paypal සල්ලි අතට ගමු..
ඔන්න කලෙකට පස්සෙ ආපහු පොස්ට් එකක් දාන්න හිතුනා..මම අද කියලා දෙන්න යන්නෙ පේපෑල් සල්ලි අතට ගන්නෙ කොහොමද කියලා...වෑඩේ හොදයි නේද..?

කට්ටියට සතුටු ඈති නේද...?

හෑබෑයි පුතො මම මේක තාම පරික්ශා කලේ නම් නෑහෑ..ඒක නිසා මට බනිනවා එහෙම නෙවෙයි ඔන්න....
හරි අපි වෑඩේට බහිමු...
මෙන්න මෙහෙමයි කරන්නෙ..
1. පේපෑල් තියෙන කට්ටිය freelancer.com ගිහින් ගිනුමක් සාදා ගන්න..
2.ඊට පස්සෙ තියෙන සල්ලි ටික ඒකට add funds ගිහින් සල්ලි ටික add කර ගන්න...
3.ඊට පස්සෙ ඔයාට moneybookers ගිනුමක් සාදා ගත යුතු වෙනවා..(නෑති අය හදා ගන්න..)
4.ඊට පස්සෙ add කරපු funds ටික moneybookers හරහා withdraw කර ගන්න...

දෑන් හරි නේද.?

පොස්ට් එක හොදයි නම් rep + කරන්න අමතක කරන්න එපා හොදේ...

බොහොම ස්තුතියි....