please... one of you can upload
"Hitha Ridena Tharam,
Oba Noleba Ithin,
Mage Hithata Horen,
Igiliela Noyan,
Kandulu Binduwe!!!"song, dat was in a "Badhura Dheshaya" teledrama telecasted on Sirasa TV Few years Ago.help plz...
ඔයාලට මතකද ඉස්සර සිරස ට්ව් එකෙ ගියා බාදුරා දේශය කියලා Drama එකක්. එකෙ ගිය එක කතාවක Song එකක් තිබුනා,
"හිත රිදෙන තරම්,
ඔබ නොලෑබ ඉතින්,
මගෙ හිතට හොරෙන් ඉගිලිලා නොයන්,
කදුලු බින්දුවෙ!!!" කියලා.
මට අන්න එ එක හොයල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.
මෙකත් එකෙ ගිය එකක්.
http://www.youtube.com/watch?v=6SQ0Os8VxR8
Last edited:



