anuru_1 kiyanne menna mehema ekek

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ මනුස්සය කොළඹ ඉන අයට බනිනවලු මාතර ඉන්න නිසා වෙන්න ඕනා එහෙම කියන්නේ,එලකිරි එකේ කරන තරමක් ස්පෑම් කරන්නෙ මේක තමයි

    සබරගමුව පැත්තෙ මේ දවස් වල ගෙවල් හොයන මේක කෙල්ලෙක් නිසා ඇබැද්දියකට ලක් උනේ නෑ හොද සවුක්ය තාත්වයෙන් ඉන්නවා මූට කැමරා පෙන්නන්න බෑ රවල බලන්නෙ ඒව දිහා හරියටැ උනහපුලුවෙක් වගෙයි මොනා උනත් හිත හොද මනුස්සය කෙල්ලෙක්ට මෙයාගෙන් කිසිම කරදරයක් නෑ

    එලකිරි එකේ කරන තරමක් ගද වැඩ කරල කරල හොරෙන් දෙන් වොල්වරීන්ට කෙලින්නයි යනෙ ඒකියන්නෙ ටොප් පොස්ටර් ද නෑ ස්පෑම් පොස්ටර්

    බලන්න මේ යකා
    10000ක් ගහල :D තියෙන්නෙ කිසිම ලැජ්ජවක් නැතුවනේ මෙහෙම උන් ඉතින් තියන්න වටිනවද අනේ මන්ද මුන් නම් හැදෙන උන් නෙවෙයි

    ඔන්න ඉතින් මගෙන් උණුසුම් සුභ පැතුම් අනුරු යටින් ඉරක් එකට ඉස්සරහටත් අපි එක්ක ඉදල හොද පොස්ට් දාන්න කියනවා කෙල්ලෙක් හොයාගෙන බස් එකක් එහෙම බද්දන්න කාලෙත් හරි කියල මේ එක්කම මතක් කරනවා

    WISH YOU ALL THE BEST ANURU
    DIGATAMA POST KARANNA
    MAGEN 1000TA MENNA WISHES
    :D:D

    congratulation_graphics_2.gif



    10000


     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙයාව හොයාගන්න ඕනා නම් වෑර්ලස් එක පැත්තේ එන්න...
    කෙල්ලෙක් පේන්න බෑ,

    තවතවත් ස්පෑම් කොරලා 100000 විතර ගහගන්න ලැබේවා........