හී නිර්මාතෘ යැයි සැළකෙන්නෙ කතරගම මහසෙන් රජු) ගේ රූපකාය සහ දිව්‍යමය ශක්තිය ගැන කියවෙන්නෙ මේකෙන්..
    කහකුරුළු සංදේශයේ තමයිලු මේක මුළින්ම සඳහන් වෙන්නෙ..:)

    අග ටික එලම නේ. බෙරෙයි ගිටාරුයි එකට යන්නෙ. මැද හරියෙ පොඩි ලල් ගතියක් තියනව. මේකෙ කියන්නෙ කතරගම දෙවියො ගැන නෙවෙයිද. එතකොට මහසෙනුයි දෙවියොය් එක ද.

    එල හැබැයි. කාලෙකින් ටිකක් වෙනස් එකක් ඇහුවෙ.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    hoyannath na bung
    mama purchase karanna baluwe..
    gaththoth denam :rofl:

    machan loku udawwak. ado meka patta bung. man first time meka ahuwe. pissu hedila aye hadenawa. math poddak net eke hoyala balannam. hambunoth dannam. mata album eke nama kiyapanko.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    enjoy this

    මට නම් ගොඩ කාලෙකට ඉස්සරම තේරුනා සුපර් මෑන් වෙන්න බෑ කියල. එල, කලින් අහල තියනව, හරියට වචන දැක්කෙ අද හැබැයි.

    Acoustic Version

    ඇකුස්ටික් එක හොඳයි නේ. එල.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    ඕන වෙලාවක අහන්න පුලුවන් සිංදුවක්.
     
    Last edited: