Sri Lankan Kithulgala Whitewater Rafting

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    woooooooooow!
    maxxa thama
    thanks a lot for Info!
    11.gif
    11.gif
    11.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    another good thread, thank you for information. I was planning togo there after your first thread. But now i'm having second thoughts. Since some of the members in my clang are chikens. + this is much more dangourse than I thought. rep cant be added, since I have given you last time. this thank you will be enough for you I guess :)

    welcome macho..no need reps bro..just need good comment as well..yeah..this is much more dangerous .. i can not swim..so i wont go there,:rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අඩේ මැක්සා විස්ථර ටික. මම පට්ට ආසයි රාෆ්ටින් වලට. දෙතුන් පාරක් ගියා. මේ 3000 කියන්නේ ෆුල් වටිනවා. මොකද කියන්නේ? අදිමුද නිවාඩු දවස් ටිකේ. 7000 පෝස්ට් එකට සුභපතනවා. උඹට උණ හැදුනේ මොකෝ? කාව හරි දැක්කාවත්ද? බය උනාද?

    කාවවත් දැක්කේ නෑ..උඹ දන්නවනේ මං දකින ඒවා..සමහර දවස් වලට සද බැබලෙනවා..අම්මියෝ මට නම් බෑ බං..මට පීනන්න බෑ...ගෙදරින් මොන කැලෑවක රිංගුවත් ඕක නම් යන්න දෙන්නේ නෑ..නිවාඩු දවස් ටිකේ අදිමුද කවුරුවත් වැඩිය නොගිය කැලෑවකට?

    එල එල
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එලකිරි එකට අමුතුම ප්‍රබෝදයක් දෙනව ඔයාගේ මේ thread වලින් :lol:
    ඔයගෙ මේ විනෝද චාර්කා අපිත් තෙක්ක බෙදා හදා ගත්තාට ස්තුති :D
    අපිට ලංකාවෙ නොගිය තැනවල් ගොඩක් තියනවනේ බලගෙන යනකොට :rolleyes:




    ඔව් ...මේ පුංචි ලංකාවේ අපි නොගිය, නොදු‍ටු තැන් ගොඩක් තියනවා...ඇත්තටම ලංකාව ගොඩක් සුන්දරයි..මං මගේ උපරිමෙන් සංචාර ඔයාල එක්ක බෙදා ගන්නවා...ස්තූතියි යාලුවා

    එළකිරි මල්ලී..කිතුල්ගල කිවුවම සුන්දර අත්දැකීම ගොඩායි අෆ්ෆා!

    ආහ් ඒ මොනාද ඒ? :rofl:

    එල එල, දැන් කඩ්ඩෙන්ම නෙ කොටන්නෙ ;) යා, දිස් ඊස් ඇමේසින්ග්, අයි ඕල්සෝ ඊගර් ටු රයිඩ් දෙයාර්:D:D:P ඒක නෙමෙයි යූ ඩෝන්ට් ෆීල් බය, අයි නම් ගොඩක් බයයි වතුරට :rofl::P:P
    සෝ අයි ජස්ට් නීඩ් ටු සේ 'ග්‍රේට් වර්ක් & කීප් ඉට් අප්..!'
    11.gif


    යා යා...ලාවට ලාවට කඩ්ඩෙන් කොටමි...යා මචං අයි ෆීල් ‍ෆියර්, කොස් අයි කාන්ට් ස්විම්..සෝ අයි වොන්ට් ගෝ දෙයාර්..තෑන්ක්ස්

    හැමදාම වගේ මාරයි !!!!!!!! :D:D

    ස්තූතියි මචෝ


    නියමයි මචං...නොගියත් ගියා වගේ තමයි
    තැන්ක්ස්

    rafting වගේ දෙයක් කරන්න මාර ආසයි...ඒත් කොහෙද චාන්ස් එකක්


    එලකිරි ආආආආආආආආආ..චාන්ස් හදන් යන්න ඕනේ :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka nam niyamayi... math kamathi me wage ewata.eth ithin oke gihlla gilila marenna weida danne ne.. hehe.. thanks malli... and also Nilan Karunarathna :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol::lol::lol:
    ow moo pixxu neh kelinne . owa kaapu kaalayak mathaka naa :(

    hikz.......sorry tama...ubalawa poddak aussanna danme
    :P

    Whoa! me gena danne danne! :D
    Thanks for Sharing mchn :D

    elakiri machooo...patta athal neda?

    superb thread...i was planing to go there..bt somehow i missed that..:(
    You must spread some Reputation around before giving it to jkadithya again.:(

    oh..try on next time bro..thnx for comment..no need +

    Kithulgala paththa gana apee Kingdevi (Indika Aiya) th hodata dannawaa..... ;) Kohomada danne kiyalaa nam ahanna epoooo....... :no:

    e moko?


    ආතල් එකක් ගන්න නම් කියාපු තැන. පට්ට මචන්.
    :)

    elakiri King...


    kaalekata passe sampurnenma kiyawapu thread ekak... niyamai...mama dannawa thana..supiri...niyamai..


    kiyaweemen minisa sampurna wei kiuwalu...thnx macho



    maxxa machan
    :D:D:D:D:D


    elaaaaaaaa
    :D

    නියමයි මචෝ මැක්සා ත්‍රෙඩ් එක:D :D

    thanks machoo

    සිරා පොට් එකක්නෙ මචන්.දෙසැම්බර් වල සෙට් වෙන්නනම් මරු පොට් එක

    yaman yaman..parissamen gihin waren..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල, දැන් කඩ්ඩෙන්ම නෙ කොටන්නෙ ;) යා, දිස් ඊස් ඇමේසින්ග්, අයි ඕල්සෝ ඊගර් ටු රයිඩ් දෙයාර්:D:D:P ඒක නෙමෙයි යූ ඩෝන්ට් ෆීල් බය, අයි නම් ගොඩක් බයයි වතුරට :rofl::P:P
    සෝ අයි ජස්ට් නීඩ් ටු සේ 'ග්‍රේට් වර්ක් & කීප් ඉට් අප්..!'
    11.gif
    මොනවද බං මේ කුනුහරප....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    maxxza rep add


    elaaaaa..thnx.

    Great..! by the way what are the names of two guides.. ??????

    i'll ask from ma frnd and let u knw..

    hapo bola mas kanawada ...

    BBQ neh


    u there?? I need an answer........

    no i wasn't...my friend was there..i have mention that on post...how could i get this info and photos..



    wow ela machan

    elaaaaaaaa



    :D
    Now,this is a place to visit :D.
    Thanks for the photos.

    elakiri aaaaa
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    meka nam niyamayi... math kamathi me wage ewata.eth ithin oke gihlla gilila marenna weida danne ne.. hehe.. thanks malli... and also Nilan Karunarathna :)

    one of my great friend..down to earth person..

    man num yanne na..mata peenanna ba...e nisa man num yanne na:dull:

    මොනවද බං මේ කුනුහරප....

    පෝය ලගයි නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    one of my great friend..down to earth person..

    man num yanne na..mata peenanna ba...e nisa man num yanne na:dull:



    පෝය ලගයි නේ
    මටත් පීනන්න නම් බෑ.. ඒත් යන්න ආසයි... පුලුවන් ව්උන කාලෙක යනවා.. :)