DDR1 RAM අවුලක්. plz help meee

Jul 10, 2008
2,273
37
0
Colombo
machanz la...

මගේ motherboard eka FIC865PeLite (මෙන්න ලින්ක එක - http://www.fic.com.tw/product/motherboard/intel/P4-865PELITE.aspx ).
මෙච්චර කල් දිව්වා 768MB RAM වලින්. ඊයෙ මම ගෙනාවා Kingston DDR1 1GB Ram card දෙකක්.කලින් RAM card දෙක ගලවලා අළුත් ඒවා සවිකලා. Long Beep code එකක් දිගටම එනවා.මුකුත් display වෙන් නෑ.සවිකරන්න පුළුවන් හැම combination එකක්ම උත්සාහ කලා.අලුත් card එක්ක පරණ card සවිකලා.අලුත් ඒව තනි තනියෙන් සවිකලා.හරියන්නෙම නෑ.පරණ cards ඕන එකක් වැඩ. අද උදේ shop එකට ගිහින් දුන්නම. එයාලගෙ machine එකේ RAM දෙකම ලස්සනට වැඩ කරනවා.වැඩ කරන නිසා මාරෑ කරන්නෙත් නෑ.අලුතෙන් ගෙනාපු RAM වල ගහල තියෙන code එක KVR400X64C3A/1G.
මට කියන්නකො මේකට මොකද්ද කරන්න ඕනෙ කියලා
:(:(:(:(
 
nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    aluth rams wala speed eka balanna .. oya motherboard ekata support karanawada kiyala :) oya motherboard ekata support karanne 266/ 333/ 400 rams witharai ne!
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බම්ප් කිව්වා
    කවුරුහරි සපොර්ට් එකක් දෙයි