jvp eka sarath fonsekage manthi kamath gani

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sema vitama siddavenava se
    jvp sarath fonseka vikaneemen yedena jvp

    sarath fonseka gen his vu manthi kamata laksman nipunaarachchi path kara atha

    ranaviruvan gena fonseka gena otharam hithavanam
    oya asuna methivaranaya idiri path vu rana viruvekuta dunna nam vatinava neda
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    අනෙ බොල උබටත් හිතන දෙවල් , හිරෙ දාපු එක ගැන කතා කරපන්කො.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹ කියන විදියට දෙන්න බෑනෙ බං
    ව්‍යවස්ථාවෙ සඳහන් වෙන විදියට යම්කිසි මන්ත්‍රිවරයෙක්ගෙ අසුන හිස් වූ විට එයට පත් කරනු ලබන්නෙ මැතිවරණයෙ එම මන්ත්‍රිවරයාට පසු එම පක්ශයේ වැඩිම මනාප ඡන්ද ලබාගත් කෙනයි :rofl:
    ඉතිං ජෙප්පො නිපුණාරච්චි නොදා අහක ඉන්න රණවිරුවෙක් කොහොම දාන්නද?
     
    Last edited:

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    sema vitama siddavenava se
    jvp sarath fonseka vikaneemen yedena jvp

    sarath fonseka gen his vu manthi kamata laksman nipunaarachchi path kara atha

    ranaviruvan gena fonseka gena otharam hithavanam
    oya asuna methivaranaya idiri path vu rana viruvekuta dunna nam vatinava neda

    Lankave neethiya anuwa.......meelagata vedima chanda gatthu ekkenata thamai yanne........a kiyanne nipuna aarachchi
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඹ කියන විදියට දෙන්න බෑනෙ බං
    ව්‍යවස්ථාවෙ සඳහන් වෙන විදියට යම්කිසි මන්ත්‍රිවරයෙක්ගෙ අසුන හිස් වූ විට එයට පත් කරනු ලබන්නෙ මැතිවරණයෙ එම මන්ත්‍රිවරයාට පසු එම පක්ශයේ වැඩිම මනාප ඡන්ද ලබාගත් කෙනයි :rofl:
    ඉතිං ජෙප්පො නිපුණාරච්චි නොදා අහක ඉන්න රණවිරුවෙක් කොහොම දාන්නද?

    පුලුවන් බන්
    නිපුණ ආරච්චි කැමති නම් එයා පත් නොවි ඊළග ට සිටින කෙනාව පත් කිරීමේ හැකියාව තියෙනවා:nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Lankave neethiya anuwa.......meelagata vedima chanda gatthu ekkenata thamai yanne........a kiyanne nipuna aarachchi
    නිපුණ ආරච්චි කැමති නම් තමන් පත්නොවි ඊළග ට සිටින කෙනාට යාමට පුලුවන්:yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනෙ බොල උබටත් හිතන දෙවල් , හිරෙ දාපු එක ගැන කතා කරපන්කො.

    ඒ ගැන ත් කියා කිය පබ්ලි සිටි ගන්නවා මිස ෆොන් සේකා නිදහස් කර ගැනිමේ වුවමනාවක් ජේවිපි එකට නැහැ

    පෝස්ටර් ගහන්න සටන් පාඨයක් විතරයි
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    පුලුවන් බන්
    නිපුණ ආරච්චි කැමති නම් එයා පත් නොවි ඊළග ට සිටින කෙනාව පත් කිරීමේ හැකියාව තියෙනවා:nerd:
    උඹ හිතනවද ඔය පාර්ලිමේන්තුවෙ මර්වින් සිල්වා ඇරෙන්න තමන්ගෙ පුටුව වෙන එකෙක්ට දීලා යන්න තරම් එකෙක් ඉන්නවා කියලා?:rolleyes:
    අනික ක්‍රියාකාරි දේශපාලනෙ නොයෙදෙන රණවිරු රූකඩ වැඩක් නෑ; ඒක පබා වගේ ගොනක් දැම්මා හා සමානයි, ඒ හින්දා නිපුණාරච්චි දැම්ම එක අවුලක් නෑ වෙලාවෙ හැටියට
    උඹට ජෙප්පො එක්ක තියෙන අවුල පෙන්නන්න මෙහෙම ත්‍රෙඩ් දාලා එච්චර වැඩක් වෙන්නෙ නෑ :P

    PS - හැබැයි තව මාස දෙකෙන් තුනෙන් ඕකුන් එස් . එෆ් දිහා ඇහක් ඇරලාවත් බලන්නෙ නැතිවෙයි!
    උංගෙ ඉතිහාසෙම එහෙමයි:yes:
     
    ක්‍රියාකාරි දේශපාලනෙ නොයෙදෙන රණවිරු රූකඩ වැඩක් නෑ; ඒක පබා වගේ ගොනක් දැම්මා හා සමානයි,
    රණවිරුවන්ට අපහාස කරන්න එපා බන් පබාට සමාන කරලා:no:

    තරහක් නෙමේ බන් මම කියන්නේ ඇත්ත

    ජෙවිපි එකට පුලුවන් කමක් තියේ නම් ෆොන්සේකා ව මරන්න වුණත් පුලුවන්

    මොකද ජිවත්ව ඉන්න සරත් ෆොන් සේකා විකුණා අවසන් නිසා
    එවිට මිනිය හොදින් විකිනිය හැකි නිසා
    PS - හැබැයි තව මාස දෙකෙන් තුනෙන් ඕකුන් එස් . එෆ් දිහා ඇහක් ඇරලාවත් බලන්නෙ නැතිවෙයි!
    උංගෙ ඉතිහාසෙම එහෙමයි:yes:
    මේක නම් ඇත්ත සරත් ෆොන් සේකා විකුණලා අවසන් වෙච්ච ගමන් උන් අයින් වෙනවා:angry: