cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    welcome back macho
    මේ දවස්වල සම හරක්ට හැදිලා තියෙන් උණේ නම් හදා ගන්න එපා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    welcome back macho
    මේ දවස්වල සම හරක්ට හැදිලා තියෙන් උණේ නම් හදා ගන්න එපා

    mahinda wa bite karana ekada ??
    nettam fonseka ta banina ekada ??
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:

    උඹ ගානට වෙලාවට ආවා නේද...?? කතා ක්රනකොට පොඩ්ඩ්ක් අනිත් උන් ගැනත් හිතලා කතාඅ කරපං... :)

    වෙල්කම් බැක්... :)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    :lol:

    උඹ ගානට වෙලාවට ආවා නේද...?? කතා ක්රනකොට පොඩ්ඩ්ක් අනිත් උන් ගැනත් හිතලා කතාඅ කරපං... :)

    වෙල්කම් බැක්... :)

    ka gena hithalada bang ?? :confused::confused:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mahinda wa bite karana ekada ??
    nettam fonseka ta banina ekada ??

    නැහැ බන් දෙකම කමක් නැහැ බන්

    හැබැයි
    සරත් ෆොන්සේකාට ආදරේ නාමයෙන් හා වෛරයේ නාමයෙන් තමන්ගේ හෝ අනුන්ගේ බ්ලොග් සයිට් ප්‍ර මෝට් කරන එකයි

    මහින්ද ගේ වෛරයේ නාමයෙන් හා ආදරේ නාමයේ තමන්ගේ හෝ අනුන්ගේ බ්ලොග් සයිට් ප්‍ර මෝට් කරන එකයි
    මෙතන කරන්නේ
    විශේෂයෙන්ම සරත් ෆොන්සේකාගේ නම විකුණන් කන එක තමයි වැඩිම කරන්නේ
     

    DasunM

    Member
    Aug 23, 2010
    820
    39
    0
    33
    Kohuwala
    :lol:

    උඹ ගානට වෙලාවට ආවා නේද...?? කතා ක්රනකොට පොඩ්ඩ්ක් අනිත් උන් ගැනත් හිතලා කතාඅ කරපං... :)

    වෙල්කම් බැක්... :)
    :oo::oo: