ඕං මං ගියා

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුරුන්නාන්සේ මේ මන්තරයක්ද???..ඔooo වර වර වර TakurZ වර:rofl:

    ෆිස්සු නටන්න එපා ... අහල පහල වෙන යක්කු ගුරාල වෙදාලා එයි ඕක අහල ...... :lol::P උඹ මෙතන මැතුරුව කියල වෙන වෙන තැන් වල දාන්නත් ඉඩ තියෙනවා :rolleyes::rolleyes:

    astrix012.gif
     
    Last edited:

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ෆිස්සු නටන්න එපා ... අහල පහල වෙන යක්කු ගුරාල වෙදාලා එයි ඕක අහල ...... :lol::P උඹ මෙතන මැතුරුව කියල වෙන වෙන තැන් වල දාන්නත් ඉඩ තියෙනවා :rolleyes::rolleyes:

    astrix012.gif

    ඔව් ඔව් සමහර අය හැරගිය අය නැවත ගෙන්වා ගැනීමේ මන්තරය කියලා මේක වෙන වෙන තැන් වල දන්නත් ඉඩ තියෙන්වා:frown: ...ඒස්වා. බුහා...කට්‍ටුම් බුට්‍ටුම් කුරුකුට්‍ටුම්..:angry:.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol::lol: අෆ්ෆා ඔව් නේද ? දිය සලකුණ නැත්තන් සොරි.කොම් තමා :rofl:

    :yes::yes:

    ෆිස්සු නටන්න එපා ... අහල පහල වෙන යක්කු ගුරාල වෙදාලා එයි ඕක අහල ...... :lol::P උඹ මෙතන මැතුරුව කියල වෙන වෙන තැන් වල දාන්නත් ඉඩ තියෙනවා :rolleyes::rolleyes:

    astrix012.gif

    :lol::lol::lol:

    pixel.png

    pixel.png

    pixel.png