Machan mama SriLankan airline wada,OKa A340 eka.

Flight gannna kalin airport eka loku karala inna epe
Machan mama SriLankan airline wada,OKa A340 eka.

Nicely Edited...
Meka Land karanna BIA 1k Runaway 1 madi ban
FYKI: SriLankan Airlines going to buy 5 Flights by next year. Only A330s..![]()

ya Its true machan.. but Only for Emergency/Medical alternative landings only....
Am working in SriLankan Airlines machan..![]()

ඇයි බන් උඹල ඔක්කොම කෑගහන්නෙ..හරියට A380ට කටුණායකට හෙට ඉඳලා land කරනවා වගේ නෙ බන්z...
උන් පර්මිෂන් ගත්තේ Emergancy Landing & Medical alternative Airport විතරයි..
ඒ කියන්නෙ හදිසි ගොඩ බැස්වීමේ ස්ථානයක් විතරයි..යාන්ත්‍රික දෝශයකදි හරි ගුවන් මගියෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාරයකට විතරයි....
"Airport and Aviation Services (Sri Lanka) Limited, the Air Navigation Service Provider has given the green light for Emirates Airlines Airbus A380 (Super Jumbo) aircraft which operates four flights per day between Dubai and Sydney through the Flight Information Region of Sri Lanka to use the Bandaranaike International Airport as an Emergency/Medical alternative, effective from tomorrow. Aviation analysts said that this is a rare honour for a country such as Sri Lanka which has one international airport.
සාමාන්‍යයෙන් දිගු ගමන් වාර තියෙන ගුවන්යානා වලට මෙහෙම අතර මැද තියෙන රටකින් හදිස්සි ගොඩබැස්සවීම් කරන්න අවසර ගන්නවා..මේකත් ඒවගෙ අවස්ථාවක් විතරයි..අපේ ගුවන්තොටුපොලේ A380ක් ගොඩබාන්නත්..නවත්වා තැබීමටත් peer පහසුකම් තියෙනව...
අපේ Srilankan Airlines දිගු ගුවන් වාර වලදිත් එ කියන්නෙ කොළඹ - ලන්ඩන්....කොළඹ - පැරිස්...ආදි ගුවන් වාර වලදිත් ඩුබායි ගුවන්තොටුපල අපේ හදිසි ගොඩබැස්වීම් මධ්‍යස්ථානය විදියට ක්‍රියාකරනවා..
Sunday Oberver එක නිකන් මේක දාල තියෙන්නෙ හෙට ඉඳගෙන A380 ලෑන්ඩ් කරනව වගේ.... මිනිස්සු නොමග යවන්න පුදුම උත්සාහයක් මේ ආණ්ඩුවේ ගොන් පත්තර වලින් දෙන්නෙ...