Mr.Fonseka is a king of the our legend......we will with u always

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
එතකොට ද්‍රෝහී කම් කරලා මහින්දගේ කටු ලෙවකන කට්ටියද දේශප්‍රේමියෝ?
අපි කියන්නේ නෑ දේශප්‍රේමියෝ කියලා... හැබැයි දේශද්‍රෝහියො නෙමෙයි මුන්වගේ.....
ඇමරිකාවට , එංගලන්තෙට ගිහින් තමාගේ මවුබිම ගැන කේළම් කියන්නේ නෑනේ....
අපි අම්මත් එක්ක තරහ උනා කියලා අල්ලපු ගෙවල් වලට ගිහින් අම්මට බණින එක හරිද???
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි කියන්නේ නෑ දේශප්‍රේමියෝ කියලා... හැබැයි දේශද්‍රෝහියො නෙමෙයි මුන්වගේ.....
    ඇමරිකාවට , එංගලන්තෙට ගිහින් තමාගේ මවුබිම ගැන කේළම් කියන්නේ නෑනේ....
    අපි අම්මත් එක්ක තරහ උනා කියලා අල්ලපු ගෙවල් වලට ගිහින් අම්මට බණින එක හරිද???

    දැන් එතකොට ඔය මම කලින් කියපු කට්ටිය ඕවා කරේ නැද්ද කලින්? කව්ද අන්තිම මොහොතේ ප්‍රභාකරන්ව බේරගන්ඩ full try එක දුන්නේ? දැන් එයාලට ඇයි දඬුවම් නැත්තේ? නීතිය එක පැත්තකට විතරක්? දැන් මහින්දලා 89-90 ජෙනිවා ගියේ ලංකාවේ JVP කොල්ලෝ මරනවා මානව අයතිවාසිකම් කඩවෙනවා කියලා?
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    but windows8... elakiri.....
    SF ge ayata duka hithunata api palida owata.....
    maha raja hadanne UNP 1 manthri waru salli walata gatta wage SF salli walata ganna...ubala hitanawada SF salli issaraha dana gahavi kiyala :rofl: pissuda kawadawat SF ehema wenne ne..:Panna niyama sinhala minissu merunath rata wenuwen..SF merunath merenne merena taram waradak karala newei kiyala api hemoma dannawa..den maha rajata ona wela thiyenne taniyama rata kanna.ayata rata kanna dila apita balagena inna wela thiyenne...maha rajage podi puta den gagana gamiyek karanna hadanne akata wiyadam wena salli walin puluwan ape ratata dawas 2k kanna denna....menna niyama maha rajala tawa parampara 10 k witara nayakarayo karala me maha raja yanna hadanne :lol::lol::lol:...ela ela

    good luck maharaja:P
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඔයාට වැරදිලා... අහලාතියනවද දේශපාලනයේ සදාකාලික හතුරෝවත් මිතුරොවත් නෑ කියලා...
    අපිට අනාවැකි කියන්න බෑ..... 1994දි අපි හිතුවද මංගල රනිල් ගාවට යයි කියලා.... හීනෙන්වත් නෑනේද???

    menna atta katawa :P

    http://www.youtube.com/watch?v=MtDZTP7bTL0