පාසල් සිසුන්ට පෙම් කිරීම තහනම්ද?

පාසල් කාලයේ පෙම්

  • ඉන්න ඕනේ

    Votes: 38 37.6%
  • අවශ්‍ය නෑ

    Votes: 21 20.8%
  • විශේෂයක් නෑ

    Votes: 42 41.6%

  • Total voters
    101

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පාසල් සිසුන්ට පෙම් කිරීම තහනම්ද?


    සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

    පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

    ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

    අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
    ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
    මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?


    පාසල් ප්‍රේමය කිවුවම හැමෝගෙම හිතට පුන්චි දුකක් එක්ක සුන්දර මතකය්ක් එනව ඇති. ඇත්තටම පාසල් කාලයේ ප්‍රේම සම්බන්දකම් ඇතිකරගන්න එක හරිද? අපි පොඩ්ඩක් හිතල බලමු.


    මම පාසල් කාලයේ කියල සඳහන් කලේ අවුරුදු 16 -19 වෙනකන් කාලය ගැනයි, අපි මිනිසුන් විදිහට අවුරුදු 16න් පස්සෙ තමයි හරියටම සමාජයත් එක්ක ගැටෙන්න පටන් ගන්නෙ ඒ වගේම අපේ දෙමවුපියන්ගෙන් මදක් ඇත් වෙන්න පටන් ගන්නෙ, ඒක ස්වභාවිකවම වෙන දෙයක්. කිරිල්ලියක් පැටවු ලොකු වෙනකන් කන්න්න දීල පටවු ටිකට තනියෙන් පියාඹන්න ඉඩ දෙනවා එතකොට බොහෝ දෙනෙක් හොඳින් පියාඹනව ඒත් සමහරෙක් එක එකාගේ ගොදුරු වෙනවා. මේක තමයි අපෙත් වෙන දේ.

    අංක එක දරුවන්ට සම්පූර්ණ නිදහසක් දෙන්න ඕනේ , ඒත් ඒ කියන්නෙ ඒ දරුව ගැන හොයලා බලන එක නවත්තන්න කියන එක නෙමෙයි නිදහස දීලා දරුවට නොදැනෙන්න ඔවුන් ගැන තදින් හොයල බලන්න ඕනේ. මොකද කිරිල්ලියගෙන් වෙන අඩුපාඩුව මනසින් උසස් මිනිස්සුන්ගෙන් වෙන්න හොඳ නැති නිසා. බොහෝ විට මේ වයසෙදි පෙම්වතියක් කියල හොයන්නෙ බොහෝ දෙනෙක් හුරුබුහුටි කෙල්ලෙක්ව ඒත් ඒ ආදරේ නිසාම නෙමෙයි ඇත්තටම ගත්තොත් මිතුරන් අතරේ වීරයා වෙන්න. ඒත් බොහෝ විට මේ අවදියෙ තියෙන වැ‍රැද්ද තමයි තමුන්ට පෙම්වතියක් ඉදිදි තව ලස්සන කෙනෙක් දැක්කොත් හිත යන එක , ඒක නිසා තමයි බොහෝ විට මේ කාලයේ ආදරයක් නෙමෙයි තියෙන්නෙ ආකර්ශණයක් කියල කියන්නෙ. ඒත් ඒක 100% නිවැරදි අර්ථ දැක්වීමක් නම් නෙමෙයි.

    ඒවගේම අපි මේ වයසෙදි නිවසත් එක්ක තියෙන බැඳීම් අඩු කරගන්න්ව වගේම ඒ වෙනුවට අලුත් බැඳීම් ඇති කරගන්න්වා මොකද මේ වයස තමයි අත්හදා බැලීමේ වයස. මේක භයානකයි ඒත් අත්හදා බලන්න ඕනේ මොකද සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය අඩි තාලම දාගන්නෙ අපි මේ කාලේ තමයි. කවදාවත් අනුන්ගැන නොහිතපු කෙනා මෙහෙම සම්බන්දෙකට පස්සෙ පිට කෙනෙක් ගැන හොයන්න පටන් ගන්නව. පෙම්වතියගේ දුක , සතුට හැම දෙයක්ම බෙදාගන්න පුරුදු වෙනවා ඒක ඇත්තටම අනුන්ගෙ දුක දැනෙන මිනිහෙක් විදිහට ජීවත් වෙන්න හොඳ අඩිතාලමක්. ඒ වගේම කෙනෙක්ගෙ විස්වාසය කොහොමද රකින්න ඕනේ කියන එක , වගකීමක් තනියෙන් භාරගන්න එක, එ වගකීම් හරියට ඉ‍ටු කරන එක, තනියම හිතල තීරන ගන්න වගේ ගොඩක් දේවත් අපි මේ කාලේදි ඉගෙන ගන්නවා.

    හරියටම කිවුවොත් මේ කාලේ හරියට "සොෆ්ට්වෙයාර් එකක ට්‍රයල් පීරියඩ් එකක්" වගේ. මොකද අපි ඒක සම්පූර්නයෙන්ම අයිති කරගත්තම කරන හැම දේම අපිට ඒකෙන් ඉ‍ටු කරගන්න බෑ ඒත් අපිට කොහොමද එකතු වෙලා කතා බහකරගෙන ප්‍රශ්ණ විසඳන්නෙ, ගැටලුවක් ආවම මූන දෙන්නෙ කොහොමද, එක්කෙනට එක්කෙන ගරු කරන්නෙ කොහොමද ,කියන එවා ඉගෙනගන්න පුලුවන් ප්‍රායෝගිකව මේ අත්දැකීම පෙම්වතියක් හිටියෙ නැත්තන් විවාහ වෙනකන්ම නොලැබෙන නිසා විවාඅහ ජීවිතයේ ප්‍රශ්ණ වැඩි වෙන්න පුලුවන්. මොකද විවාහය කියන්නෙ නීතියෙන් ලියවිල්ලකින් ගෑනියෙක් තමුන්ගෙ සම්පූර්ණ අයිතියට ලියා ගැනීමක් නෙමෙයි. ඒක එක්කෙනාට එක්කෙනා ගරු කිරීම මත, විස්වාසය මත රඳා පවතින දෙයක්. ආදරේ කරද්දි කරන්නෙ අපිට අයිති නැති දෙයක් අපි අපේ කියල හිතාගෙන එයාගේ විස්වාසය , හැඟීම් , අදහස් කියන දේ තේරුම් ගන්නවෑඅත් යම්කිසි සුලු සිද්දියකින් ඒ විස්වාසය බි‍ඳෙන්න පුලුවන්, අපි ඒක බිඳ ගත්තොත් එතනින් එහාට අපේ සහකාටය හෝ සහකාරිය අපි දිහ අබලන්නෙ සැකයෙන්. අයෙ ඒ විස්වාසේ හදාගන්න එක නම් ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි. අන්න ඒකයි අපි ඉගෙන ගන්න ඕනේ.

    කොහොම වෙතත් මේ වයසෙ ප්‍රේම කිරීමේ ක්‍රමවේදයෙ වෙච්ච වෙනසක් නිසා අදකාලයේ ලමයි නම් බොහෝ විට ඉගෙනීමෙන් ඈත් වෙන බවක් පේන්වා. මොකද ඉස්සර ලියුම යවල ඒකට උත්තර එනකන් බලන් හිටියා මිස ලියුම ඇවිල්ල බලෙන් තට්‍ටු කරල කියවන්න කියල කෑ ගැහුවෙ නෑනේ. ඒත් දැන් එස් එම් එස් එකට උත්තරේ පරක්කු උනොත් ඒකත් විස්වාසය බි‍ඳෙන්න හේතු වෙන්න පුලුවන් නිසා බොහෝ විට අපි මොනා කර කර හිටියත් ඒ වැඩ ඔක්කොම පැත්තකින් තියල මැසේග් කරන්න හෝ කත කරන්න ගන්නවා. ඒක නිසා අද කාලයේ නම් බොහෝ විට ඉගෙනීමට යම් භාදාවක් වෙල තියෙනවා. නමුත් අපි බුද්ධිමත්ව කටයුතු කරන්වා නම් වැඩ දෙකම සමබරව කරන එක ඒ තරම් අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: BC_Rox

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්

    මේක උස්සපු තැනත් දාපන්
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    http://Sithuwili.TK

    mage blog eka

    nikan moda athal dennepa ude pandara :P

    උඹෙ බ්ලොග් එකට දාන්නෙත් වෙන කොහෙන් හරි උස්සලා නෙ? අන්න ඒ තැන දාපන්... ටිකක් උඹම බලපන් උඹෙ බ්ලොග් එකේ තියෙන සේරම වෙන ඒවා ගෙන උස්සපුවා නෙ?:P:rofl:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹෙ බ්ලොග් එකට දාන්නෙත් වෙන කොහෙන් හරි උස්සලා නෙ? අන්න ඒ තැන දාපන්... ටිකක් උඹම බලපන් උඹෙ බ්ලොග් එකේ තියෙන සේරම වෙන ඒවා ගෙන උස්සපුවා නෙ?:P:rofl:

    yako mama me post eka issuwa nam e thana pennapan
    meka abiyogayak puluwan nam pennapan
    umba dinnoth
    mama adama elakiriiyen yanawa
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    yako mama me post eka issuwa nam e thana pennapan
    meka abiyogayak puluwan nam pennapan
    umba dinnoth
    mama adama elakiriiyen yanawa

    මෝඩ ආතල් දෙන්න එපා බන්... ඔරිජිනල් තැන "Softwear එකක ට්‍රයල් පීරියඩ් එකක්" කියලා තිබිලා, උඹ ඒකෙ Softwear කියන වචනය සිංහලෙන් දැම්මොත් ආයෙ හොයන්න බැහැ.. ඒ උනාට උඹම දන්නවා නෙ උඹෙ මෙතන දාන පානිය.. උඹ මෙතන කතා කරන්නෙ නිකම් මීට කලින් කොපි කරලා මාට්ටු වෙලා නැහැ වගේ නෙ!! මතක නැද්ද කළිනුත් ඉහෙන් කනෙන් යන්න ගූ බැරල් ගනන් නෑවා?
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    matanam school yana dawas wala GF la keepa denek hitiya.... bt school gihin iwara wenakota ewath nikanma iwara una...habai ewa unforgettable memories widihata tamath mage hite save welama tiyenawa...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    AIYALA MEKA PRSHNAYAK KARAGAN NATUWA THREAD EKE AHALA TIYANA EKATA ANSWER EKAK DAANAWA DA??

    MAN NAM KIANNE INNA ONA..HITIYATA SERIOUS WEN NA OYA KOCHARA KIUWAT BUT AHEMA INNA EKEN PASSATA GODAK DEWAT TEERANAYA WENAWA...NATUWA 25K 30K WELA KELLEK DAGATOT EETA PASSE PORA KARANET ARA 6 PANTIYE KOLLO KELLONGE WADA NE..HABAI ITIN SERIOUS ECHARAI WENASA
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මෝඩ ආතල් දෙන්න එපා බන්... ඔරිජිනල් තැන "Softwear එකක ට්‍රයල් පීරියඩ් එකක්" කියලා තිබිලා, උඹ ඒකෙ Softwear කියන වචනය සිංහලෙන් දැම්මොත් ආයෙ හොයන්න බැහැ.. ඒ උනාට උඹම දන්නවා නෙ උඹෙ මෙතන දාන පානිය.. උඹ මෙතන කතා කරන්නෙ නිකම් මීට කලින් කොපි කරලා මාට්ටු වෙලා නැහැ වගේ නෙ!! මතක නැද්ද කළිනුත් ඉහෙන් කනෙන් යන්න ගූ බැරල් ගනන් නෑවා?



    කියන දෙයක් තමුන්ගෙ අයිඩී එකෙන් ඇවිත් කිවුවනම් තමා වටින්නෙ
    කොන්දක් නැති නපුන්සකයො එක්ක මගෙ කතා නෑ
    මට කරපු චෝදනාව නිසා ලින්ක් එක දැම්මෙ
    ඔලුවක් තියෙන කෙනෙක් ගිහින් බලල තේරුම් ගන්න

    සිතුවිලි.ටීකේ

    මතක සිතුවිලි