මහසෙන් යදින්න- ත්‍රිලෝක
මේක මචං පිස්සු පීකුදු track එකක්
මාර ෆීලිං එකක් එන්නෙ.
ත්‍රිලෝක ලාගෙ මූණුපොතේ විස්තරයට අනුව කතරගම මහසෙන් රජු (අංගම්පොර හී නිර්මාතෘ යැයි සැළකෙන්නෙ කතරගම මහසෙන් රජු) ගේ රූපකාය සහ දිව්‍යමය ශක්තිය ගැන කියවෙන්නෙ මේකෙන්..
කහකුරුළු සංදේශයේ තමයිලු මේක මුළින්ම සඳහන් වෙන්නෙ..![]()
maxxa song 1meke orginal mp3 1 nathidooo???


Placebo 