හායි හූයි
කියලා
හෙණ කට්ටක් කාලා
කැම්පස් ගිය
මුල් දවසෙම
අන්තරයෙන් එල්ලුව නොවැ
යන්තරේ
ය න් ත රේ... ය න් ත රේ...
ඒක තමයි යුනියේ ලොකු මන්තරේ
මේවා ලැබිල නෑ බං
ඒවා උදුරලා ගං
ධනපතියෝ අපට කෙළියි
ඕම බලාගෙන යං..
අන්තරේ බලගතු මන්තරේ
ම න් ත රේ... ම න් ත රේ...
තියෙනව ය න් ත රේ..
කුප්පිය අපි දෙන්නං
ලෙක්චර් මොකටද බං
උද්ඝෝෂණ උපවාසද,
පෝස්ටරේ එල්ලං
කට උත්තර නැති වෙනකං
අන්තරේට කඹුරං
අන්තරේ අපේ අන්තරේ
එල්ලුවනේ අපේ කරේ
යන්තරේ..
ය න් ත රේ.... ය න් ත රේ....
ඒක අන්තරයේ අපේ උන්ගෙ මන්තරේ..





කියලා
හෙණ කට්ටක් කාලා
කැම්පස් ගිය
මුල් දවසෙම
අන්තරයෙන් එල්ලුව නොවැ
යන්තරේ
ය න් ත රේ... ය න් ත රේ...
ඒක තමයි යුනියේ ලොකු මන්තරේ
මේවා ලැබිල නෑ බං
ඒවා උදුරලා ගං
ධනපතියෝ අපට කෙළියි
ඕම බලාගෙන යං..
අන්තරේ බලගතු මන්තරේ
ම න් ත රේ... ම න් ත රේ...
තියෙනව ය න් ත රේ..
කුප්පිය අපි දෙන්නං
ලෙක්චර් මොකටද බං
උද්ඝෝෂණ උපවාසද,
පෝස්ටරේ එල්ලං
කට උත්තර නැති වෙනකං
අන්තරේට කඹුරං
අන්තරේ අපේ අන්තරේ
එල්ලුවනේ අපේ කරේ
යන්තරේ..
ය න් ත රේ.... ය න් ත රේ....
ඒක අන්තරයේ අපේ උන්ගෙ මන්තරේ..





~#ඨාකුර්Z#~ විසිනි. 












