වශි-මන්ත්‍රයක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වශි-මන්ත්‍රයක්

    බලගතු ස්ත්‍රී පුරැෂ වශි මන්ත්‍රයක්

    මෙය පැරණි පුස්කොල පොතක සටහන් වූවක්


    අවශ්‍ය ද්‍රව්‍ය
    කලු අත්තන ගෙඩි 1 ක්
    කිහිරිය පිටි කලං 1 ක්
    පුස් අට මද 1 ක්
    කුඹුරු ඇට මද 1
    මීපැනි ස්වල්පයක්

    මේ සියල්ල සිංහල බෙහෙත් වෙලද සැල්වලින් ලබාගත හැක

    මේවා මීපැනි වලින් අඹරා සුරයක බහා ‍පහත මන්ත්‍රය 108 වරක් ජප කර (දින තුනක් මස් මාංශ අනුභවයෙන් වැලකී කල යුතුයි)

    පැලදීමෙන් කාන්තාවන් වශීකර ගත හැක (කාන්තාවන්ට පිරිමින්ද)


    මන්ත්‍රය

    letter+1.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    hiks nikan set wena ewun dena wada wage neme washi unama denne .. lol
    :lol::lol::lol::lol:
    හප්පා ඉන්නවනම් කරන්න එපා
    එලකිරි එකේ මල හොල්මනක්වත් වැටෙන්නෙ නැති උන් සෙට් එකක් ඉන්නවනෙ උන්ට මචං දැම්මෙ පව්නෙ එහෙම එකක්වත් සෙට්කර ගත්තොත්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයිට වඩා මේක හොදයි බන්

    ඕන් අවසර පස්වාන් දහසකට......
    රටවට කරදිය වලල්ලට...
    හිමතලාවට, දියතලවට....
    මරදානට, තොටලගට.....
    අධිපති වුද......
    අතකින් සර්පිනවක්ද,
    අතකින් ගිටාර් එකක්ද දරමින්,
    විලාප තියමින් එන්නාවු මයිකල් ජැක්සන්ද.....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔයිට වඩා මේක හොදයි බන්

    ඕන් අවසර පස්වාන් දහසකට......
    රටවට කරදිය වලල්ලට...
    හිමතලාවට, දියතලවට....
    මරදානට, තොටලගට.....
    අධිපති වුද......
    අතකින් සර්පිනවක්ද,
    අතකින් ගිටාර් එකක්ද දරමින්,
    විලාප තියමින් එන්නාවු මයිකල් ජැක්සන්ද.....


    හික්..........
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ඔයිට වඩා මේක හොදයි බන්

    ඕන් අවසර පස්වාන් දහසකට......
    රටවට කරදිය වලල්ලට...
    හිමතලාවට, දියතලවට....
    මරදානට, තොටලගට.....
    අධිපති වුද......
    අතකින් සර්පිනවක්ද,
    අතකින් ගිටාර් එකක්ද දරමින්,
    විලාප තියමින් එන්නාවු මයිකල් ජැක්සන්ද.....

    es wahaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :rofl::rofl::rofl:

    Queens-Speech.jpg

    :rofl::rofl::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මතුරලා වෑඩෙ වරදුනා නෙද????:lol::lol::rolleyes::D
    හපෝ අපිට ඕව මතුරන්න ඕන නෑ කෙල්ලන්ගෙන බේරෙන්න බැරිව ඉන්නෙ.....

    කෙල්ලො හරි වාතයක් හලෝ
    පස්සෙන් යද්දි කියන ඒව නෑ සෙට් උනාම