Mahinda Obama photo is not fake

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Mahindage Computer Jilmart Kiyanne Mewa Thamai Ban
    Paw Mahiya Uncle Mona Unath PS Walin Ch Una Ne :lol:

    මටත් ඔය ෆොටෝ එක ආපු දවසෙම click උනා ඕක PS කියල. මහින්ද එක්ක ගිය රෙපොර්ට්ර් ලා ඔක්කොම කිව්වේ මහින්ද හෙන ට්‍රයි එකක් දුන්නලු ඔබාමා මීට් වෙන්ඩ. ඔබාමා පඩේකටවත් ගණන් ගෙන නෑ. Google එකේ search කරා. ඔහොම meeting එකක් කොහේ වත් නෑ අපේ site වල ඇරෙන්ඩ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    oya ithin ubala deshadhrohiyo wenna dagalanawa!:P:P
     

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    ඔය කොච්චර කිව්වත් මුන් දන්නවා ඕක fake කියල.. එත් උන්ට එක මදි කමක් සංවේදී නායකයාගේ සත 50 වැඩ. හරි එහෙනන් Lawrance Jackson ගේ official ෆොටෝ ලිස්ට් එකේ මේ ෆොටෝ එක පෙනපන්කෝ.. අපේ ආණ්ඩුවේ වෙබ් වල දාලා තියන ඔය පින්තුරේ ඔය us වල වෙබ් එකේ නැතේ මොකෝ කියල? නිකන් පඳුර වටේ කැරකෙන්නේ නැතුව. හා කියපන්කො. :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes:
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    හරි එහෙනන් Lawrance Jackson ගේ official ෆොටෝ ලිස්ට් එකේ මේ ෆොටෝ එක පෙනපන්කෝ.. අපේ ආණ්ඩුවේ වෙබ් වල දාලා තියන ඔය පින්තුරේ ඔය us වල වෙබ් එකේ නැතේ මොකෝ කියල? නිකන් පඳුර වටේ කැරකෙන්නේ නැතුව. හා කියපන්කො. :rolleyes::rolleyes::rolleyes:


    dan mama Lawrence Jacksonge phone number ekath dunnane :yes:. ai call karala ahanne natthe :rolleyes:? bila nogewala Dialog eka ube phone line eka disconnect karapu nisada :rofl:?
     

    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    NaLin කියන හැටියට මහින්ද මාමා ඔබාමා සීයා එක්ක හොර මීටිමක් තියලා වගේ
     

    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    teni.jpg
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    NaLin කියන හැටියට මහින්ද මාමා ඔබාමා සීයා එක්ක හොර මීටිමක් තියලා වගේ


    ane ai malayo ehema hora meetin thiyanne, hama rajya nayakama annual United Nations assembly ekedi, eka ekennawa muna gahila sathutu samichiye yedenawane :D
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    17) mena me lady ge bosom ekath fake, mokada eya sudu kodi kathawa thahawuru karapu nisa

    53eb466aef5c444df636772b852218fb6g.jpg

    මම මෙයාව දන්න කාලේ එචර තිබුනේ නෑ මල්ලි. හැබැයි අර සුදු කොඩි case එකෙන් පස්සේ මෙයාගේ මේවට මොනවද වෙලා. සුදු කොඩි හංගගෙන ඉන්නවද දන්නේ නේ ඔවා අස්සේ. කව්ද දන්නේ? :baffled::baffled::baffled::baffled:
     

    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    ane ai malayo ehema hora meetin thiyanne, hama rajya nayakama annual United Nations assembly ekedi, eka ekennawa muna gahila sathutu samichiye yedenawane :D

    එහෙම ගිය ඒවා ඔබාමා සීයා රටටම කියනව.. කෝ මූ ගිය මීටිම ගැන කියලා නැහැ නෙ?:oo:
     

    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    Bandu Samarasinghe kiyanne 5' 7'' withara usa minihek. Obama kiyanne 6' 1'' yodayek. kohomada denna eka samana wenne :lol:? mada gahapan mole pawichi karala :yes:

    Tenny.jpg

    ඔබාමා ගෙ ගෑනි ගෙ උස අඩි 5' 1ක් !! ඒ උනාට ෆොටෝ එකේ මහින්ද තමා කොටම එකා.. එත කොට ඌ කොට උනේ කොහොමද? ෆොටෝ එක ගන්න කලින් කැමරා කාරයා මහින්දට හිටි පුක් ගහලාද?:P:confused:
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    ඔබාමා ගෙ ගෑනි ගෙ උස අඩි 5' 1ක් !! ඒ උනාට ෆොටෝ එකේ මහින්ද තමා කොටම එකා.. එත කොට ඌ කොට උනේ කොහොමද? ෆොටෝ එක ගන්න කලින් කැමරා කාරයා මහින්දට හිටි පුක් ගහලාද?:P:confused:


    Obamage gani 5' 1'' da kiyala menna methaninma balaganinko :rofl:.

    http://www.google.com.au/#hl=en&q=m...=f&aqi=&aql=&oq=&gs_rfai=&fp=f58fe64ac2ffe34f