මාර සින් එකනේවෙන්න පුලුවන් මචන්..මම ලාස්ට් වීක් i3 එකක් ගත්තා ටෙක්නෝසිටි එකෙන්.. පැය 2ක්වත් දාලා තිබ්බේ නෑ blu screen ඇවිල්ලා මෙමරි ඩම්ප් උනා.. ඊට පස්සේ හැම පාරම ඒක වෙනවා..ගිහින් දීලා කිව්වා ඒ ජාතියෙම අලුත් එකක් දෙන්න කියලා.. ගෙනල්ලා දවසක් විතර තියෙද්දි ආයෙත් එහෙමමයි..

hikzz.. කවුද මචන් ටෙක්නෝසිටි එකෙන් ලැප්ටොප් ගන්නේවෙන්න පුලුවන් මචන්..මම ලාස්ට් වීක් i3 එකක් ගත්තා ටෙක්නෝසිටි එකෙන්.. පැය 2ක්වත් දාලා තිබ්බේ නෑ blu screen ඇවිල්ලා මෙමරි ඩම්ප් උනා.. ඊට පස්සේ හැම පාරම ඒක වෙනවා..ගිහින් දීලා කිව්වා ඒ ජාතියෙම අලුත් එකක් දෙන්න කියලා.. ගෙනල්ලා දවසක් විතර තියෙද්දි ආයෙත් එහෙමමයි..

මට නෙමෙයි බං ගත්තේ.. යාලුවෙක්ගේ කෙල්ලෙක්ට..මම කිව්වා බාක්ලේස්ලගෙන් ගමු කියලා. කෙල්ල කිව්වා laptop.lk එකෙන් තමයි යාළුවා අරන් තියෙන්නේ,, ඒකෙන් ගමු කියලා.. ලොල් මටත් මොකො...hikzz.. කවුද මචන් ටෙක්නෝසිටි එකෙන් ලැප්ටොප් ගන්නේ![]()

