අතේ ඇඟිලි පිහිටීම අනුව ඔබ😱

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    අතේ ඇඟිලි පිහිටීම අනුව ඔබ
    😱


    608194315_2389020541615439_1584444580669287513_n.jpg



    රාක්ෂ ඇඟිලි (𝗥𝗮𝗸𝘀𝗵𝗮 𝗔𝗻𝗴𝗶𝗹𝗶) - මි-නී මරුවො
    👹
    🩸


    ඔබේ යාළුවාගේ හෝ සහකරුගේ අතේ ඇඟිලි කොටද? ඇඟිලි පුරුක් ගෙඩි වගේ ඉලිප්පිලා, නියපොතුත් කොටට/පළලට පිහිටලා තියෙනවද?

    පුරාණ ඍෂිවරු මේකට කියන්නේ "රාක්ෂ ඇඟිලි" කියලා. නම වගේම තමයි මේ අයගේ වැඩත්.
    😈
    🔥


    මේ ඇඟිලි තියෙන අය කියන්නේ නිකම්ම නිකන් මිනිස්සු නෙවෙයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මොවුන් පාලනය වෙන්නේ යුද්ධයට අධිපති "කුජ" ග්‍රහයාගෙන්.
    ඔබ කාටවත්ම යටත් නැති, යකෙක්ටවත් බය නැති මාර "ගැම්මක්" තියෙන චරිතයක්.
    ඔබ තනියම ගේම ගහන කෙනෙක්. වැඩක් පටන් ගත්තොත් ඒක ඉවර කරලම තමයි පස්ස බලන්නේ.

    විශේෂයෙන්ම යාලුවෙක් වෙනුවෙන් මැරෙන්න වුනත් ඉදිරිපත් වෙන, "බොක්ක" පිරිසිදු මිනිස්සු ඉන්නේ මේ ගොඩේ. ඔබව ආශ්‍රය කරන අයට ඔබ ලොකු ආරක්ෂාවක්.

    ඔබේ නරක පැත්ත
    😈


    හැබැයි මේ වගේ අයව තරහ ගස්සගන්න එපා! මොවුන්ට කේන්ති ගියාම සිහියක් නෑ.
    ලෝකයේ බන්දනාගාර වල මිනීමැරුම් චෝදනා තියෙන සිරකරුවන්ගෙන් 90%කටම තියෙන්නේ මේ වගේ මහත, කොට, පුරුක් ඉලිප්පුනු ඇඟිලි. (මේකට මිනී මැරුම් ඇඟිලි කියලත් කියනවා).

    සාමාන්‍ය මනුස්සයෙක්ට තරහ ගියාම "මම මෙයාට ගැහුවොත් පොලිසි යන්න වෙයි" කියලා හිතනවා. ඒත් රාක්ෂ ඇඟිලි තියෙන කෙනාට තරහ ගියහම එහම"හිතන මොහොත" නැති වෙලා යනවා.

    ඒ තත්පරේදි තමන් ඉස්සරහා ඉන්නේ කවුද කියන එක අදාළ නෑ. ඕනම දරුණු තීරණයක් ගන්න, ජීවිතයක් නැති කරන්න වුනත් මොවුන් දෙපාරක් හිතන්නේ නෑ.

    මෙයාල නරක අය කියලා බය වෙන්න එපා. සමාජයට නැතුවම බැරි, කොන්ද පණ තියෙන මිනිස්සු තමයි මේ අය.

    ඔබේ අතේ තියෙන්නේ මේ වගේ ඇඟිලි නම්, ඒ කියන්නේ ඔබට ඕනම ප්‍රශ්නෙකදි තනියම ගේම ගහන්න පුළුවන් කියන එක.

    හැබැයි මතක ඇතුව කේන්තිය පාලනය කරගන්න. මොකද ඔබේ අතේ තියෙන්නේ යක්ෂයෙක් වුනත් පාලනය කරන්න පුළුවන් තරමේ භයානක බලයක්!

    ඔබට තියෙන්නෙත් මේ වගේ රාක්ෂ අතක්ද?
    👇
    😎


    605985287_2389020631615430_1584295952493073977_n.jpg


    කාම ඇඟිලි
    💋
    🔥
    (𝗞𝗮𝗺𝗮 𝗔𝗻𝗴𝗶𝗹𝗶) - හැඟීම් වැඩි අය
    පොඩ්ඩක් බලන්න ඔබේ දබර ඇඟිල්ලට වඩා වෙද ඇඟිල්ල දිගද කියලා?

    සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේකට කියන්නේ "කාම ඇඟිලි" කියලා. විද්‍යාත්මකව බැලුවොත්, මව් කුස තුළදී ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩිපුර ලැබුණු අයගේ තමයි වෙද ඇඟිල්ල දිග වෙන්නේ.

    ඔබ කාන්දමක් වගේ. ඔබ කැමති වුනත් අකමැති වුනත් විරුද්ධ ලිංගිකයන් ඔබට ඉබේම ආකර්ෂණය වෙනවා.
    🔥
    ❤️


    කාටවත් නැති පුදුම ආකර්ෂණයක් සහ පෙනුමක් ඔබ ළඟ තියෙනවා.

    ආදරය කරන කොට ඔබ බොක්කෙන්ම ආදරේ කරනවා. රොමැන්ටික් වෙන්න, සහකරුගේ හිත දිනාගන්න ඔබ මාර දක්ෂයි.

    ඇඳේදී වුනත් උපරිම තෘප්තියක් ලබා දෙන අය ඉන්නේ මේ ගොඩේ.
    👀


    හැබැයි මේක තමයි ලොකුම අවුල. මේ අයට එක තැනක වැඩි කාලයක් ඉන්න අමාරුයි.

    ඔබට දේවල් ඉක්මනින් එපා වෙනවා අලුත් අලුත් දේවල් හොයන්න ඔබ පෙළඹෙනවා.

    පර්යේෂණ වලට අනුව අනියම් සබඳතා වලට වැඩිපුරම පැටලෙන්නේ වෙද ඇඟිල්ල දිග අයයි. මොකද මොවුන්ට ආකර්ෂණය වැඩියි, ඒ නිසාම පස්සෙන් එන අයත් වැඩියි. හිත පාලනය කරගත්තේ නැත්නම් පවුල් ජීවිත අවුල් වෙන්න පුළුවන්.

    ඔබ ආදරේට උපන් කෙනෙක්. හැබැයි ඒ ආදරේ එක කෙනෙක්ට විතරක් සීමා කරන්න තරම් ඔබ ශක්තිමත් වෙන්න ඕන. ඔබේ ආකර්ෂණය පාවිච්චි කරන්න ඕන හොඳ පවුල් ජීවිතයක් ගෙවන්න මිසක්, හිතෙන හිතෙන තැන් වල නවතින්න නෙවෙයි!

    මේ වගේ සරාගීඇඟිලි තියෙන අය කවුද? ඇත්ත කියන්න
    👇
    😉

    ------ Post added on Dec 29, 2025 at 8:03 PM
     
    • Haha
    Reactions: DiksonAlex

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    605634997_2389020701615423_7815609617703870046_n.jpg


    සුර ඇඟිලි
    🫂
    ❤️
    (𝗦𝘂𝗿𝗮 𝗔𝗻𝗴𝗶𝗹𝗶) - ත්‍යාගශීලී අය

    ඔබේ අතේ ඇඟිලි එකට එකතු කරාම, ඇඟිලි අතරින් පොඩි හිඩැස් පේනවද?

    සාමුද්‍රික ශාස්ත්‍රයේ මේකට කියන්නේ "සුර ඇඟිලි" කියලා.

    "සුර" කියන්නේ දෙවියන්ට. ඇත්තටම මේ ඇඟිලි තියෙන අය පොළවේ පය ගහලා හිටියට, ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු වගේ.

    ඔබ කාටවත්ම යටත් නැති, කාටවත්ම කොටු කරන්න බැරි "නිදහස්" මනුස්සයෙක්.
    උපන් ගෙයි වාසනාව: ඔබ හෙට දවස ගැන වද වෙවී මැරී මැරී උපදින්නේ නෑ. ඔබට ඕන අද දවස රජෙක් වගේ විඳින්න. පුදුම දේ කියන්නේ කොච්චර ප්‍රශ්න ආවත්, අන්තිම මොහොතේ කොහෙන් හරි වාසනාව පෑදිලා ඔබ ගොඩ යනවා. හරියට අදෘශ්‍යමාන බලවේගයකින් ඔබව ආරක්ෂා කරනවා වගේ.

    ඔබේ අතේ හිඩැස් තියෙන්නේ ඇයි දන්නවද?

    ඒ ඔබේ අතින් අනිත් අයට දේවල් ගලාගෙන යන්න. ඔබ මහා කුහක විදියට සල්ලි පොදිගහන කෙනෙක් නෙවෙයි. තමන් කෑවොත් යාලුවන්ටත් කන්න අරන් දෙන, අතේ තියෙන දේ ගලවලා දෙන "පට්ටම හිත හොඳ" චරිතයක් තමයි ඔබ.

    ඔබේ දුර්වලතාවය
    😓
    ❤️


    ඔබේ ලොකුම අවුල තමයි ඔබ ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරන එක.

    ඔබ හරිම අවංකයි. ඒ නිසාම කපටි මිනිස්සු ඔබට ළං වෙලා ඔබේ හොඳකමෙන් ප්‍රයෝජන ගන්න බලනවා.

    ඒ වගේම ඔබට බොරු රඟපෑම් බෑ. හිතේ එකක් තියාගෙන මූණෙන් හිනාවෙන්න ඔබ දන්නේ නෑ. හිතට එන දේ කෙලින්ම මූණටම කියනවා. ඒ නිසා සමහරු ඔබත් එක්ක තරහ වෙන්න පුළුවන්.

    මසුරු මිනිස්සු බැංකු පොත් පුරවද්දී, ඔබ ජීවිතේ ලස්සන මතකයන් පුරවගන්නවා.
    ❤️


    "සුර ඇඟිලි" තියෙනවා කියන්නේ ඔබ සල්ලි පස්සේ දුවන වහලෙක් නෙවෙයි, සල්ලි ඔබ පස්සේ එන රජෙක් කියන එකයි. ඒ රජකම දිගටම තියාගන්න!

    605727646_2389020834948743_2062913601792090130_n.jpg


    නාග ඇඟිලි (𝗡𝗮𝗴𝗮 𝗔𝗴𝗶𝗹𝗶)
    🐍
    ❤️
    - එක චරිතයක් නෑ නේද?
    ඔබේ අතේ ඇඟිලි මුල (අත්ලට සම්බන්ධ වෙන හරිය) මහතට පිහිටලා, ඇඟිලි තුඩු සිහින් වෙලා උල් හැඩයක් ගන්නවද?

    පරිස්සම් වෙන්න! සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව මේවා හඳුන්වන්නේ "නාග ඇඟිලි" කියලා. නයි පෙණයක් වගේ මුල මහත, අග සිහින් මේ ඇඟිලි තියෙන අය හරිම ගුප්තයි වගේම පුදුම ආකර්ෂණීයයි.

    ඔබ ළඟ තියෙන්නේ නිකන්ම නිකන් මනුස්සයෙක් ළඟ තියෙන හැකියාවන් නෙවෙයි.

    ඔබේ වචන වල පුදුම බලයක් තියෙනවා. ඕනම ගල් හිතක් දිය කරන්න, ඕනම කෙනෙක්ව ඔබේ කතාවෙන් මත් කරන්න ඔබට පුළුවන්. ඔබ කතා කරන්න ගත්තම මිනිස්සු නිකම්ම ඔබට ඇදිලා එනවා.

    ඔබ කලාවට උපන් හපන්නු. ලස්සනට අඳින්න, සින්දු කියන්න හෝ නිර්මාණශීලී දේවල් කරන්න ඔබට සහජ හැකියාවක් තියෙනවා.

    ඔබ දේවල් දිහා බලන්නේ අනිත් අය බලන විදියට නෙවෙයි. හරිම සියුම් විදියට, ගැඹුරින් දේවල් දකින්න ඔබට පුළුවන්.

    ඔබේ නරක පැත්ත
    😈


    හැබැයි මතක තියාගන්න, නාගයෙක්ව විශ්වාස කරන්න අමාරුයි.

    ඔබව ලේසියෙන් තේරුම් ගන්න කාටවත් බෑ. තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනම වෙලාවක "ඇත්ත වගේම පේන බොරුවක්" කියලා ලස්සනට ලිස්සලා යන්න ඔබ දන්නවා. රඟපාන්න ගියොත් හොඳම නළුවටත් වඩා ඔබ දක්ෂයි.(-තැනේ හැටියට චරිත මාරු කරන්න හොඳට දන්නවා-)

    ඔබට විරුද්ධ වුනොත් හෝ ඔබට රිද්දුවොත් ඔබ ලේසියෙන් අතාරින්නේ නෑ. නාගයෙක් වගේම තමයි, වෙලාව බලලා හරියටම දෂ්ට කරනකම් ඔබට නින්ද යන්නේ නෑ.
    🔥


    ඔබ කියන්නේ ලෝකය ලස්සන කරන, ඒ වගේම ලෝකය රවට්ටන්න පුළුවන් "මැජික්කාරයෙක්". ඔබේ ආකර්ෂණය පාවිච්චි කරලා හොඳ දේවල් දිනාගන්න.

    බොරු කරලා මිනිස්සුන්ව රවට්ටන්න යන්න එපා. මොකද ඔබේ මායාවට අහුවෙන මිනිස්සු පව්!
    🫂
    ❤️
    605116310_856755470320022_4693335867382490258_n.jpg

    ------ Post added on Dec 29, 2025 at 8:05 PM
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    608638465_2389020908282069_6399797538073281125_n.jpg

    වජ්‍ර ඇඟිලි (𝗩𝗮𝗷𝗿𝗮 𝗔𝗴𝗶𝗹𝗶)
    🦁
    ❤️
    - කොන්ද පන තියන අය
    නිකමට ඔබේ ඇඟිලි තුඩු දිහා බලන්න. ඒවා රවුම් නැතුව හතරැස් හැඩයක් ගන්නවද?
    අත අල්ලද්දී හරිම තද ගතියක් දැනෙනවද?

    එහෙනම් ආඩම්බර වෙන්න. මේ තමයි "වජ්‍ර ඇඟිලි". වජ්‍රයක් (දියමන්තියක්) කියන්නේ ලෝකේ තියෙන හයියම දේ. මේ අයත් ඒ වගේමයි, කපන්න කොටන්න බෑ.

    ඔබ උපතින්ම නායකයෙක්. ගත්ත තීරණයක් ලේසියෙන් වෙනස් කරන්නේ නෑ. වැරදි දේ දැක්කම මූණටම කියලා දාන, කොන්ද පණ තියෙන මිනිස්සු ඉන්නේ මෙතන.

    ඔබ හීන ලෝක වල ජීවත් වෙන්නේ නෑ.
    🔥


    හොඳට පොළවෙ පය ගහලා ඉන්න, තමන්ගේම මහන්සියෙන් බිංදුවේ ඉඳන් දියුණු වෙන්න පුළුවන් ධෛර්යවන්තම මිනිස්සු තමයි මේ. බිස්නස් කරන්න, රටක් පාලනය කරන්න මේ අය උපන් හපන්නු.

    ඔබේ නරකපැත්ත
    😈
    🔥


    හැබැයි මේකත් මතක තියාගන්න. ඔබේ තියෙන දරදඬුකම නිසා සමහරු ඔබත් එක්ක ඉන්න බයයි.

    කවුරු මොනවා කිව්වත් ඔබ විශ්වාස කරන්නේ ඔබේ මතය විතරයි. "මම තමයි හරි" කියන තැන ඔබ නිතරම ඉන්නවා.

    පවුල් ජීවිතේදී වුනත් තමන්ට ඕන විදියටම හැමදේම වෙන්න ඕන කියලා හිතන නිසා, ගෙදර නිතරම හිතුවක්කාරයෙක් වගේ ඔබ හැසිරෙන්න පුළුවන්. අනුන්ගේ වැරදි වලට සමාව දෙන්න ඔබ කැමති නෑ.

    ලෝකෙට නායකයෝ ඕන. හැබැයි හොඳ නායකයෙක් වෙන්න නම් අනිත් අයට ඇහුම්කන් දෙන්නත් පුරුදු වෙන්න ඕන.
    ❤️


    ඔබේ ශක්තිය පාවිච්චි කරන්න ඕන අනිත් අයව පාලනය කරන්න නෙවෙයි, ආරක්ෂා කරන්න!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    හැම කෙනාගෙම ඇඟිලි එකතු කළාම ඇඟිලි අස්සෙන් හිඩැස් නැද්ද? ආයෙ දබර ඇඟිල්ලට වඩා වෙදඟිල්ල දිග නැද්ද? :confused:
    Mage hidas naha.
     
    • Wow
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Mage hidas naha.
    ඒ සිරාවටම? හැබැයි මේ ලක්ෂන ගළපල බලද්දි නම්, 90ක්ම හරි. වටේ යන සීන් එක නං නෑ. මැරුවත් එකයි සීන් එකේ හින්ද කෙල්ලො ෆෝම් කරන්නෙ නෑ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    ඒ සිරාවටම? හැබැයි මේ ලක්ෂන ගළපල බලද්දි නම්, 90ක්ම හරි. වටේ යන සීන් එක නං නෑ. මැරුවත් එකයි සීන් එකේ හින්ද කෙල්ලො ෆෝම් කරන්නෙ නෑ
    Sira bro.
    Mata thiyenne Kaama angili. Habai wena ganu ekka yanna hithenne naha eyala angata aawath. Badu giyata passe aparade cheat kare kiyala hithei kiyala dannawa.
     
    • Love
    Reactions: nidarsha91

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    කාම ඇඟිලි, බලු පැටව්, ළමයි පට්ටෙටම set වෙනවා මාත් එක්ක. කෙල්ලොත් එහෙමයි, එහෙමයි කියලා මම වලත්තයෙක් නෙවේ. ඉතා හොඳ බිරිඳක් ලැබුණ,මම දුවන මුවන් අතහැරියා
     

    nidarsha91

    Well-known member
  • Sira bro.
    Mata thiyenne Kaama angili. Habai wena ganu ekka yanna hithenne naha eyala angata aawath. Badu giyata passe aparade cheat kare kiyala hithei kiyala dannawa.
    කාම ඇඟිලි, බලු පැටව්, ළමයි පට්ටෙටම set වෙනවා මාත් එක්ක. කෙල්ලොත් එහෙමයි, එහෙමයි කියලා මම වලත්තයෙක් නෙවේ. ඉතා හොඳ බිරිඳක් ලැබුණ,මම දුවන මුවන් අතහැරියා
    උඹල දෙන්න ගැනම පට්ටෙටම ආඩම්බර වෙනවා මචන්ලා. ජයෙන් ජයම වෙන්න ඕන උඹල දෙන්නටම. උඹලගෙ වයිෆ්ලයි දරුවොයි පට්ටම වාසනාවන්තයි. අපේ ආයුශත් අරගෙන සතුටින් ජීවත් වෙයල්ලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    උඹල දෙන්න ගැනම පට්ටෙටම ආඩම්බර වෙනවා මචන්ලා. ජයෙන් ජයම වෙන්න ඕන උඹල දෙන්නටම. උඹලගෙ වයිෆ්ලයි දරුවොයි පට්ටම වාසනාවන්තයි. අපේ ආයුශත් අරගෙන සතුටින් ජීවත් වෙයල්ලා
    Thanks මචං, තාත්තා විසින් අම්මට දුන්න කරදරේ මම ගෑනිට දෙන්නේ නැහැ කියලා පොඩි කාලෙම හිතා ගත්ත. ජේසු තුමා කියලා තියෙනවා ගණිකාව ඉල්ලන්නේ පාන් ගෙඩියක මිල, නමුත් අනියම් බිරිඳ ඉල්ලන්නේ ජිවිතේ කියලා.
     

    nidarsha91

    Well-known member
  • Thanks මචං, තාත්තා විසින් අම්මට දුන්න කරදරේ මම ගෑනිට දෙන්නේ නැහැ කියලා පොඩි කාලෙම හිතා ගත්ත. ජේසු තුමා කියලා තියෙනවා ගණිකාව ඉල්ලන්නේ පාන් ගෙඩියක මිල, නමුත් අනියම් බිරිඳ ඉල්ලන්නේ ජිවිතේ කියලා.
    මම මේ ගැන කලින් අහල තිබ්බෙ නැහැ මචන්. උඹට මේ දේ කියල දුන්නට බොහොම ස්තූතියි. ඒ වගේම, උඹේ උසස් මානසිකත්වයට හිස නමා ආචාර කරනවා. මමත් පොඩි කාලෙ දැකල තියෙන සමහර දේවල් එක්ක මමත් එහෙම හිතන්න පෙළඹුනා. පොඩි කාලෙ දැක්ක ෆිල්ම් එකක් තියෙනවා ටීවී එකේ ගියෙ. ව්යිෆ්ව මරල එල්ලල හස්බන්ඩ්. නුවර එලි වගේ පරිසරයක පරන ෆිල්ම් එකක්. ඒක අදට මතක් වෙද්දිත් තියෙන්නෙ හෙනම අපුලක්. මිනිස්සු යනවා කඳු පාරක ඒ ගෙදරට මිනිය බලන්න. ආයෙ අපිත් එක්ක ප්‍රයිමරි එකේ උන්න ඇන්ජලෝ කියල යාලුවෙක්. ඌ ඉස්කෝලෙට පිහියකුත් ගෙනාව. 3 වසර වගේ වෙනකන් උන්නෙ. තාත්ත අම්මව මරල තිබුනා කියල කතාවක් පැතිරුණා. ඒ කෑගිහිල්ල වටේටම ඇහුනලු. පස්සෙ අම්මව එල්ලල තිබ්බලු කියල. ඒ පවුලෙ ශොක් එක මම දැක්කෙ මගෙ යාලුවගෙන්. පොඩි කාලෙම මමත් ඉගෙන ගත්තා බන් වයිෆ්ට දරුවන්ට මගෙ පනටත් වඩා උඩින් සළකන්න. උඹ එහෙම දැනටමත් කරනව කියල උඹ කියද්දි මට හරිම ආඩම්බරයි උඹ ගැන මචන්. ජේසු පිහිටයි ලොක්කා උඹේ ආදරණීය කැදැල්ලටම 💐 💐 💐 💐
     
    • Love
    Reactions: Naughtykolla48

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    Mage hidas naha.
    me2

    ජේසු තුමා කියලා තියෙනවා ගණිකාව ඉල්ලන්නේ පාන් ගෙඩියක මිල, නමුත් අනියම් බිරිඳ ඉල්ලන්නේ ජිවිතේ කියලා.
    හුත්තෝ එකනම් කැරිම කතාව ඈ . බයිබලේ ඕක තියෙන්නේ කොතනද ? (සුවිශේශේ ? )
    ------ Post added on Dec 29, 2025 at 10:22 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,924
    113
    උඹල දෙන්න ගැනම පට්ටෙටම ආඩම්බර වෙනවා මචන්ලා. ජයෙන් ජයම වෙන්න ඕන උඹල දෙන්නටම. උඹලගෙ වයිෆ්ලයි දරුවොයි පට්ටම වාසනාවන්තයි. අපේ ආයුශත් අරගෙන සතුටින් ජීවත් වෙයල්ලා
    Ahinsaka ganiyekge ahen watena kandulu tharam darunu saapayak me loke wena naha.
     
    • Love
    Reactions: nidarsha91

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Meke Hamogema kaama angili thiyenne, 9 inch, $ millionaire ok ok

    Hutto loke male hamogema wage ring finger eka digai, oka very normal :lol:

    "85% of men had a ring finger longer than or equal to the index finger"
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Ahinsaka ganiyekge ahen watena kandulu tharam darunu saapayak me loke wena naha.
    100%ක්ම මේ කතාව එක්ක මම එකඟ වෙනවා.

    Meke Hamogema kaama angili thiyenne, 9 inch, $ millionaire ok ok

    Hutto loke male hamogema wage ring finger eka digai, oka very normal :lol:

    "85% of men had a ring finger longer than or equal to the index finger"
    උඹ කිව්වමයි සර්ච් කරල බැලුවෙ එහෙම නෑ නෙහ් මචන්. සේම් සයිස් එකේ තියෙන අතුත් තියෙනව බන්. උඹ බැලුව රිසර්ච් පේපර් එකක් දාපන්කො
    ------ Post added on Dec 29, 2025 at 10:50 PM
     
    • Like
    Reactions: planner123