හැමෝම දන්නවා අපේ EK සංචාරකයා ගැන.නමින් කිව්වොත් JKආදිත්‍ය මල්ලි.එයාගේ සංචාරයන්ගෙන් ලබපු අත්දැකීම් අපිත් එක්ක බෙඅද හදාගෙන එය අපිටත් එළකිරියත් කරන්නේ ඉතාම අපූරු සේවයක් .ඔන්න එයා අද Posts 7000 ගහනවා.ඔන්න එහෙනම් තවත් බොහෝ තැන්වලට සංචාරය කරලා ඊය් රසවත් අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න ලැබේව කියල මම ප්‍රර්ථනා කරනවා. කට්ටියම එහෙනම් එයට wish කරමු.
Congrats Adithya for ur 7000 posts!
Senior Member



ඔන්න JK අයියේ මමනම් Dreams001 ව Copy කළේ නැහැ...
එයා තමයි මාව Copy කළේ...


