(EK Radio)2010 Oct 18 - Solo Night with Gihan GTR

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    නැතුව නැතුව ‍උඹට මං බාල බඩු දෙනවයැ.. ඉස්තරම්ම භාණ්ඩෙ දෙන්නංකො.. හැබැයි ඕං පස්වලට යටවෙන්ට කලිං ගෙව්වෙ නැත්තං පෙට්ටිය අතුරුදහන් වෙයි:D:D


    adoo uba ehema karanawada :baffled:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගේ ඇහැ අඩපන් කියනවා අය්යෝ ....:(:(:(
    උඹ ඇහැට කියහං පැයට දාහයි, පැය දෙකට දහදාහයි කියල. ඩොලර් වලින් ගෙවන්න කියහං (ඇඩ්වයිස් එකට මටත් කීයක් හරි දීපං):D:D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    GEWAL WALATA WEIYO AAWAMA OYALATA DANENNE KOHOMADA ?? kiyamu balanna

    ෆිට් නැති කට්ටියක්නම් මට එපා වෙනවා... කිසිම නිදහසක් නෑ.. ඕන එකයි එපා එකයි හැම දේම හොයනවා...:nerd::nerd: