danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    නැහැ බන් දෙකම කමක් නැහැ බන්

    හැබැයි
    සරත් ෆොන්සේකාට ආදරේ නාමයෙන් හා වෛරයේ නාමයෙන් තමන්ගේ හෝ අනුන්ගේ බ්ලොග් සයිට් ප්‍ර මෝට් කරන එකයි

    මහින්ද ගේ වෛරයේ නාමයෙන් හා ආදරේ නාමයේ තමන්ගේ හෝ අනුන්ගේ බ්ලොග් සයිට් ප්‍ර මෝට් කරන එකයි
    මෙතන කරන්නේ
    විශේෂයෙන්ම සරත් ෆොන්සේකාගේ නම විකුණන් කන එක තමයි වැඩිම කරන්නේ

    :rolleyes::rolleyes: may be !

    but owa nowi thiyei da... war eka wikunan kala dinapu king kenek ididdi... ihalin lebena adarshayane podi un pawa karanne,,,
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    උඹ වලියක් දාගෙන නේද ගියෙ..?? :confused: මට පැටලුනාවත්ද..??

    aniwa.. ubata petalila ne.. uba hari.. lokka ekka....

    u eka ekata eka eka hendenne beduwe...den kohomada danne ne... :rolleyes::rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    aniwa.. ubata petalila ne.. uba hari.. lokka ekka....

    u eka ekata eka eka hendenne beduwe...den kohomada danne ne... :rolleyes::rolleyes:
    ඒ වුනාට උඹ සීමාව පැන්නනේ.. ඒකනෙ වුනේ.. ඔය GT එක්ක කෙලින්ම ගේම ඉල්ලපු උනුත් යස අගේට ඉන්නේ...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඒ වුනාට උඹ සීමාව පැන්නනේ.. ඒකනෙ වුනේ.. ඔය GT එක්ක කෙලින්ම ගේම ඉල්ලපු උනුත් යස අගේට ඉන්නේ...

    ow innawa.... wena karanna deyak nethi nisa...
    api balamuko shape eke indala....:nerd::nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow innawa.... wena karanna deyak nethi nisa...
    api balamuko shape eke indala....:nerd::nerd:
    :lol: කරන්න දෙයක් නැත්තෙ මොකෝ බං..
    මේකයි මම නම් කියන්නේ.. උබේ අදහස් ප්‍රකාශ කරාට කමක් නෑ.. ඒත් අනිත් උන්ගේ හිත් රිදවන්න එපා.. :):):) .
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    :lol: කරන්න දෙයක් නැත්තෙ මොකෝ බං..
    මේකයි මම නම් කියන්නේ.. උබේ අදහස් ප්‍රකාශ කරාට කමක් නෑ.. ඒත් අනිත් උන්ගේ හිත් රිදවන්න එපා.. :):):) .

    mekai machan.. mama katath baninne ne ethaka mukuth wela nettam...
    eth puluwan uparima baninawa ehema karanna ona unta lissala yanne nethuwa..... ( ex: rasim u ape lankawata baninakota baninna ona widiyak thiyanawa... mal baba wage case walata nondi karana widiyak thiyanawa... )

    lokka ekka ewa one ne.. u kiwwa gaman ban karanawa... ekai.. :lol::lol:

    uba one nam mage hesirima balapanko idiriyata.... :D
    jaya wewa