Banned Politics In EK

මම නම් හිතන්නේ තමන් ගෙ අදහස් කියන්න තියන එක හොඳයි.මේක වෙලා තියෙන්නේ පොන්සේකා ගැන කථා කරනවා වැඩි නිසයි.අකමැති අයට ඒක දරාගන්න බැරිවුනා ම ඔය වගෙ දේවල් වෙනවා.

දේශපාලනය කේසේ වෙතත් 18+ ඒවා දාන එක නවත්තනවා නම් තමයි හොඳ.
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මම නම් හිතන්නේ තමන් ගෙ අදහස් කියන්න තියන එක හොඳයි.මේක වෙලා තියෙන්නේ පොන්සේකා ගැන කථා කරනවා වැඩි නිසයි.අකමැති අයට ඒක දරාගන්න බැරිවුනා ම ඔය වගෙ දේවල් වෙනවා.

    දේශපාලනය කේසේ වෙතත් 18+ ඒවා දාන එක නවත්තනවා නම් තමයි හොඳ.

    :yes:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එලකිරි එක කියන්නෙ ශ්‍රි ලංකාවේ ලොකුම ඔන්ලයින් සමාජයක්නේ මචං.ඒ නිසා මම විශ්වාස කරනවා එලකිරි එකේ අඩුම තරමින් ශ්‍රී ලංකිකයෝ 99%ක් වත් ඇති.ඉතිං ඒ අයට අයිතියක් තියනවා නේද රටේ පුරවැසියන් විදියට රටේ තියන වත්මන් දේශපාලයන ගැන කතා කරන්න?
    හැබැයි ඒක කරන්න ඕන සදාචාර සම්පන්න මනුශ්‍යයන් විදියට මිසක් තිරිසන්නු වගේ නෙවෙයි.
    එහෙම නොවෙනවා නං ඒ විදියට හැසිරෙන මෙම්බ(ර්)ස්ලාට පමනක් විරුද්ධ පිලියම් දැමීම gtrz සතුයි.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mamat eka pili gannawa..adahas praksha karanna thiyenna one kiyana eka athha..eth elakiri eke godak inne podi ewun..godak aya 20 or ita wada adu aya...ea godak aya karanne kaata hari kunuharapen banina eka..politics gana kisi deyak danne na..ape rate sarwa sadaranwa politics karana kisi kenek na..hamoma balanne thamange bada raka ganna..eka nisa mama kiyane elakiri ekata politics one na...kawuru mona kiwwat ape GTRZ aiya kamathi wenna epai..eyage nowai forum eka...his world and he rules this... :yes::yes::yes::yes:
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    මම නම් හිතන්නෙ මෙකෙ දේශපාලනය ගෙන කත නොකර එකට වෙන තැනකට යනව නම් හොදයි