ඔබ සාමාන්‍ය කෙනෙක්ද බලන්න...?

kkj007

Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    අඩේ... මම සාමාන්‍ය නෑනේ :S :S... මට හිතුනේ ගෝවා, ඇයි කියලා නම් මම දන්නේ නෑ lol :P
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොල්ලොන්ට නම් හිතෙන්නේ කෑරට්,කෙල්ලොන්ටනම් ෂුවර් එකට වම්බටු...:lol::lol::lol::lol::lol::lol: