Mahinda Obama photo is not fake

narakaya

Member
Oct 30, 2006
325
3
0
Colombo
ane pako...eth mey pic eka thiyenneth...gov site eke ne.. ithin kohomada viswasa karanne.. hehhehe...comedy goday..btw ai ban ochchara kade yanne...mama maha raja ochcra lan welath kade yanne nah ne.. uge hama sakkli wadema dann hinda thama.api katha karanne..thopi wage 2.50 hingana ling madiyanta mewa maha loku wada thama...

:yes::yes::yes::yes::yes:
 
Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
ithin bola mekath gov site ekak neh :P mata pennapan american site ekaka oya pic eka daala thiyenawa :P :P ara othanama indan gaththu godak pics thiyenne e wage MR th ekka gaththu pic eka naththe mokada american site wala :lol:

gon booru harako, ratawal 195 ma, rajya nayakayange, photos White House website eke danna unta Afganistan, Iraq wala wada important nadda :lol:?

Turkey kiyanne, Israel/ America ekka bohoma yalu ratak. adu gane balapan Turkish presidentge me photo eka wath WH website eke thiyenawada kiyala :lol:.

62069_440979209307_103621049307_4941291_7284164_n.jpg
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    gon booru harako, ratawal 195 ma, rajya nayakayange, photos White House website eke danna unta Afganistan, Iraq wala wada important nadda :lol:?

    Turkey kiyanne, Israel/ America ekka bohoma yalu ratak. adu gane balapan Turkish presidentge me photo eka wath WH website eke thiyenawada kiyala :lol:.

    62069_440979209307_103621049307_4941291_7284164_n.jpg

    0121.jpg

    :lol::lol::lol::lol:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    gon booru harako, ratawal 195 ma, rajya nayakayange, photos White House website eke danna unta Afganistan, Iraq wala wada important nadda :lol:?

    Turkey kiyanne, Israel/ America ekka bohoma yalu ratak. adu gane balapan Turkish presidentge me photo eka wath WH website eke thiyenawada kiyala :lol:.

    62069_440979209307_103621049307_4941291_7284164_n.jpg

    nathnam kata piya gena hitu gov site pennannenathuwa :lol::lol::lol: 4to is not a fake kiyala gov site ekak pennanawa ulama wage :lol::lol::lol:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දැන් මේ ෆොටො එක ලoකාදීප පත්තරෙත් තිබුනණේ... මෙන්න මේ ලින්ක් එක බලන්න.. ලoකාදීප පත්තරේම තියෙනවා මහින්දට ඔබාමාව හම්බවෙන්න අවස්ථාවක් දුන්නෙ නෑ කියලා... ඒකට හේතුවත් එක්ක දාල තියෙනවා...මොකද අවස්ථාවාදියොත් එක්ක ෆොටොගන්න ඇමරිකාව විතරක් නෙමේ අනිත් බටහිර රටවලුත් කැමති නැහැ ලු....

    http://epaper.lankadeepa.lk/index.php?option=com_blog_calendar&year=2010&month=10&day=01&modid=71

    මෙන්න අනිත් ලින්ක් එක...

    http://epaper.lankadeepa.lk/index.php?option=com_blog_calendar&year=2010&month=09&day=30&modid=71

    මේ පත්තර වල 4 පිටුව බලන්න...කට්ටියම

    (ගුරු දා විග්‍රහය )
     
    Attachments

    • Lankadeepa Editor's choice.jpg
      Lankadeepa Editor's choice.jpg
      10.5 KB · Views: 45
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් මේ ෆොටො එක ලoකාදීප පත්තරෙත් තිබුනණේ... මෙන්න මේ ලින්ක් එක බලන්න.. ලoකාදීප පත්තරේම තියෙනවා මහින්දට ඔබාමාව හම්බවෙන්න අවස්ථාවක් දුන්නෙ නෑ කියලා... ඒකට හේතුවත් එක්ක දාල තියෙනවා...මොකද අවස්ථාවාදියොත් එක්ක ෆොටොගන්න ඇමරිකාව විතරක් නෙමේ අනිත් බටහිර රටවලුත් කැමති නැහැ ලු....

    http://epaper.lankadeepa.lk/index.php?option=com_blog_calendar&year=2010&month=10&day=01&modid=71

    මෙන්න අනිත් ලින්ක් එක...

    http://epaper.lankadeepa.lk/index.php?option=com_blog_calendar&year=2010&month=09&day=30&modid=71

    මේ පත්තර වල 4 පිටුව බලන්න...කට්ටියම

    (ගුරු දා විග්‍රහය )

    ඕක තමයි මම මුන්ට කලින් කිව්වේ. ඔබාමා තියා හිලරි වත් හම්බු වෙලා නෑ ලොක්කට. වස සාටරේ අප්පා.. අපේ එහෙ තානාපතිට මහා රජ බැන්නලු පලු යන්ඩ.. දන්නෝ දනිති.. :rofl::rofl::rofl::rofl:
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20

    ඕවා දාන්න එපා බන් මහින්ද මාමා දැක්කොත් ලංකාදීපට ගිනි තියයි :baffled: :rofl:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    ඕක තමයි මම මුන්ට කලින් කිව්වේ. ඔබාමා තියා හිලරි වත් හම්බු වෙලා නෑ ලොක්කට. වස සාටරේ අප්පා.. අපේ එහෙ තානාපතිට මහා රජ බැන්නලු පලු යන්ඩ.. දන්නෝ දනිති.. :rofl::rofl::rofl::rofl:

    deshadrohiyo kiyala label karala thiyenneth menna me miniha wage kalakanninta thamai.

    mun wage kalakanninta one, rata asamagi wela, ekineka kulak kagena, rata dekata kadila, jathi beda binna wela, hamoma asathutin innawa dakinna misak, awurudu 26 passe, rata tiken tika issarahata adenawa balala sathutu wenna nemei.

    Sarath Fonseka kiyanne, yudde iwara wunata passe, mulu ratama adambarayen, gawurawayen katha karapu manussayek. e manussaya 23/11/2009 wenanakan gatha kale Colombo 7 wala, 5 star life ekak, karapu sewayata Chief of Defence Staff widiyata, purawasiyekuta labenna puluwan usassma promotion ekakuth MR gen labila.

    eth e manussayage oluwata bala thanhawa kiyana wishabeejaya athul karala, one ratak gini thiyanna tharan darunu katha kiyanna salassala, anthime hire wilanguwe wattuwe, meya wage ithaama sulutharayak wana deshadrohin pirisak thamai :(.
     
    Last edited:

    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    deshadrohiyo kiyala label karala thiyenneth menna me miniha wage kalakanninta thamai.

    mun wage kalakanninta one, rata asamagi wela, ekineka kulak kagena, rata dekata kadila, jathi beda binna wela, hamoma asathutin innawa dakinna misak, awurudu 26 passe, rata tiken tika issarahata adenawa balala sathutu wenna nemei.

    Sarath Fonseka kiyanne, yudde iwara wunata passe, mulu ratama adambarayen, gawurawayen katha karapu manussayek. e manussaya 23/11/2009 wenanakan gatha kale Colombo 7 wala, 5 star life ekak, karapu sewayata Chief of Defence Staff widiyata, purawasiyekuta labenna puluwan usassma promotion ekakuth MR gen labila.

    eth e manussayage oluwata bala thanhawa kiyana wishabeejaya athul karala, one ratak gini thiyanna tharan darunu katha kiyanna salassala, anthime hire wilanguwe wattuwe, oya wage ithaama sulutharayak wana deshadrohin pirisak thamai :(.

    mona kehelmalata da yako mahinda ehenam SF wa hamudapathi kare :lol::lol:

    nikan yudde iwara wenakam 5 star life ekak gewannada ? nikan moda katha nokiya hitahan ban.