Action against srilankan porn stars

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මෙකය් නෙව්ස් එක.පහුගිය කාලේ ෆෝන් වලින් සහ අන්තර්ජාලයෙන් අපි ගොඩක් ලංකාවේ අයගේ Porn.දැක්කනේ(ප්‍රසිද්ද නිළියන්ගේ පවා ).මේ යන්නේ එහෙම දර්ශන වල හිටපු අයට නඩු දාන්න .
    මේක මහා මෝඩ තීරණයක්.මෙහෙම අව ගොඩක් වීඩියෝ එලියට දැම්මේ කෙල්ල බුට් එකක් හරි වෙන මොකක් හරි නිසා හරි ඒවා වීඩ්යෝ කරපු කොල්ලෝ.(එළකිරි එකෙත් ඇති එහෙම ජරා යක්කු.)
    සමහර කෙල්ලෝ මේවා නිසා සියදිවි නසා ගත්ත..අපි දැක්ක මේ අයගේ ෆොටෝ පත්තරේ දාල මේ අය ගැන හොයනවා.මොන මෝඩ තීරණයක්ද අහිංසක කෙල්ලෝ ,කොල්ලෝ විශ්වාස කරලා උන් එක්ක නිදාගෙන නඩු වලටත් මුහුණ දෙන්න වෙලා...
    Its Ok if its real porn.But I dont think we have professional porn stars...


    noidmypic10.jpg



    he Colombo Fort Magistrate today instructed the Children’s and Women’s Bureau to take legal action against local actors and actresses who appear in pornographic material. The Bureau of the Police has already taken steps to ban around 180 obscene websites displaying pornographic material in Sri Lanka. (ISA)
    dailymirror
    http://www.dailymirror.lk/index.php/news/6951-legal-action-against-porn-stars-.html
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හ්ම්....කට්ටියටම සොරි.කොම් :(:(:(:(
    චෑ.......මට මේ කෙල්ලොන්ගේ පින්තූර ටික බලා ගන්න බෑරි උනානෙ...:P:P:P:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ ඇත්තට මේ රටේ නීතිය... වැරදි කරේ කවුරුවත්.. දඬුවම් දෙන්නේ තව කාටවත්.. ලව්කාවේ කොහෙද porn stars ලා..
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ ඇත්තට මේ රටේ නීතිය... වැරදි කරේ කවුරුවත්.. දඬුවම් දෙන්නේ තව කාටවත්.. ලව්කාවේ කොහෙද porn stars ලා..

    yes see how our people take decisions.Real Kekille decisions.........
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    අනේ ඇත්තට මේ රටේ නීතිය... වැරදි කරේ කවුරුවත්.. දඬුවම් දෙන්නේ තව කාටවත්.. ලව්කාවේ කොහෙද porn stars ලා..
    :(:(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    So now we got pornstars in SL ? seriously WTF !:baffled::baffled::oo:

    And taking legal action against ones in vids.ok this is getting too weird :dull: